Elakiri.com not loading + Hutch

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Sometime hutch is awful.. 3G has fast connection than 4G.

    I don't know about this issue. cuz I always use a vpn to connect.
    Anyway Bump..
    :baffled:

    එහෙම වෙන්නේ කොහොමද බන්

    VPN දැම්මම තවත් ස්ලෝ වෙනවා
     
    • Like
    Reactions: Tharaka_x and jennt

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Nope there was a thread discussing this matter.
    So I changed my connection to 3G only and did the speed test.
    3G is atleast 2x faster than 4G.
    :dull:

    හුගක් උන් 4G යූස් කරන හින්දා වෙන්න ඇති නේද

    එතකොට 3G වලට සෙනඟ අඩුයි නේ.
     
    • Like
    • Sad
    Reactions: Tharaka_x and jennt

    hiranthabj

    Member
    Dec 8, 2008
    11
    13
    3
    හච් කනෙක්ෂන් එකෙන් එලකිරි ඩොට් කොම් යන්න බැරි අවුලක් තියෙනවද?

    ඊයේ දවසෙම යන්න බැරුව තිබ්බේ. අද උදේ ඔපෙරා බ්‍රවුසර් එකෙන් ට්‍රයි කලාම හරි ගියා.අදත් සැරි සැරේ සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා.බැරිම තැන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    හච් එකේ උන්ට කතා කලාම කිව්වේ එහෙම බ්ලොක් කරලා නෑ කියලා.

    ෆයර්ෆොක්ස් එකෙන් තමයි හුගක් වෙලාවට ෆෝරම් එකට එන්නේ.ඊට පස්සේ ක්‍රෝම් එකෙනුත් ට්‍රයි කලා .දෙකේම එකම රිසල්ට් එක.

    ඒ වෙලාවෙම ප්‍රොක්සි එකකින් ගිහින් බැලුවා.කිසිම අවුලක් නැතුව සයිට් එකට යනවා.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?වෛරස් ,මැල්වෙයාර් හින්දා මෙහෙම වෙනවද?

    රිප්ලයි එකක් ව්ත් දාන්න පුලුවන් වෙයිද කියලා ෂුවර්
    නෑ.මේ මගුල සැරින් සැරේ බ්ලොක් වෙනවා.


    මේ ටික ටයිප් කරලා ඉවර වෙද්දී ආයෙත් බ්ලොක් වෙලා.ඔපෙරා එකේ ඉන් බිල්ට් වීපීඑන් එක දාගෙන මේ ත්‍රෙඩ් එකත් දැම්මේ.
    Same here. Not loading elakiri.com when using hutch connection.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    elakiri විතරක් නෙමෙයි තව ගොඩක් සයිට් වැඩ කරේ නෑ. ඊයේ ගූගල් dns වලට අප්ඩේට් කරාම හරිගියේ.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    elakiri විතරක් නෙමෙයි තව ගොඩක් සයිට් වැඩ කරේ නෑ. ඊයේ ගූගල් dns වලට අප්ඩේට් කරාම හරිගියේ.
    Kohomada hada gatte...mage samahara sites veda karanne nahe thama
     
    • Like
    Reactions: Tharaka_x

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    හච් වල DNS servers


    PPP adapter hutch:

    Connection-specific DNS Suffix . :
    Description . . . . . . . . . . . : hutch
    Physical Address. . . . . . . . . :
    DHCP Enabled. . . . . . . . . . . : No
    Autoconfiguration Enabled . . . . : Yes
    IPv4 Address. . . . . . . . . . . : 10.111.78.0(Preferred)
    Subnet Mask . . . . . . . . . . . : 255.255.255.255
    Default Gateway . . . . . . . . . : 0.0.0.0
    DNS Servers . . . . . . . . . . . : 10.4.4.4
    8.8.8.8
    NetBIOS over Tcpip. . . . . . . . : Disabled



    උඹේ වෙනස් ඇති
    Mn 3g walin inne ekada danna
     
    • Like
    Reactions: Tharaka_x

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,838
    9,564
    113
    ado matah oya issue eka awa. mage site ekath wada natuwa hitiye. smahara sites tika welakin wada natuwa giya. munge hena awul iye idan.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ubata dan hari da. mata thmath awu tiyei smahar sites. vpn eka damma wada.
    එලකිරිය ලෝඩ් වෙනවා ගූගල් DNS දැම්මට පස්සේ.

    මොනවද උඹට ලෝඩ් වෙන්නේ නැති සයිට් .කියහන් බලන්න මාත් ටෙස්ට් කරලා බලන්න.