වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    prens ඔයාල දාන බ්‍රේක් පෑඩ් මොනාද? FBK, MK හොඳයි කියල අහල තියෙනව ඕවෙ ෆෙක් ඒවත් තියේලු කියන්නෙ ගොඩක්, fb15 එකට දාන්න දැන් තියෙන්නෙ ටිකක් බාල එකක් ඒක හෙන අවුල්. කීයක් වගේ වෙනවද ඕව සෙට් එකක්

    1637924306995.png
    1637924338462.png

    මේ මාර්ක්ස් අයින් කරන්න දන්නවද? ඇසිඩ් රේන් වලට ආපුවද දන්නෑ. :confused: ග්ලාස් ක්ලීනර් වලට යන්නෑඒව

    IMG_20211202_124551.jpg

    ------ Post added on Dec 2, 2021 at 1:28 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,946
    2
    54,638
    113

    turbo set karamuda? @Hyaenidae

    Eeta wada lesiweine 4B11 / 4B11 Turbo engine ekakma thiyana eka, plug and play

    WWy1gxJ.jpg

    PS : CY"2"A kiyanne 1500CC engine eka. (CY1 1600CC, CY3 1800CC, CY4 2000CC etc) meke 1500CC original aapu ekakata 2000CC engine ekak thiyala book eka update karala
     
    Last edited:

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Mchn lease ekak dala thiyena car ekaka,DMT eke details wala, name of the current owner kiylath pennanne leasing company eka da? Naththn lease eka dala thiyena kenage namai , gedara address ekaida?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,946
    2
    54,638
    113
    Mchn lease ekak dala thiyena car ekaka,DMT eke details wala, name of the current owner kiylath pennanne leasing company eka da? Naththn lease eka dala thiyena kenage namai , gedara address ekaida?
    Pay karala ganna report eke nam names dekama thiyenawa, address ekath thynw

    Free dena report eke thiyenne absolute owner kenek (leasing company) innawa nam e name eka witharai
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Pay karala ganna report eke nam names dekama thiyenawa, address ekath thynw

    Free dena report eke thiyenne absolute owner kenek (leasing company) innawa nam e name eka witharai

    Ethakota mchn chassis number eka nathuwa apita full detail ganna barida DMT eke?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාර් එකට ගැලපෙන බ්‍රේක් පෑඩ් මොනාද කියල දැනගන්නෙ කොහොමද? මොඩ්ල් නම්බර් එකක් තියේද?? Fb15
     
    • Like
    Reactions: lpwicrama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,946
    2
    54,638
    113
    කාර් එකට ගැලපෙන බ්‍රේක් පෑඩ් මොනාද කියල දැනගන්නෙ කොහොමද? මොඩ්ල් නම්බර් එකක් තියේද?? Fb15
    Chassis nbr eka partsouq.com eke gahala part nbr eka ganna.
     
    • Like
    Reactions: EvilEye

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කාර් එකට ගැලපෙන බ්‍රේක් පෑඩ් මොනාද කියල දැනගන්නෙ කොහොමද? මොඩ්ල් නම්බර් එකක් තියේද?? Fb15
    Front: 99 - 2000 = AY040-NS053
    2000 - 2002 = AY040-NS096

    Ochcara natanna one na

    Kadeta gihin FB15 pads illanna. Oka set wenawa N16 walatat. Common parts share wenne. Oya part number walata loweth mehe badu hoyanna wenne na.

    FBL brand eka hodai
     
    • Like
    Reactions: EvilEye and Mugen

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Front: 99 - 2000 = AY040-NS053
    2000 - 2002 = AY040-NS096

    Ochcara natanna one na

    Kadeta gihin FB15 pads illanna. Oka set wenawa N16 walatat. Common parts share wenne. Oya part number walata loweth mehe badu hoyanna wenne na.

    FBL brand eka hodai
    chevrolet cruze 2002 hariyana brake pads nuth kiyannako dannawanam :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Front: 99 - 2000 = AY040-NS053
    2000 - 2002 = AY040-NS096

    Ochcara natanna one na

    Kadeta gihin FB15 pads illanna. Oka set wenawa N16 walatat. Common parts share wenne. Oya part number walata loweth mehe badu hoyanna wenne na.

    FBL brand eka hodai
    කොලඹින් අහද්දි කීවනෙ සාම්පල් අරන් එන්න කියල ඒකයි බැලුවෙ පාර්ට් නම්බරෙන් හොයන්න පුලුවන් වෙයිද කියල. MK kashiyama එක මොකෝ ඒකත් හොඳයි නේ?
    කට්ටිය කියන්නෙ කුරුනෑගල එහෙම් ෆේක් ඒව තියෙන්නෙ කියල.
    Chassis nbr eka partsouq.com eke gahala part nbr eka ganna.
    එලම
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කොලඹින් අහද්දි කීවනෙ සාම්පල් අරන් එන්න කියල ඒකයි බැලුවෙ පාර්ට් නම්බරෙන් හොයන්න පුලුවන් වෙයිද කියල. MK kashiyama එක මොකෝ ඒකත් හොඳයි නේ?
    කට්ටිය කියන්නෙ කුරුනෑගල එහෙම් ෆේක් ඒව තියෙන්නෙ කියල.

    එලම
    Mk kashiyama kiyala ekak denma matakai. Owage fake enne ban wedi pura. Disc kepena ewa tiyenawa, disc polish wela brake adu ewa tiyenawa eka eka wikara.
     
    • Like
    Reactions: EvilEye

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ලගධි කාපු සුම්පා කම්ටක් තමයි මේ

    ඔන්න ඉතින් හා හා පුරා කියල නිවාඩුවකුත් දාල සෙට් වුනා වෙඩින් එකකට යන්න. අම්මල ඉතින් සැලෝන් ගිහින් ඔක්කොම වැඩ ටික කරගෙන ඉවර වෙලා කෝල් කලා ඉන්න තැනකින් වරෙන් කියල. මමත් ඉතින් කොට් බෑයක් එහෙම දාල නැග්ග කොරියාවේ හදපු හීඋන්ඩේ අක්සෙන්ට් වර්ගයයේ මගේ ලවින් කාර් එකට. ඔන්න ඉතින් ස්ටාර්ට් කළා. දැන් හරි ගියර් එක දැන්ම පාගල යනවා. මෙහෙම යද්දී පුහ් පැහ් ඩොන් බුහ් බහ් බහ් ගාල මිස් එකක් එන්න ගත්ත. මන් හිතුවේ ගුටා මාමිගේ හයි කෝස්ට් පිට්ටෝල් ගහල කාර් එක ෆුල් මාවලස් වෙලා කියල පෑගුවා සයිලන්සර් එකෙන් බඩවැල් එලියට එන්නම. පිංවතුනි කනගාටුයි ටික දුරයි ගියේ බඩු මග නතර උනා. ස්ටාර්ට් උනාම අයිඩල් එකේ බබා වගේ. රේස් කලාම පුහ් පැහ් ඩොන් බුහ් බහ් බහ් අයිඩල් එකේ බබා වගේ රේස් කලාම පුහ් පැහ් ඩොන් බුහ් බහ් බහ් ගාල එන්ගිම නතර වෙනවා.පෙට්ටූල් මිස් කියලා බාස් අයියෙක් ගෙනල්ල බැලුව. ඒවා ඔක්කොම අවුලක් නෑ කියපි මූ. මල හත්තිලවුවයි එයා ෆ්ලොව් සෙන්සර් එකට බබා හම්බෙලාලු. පන්ශිකවත්තේ අජන්තා එකෙන් ඇහුවම 18500.00 කිඋවා .ඉතින් ගෙනල්ල සෙන්සර් එක තිබ්බ. එක පරිණ ස්ටාර්ට් මෙලෝ හෙනයක් නෑ. ඇක්සේන්ට් වල එන පොධු ලෙඩක් ඕක හැබැයි ආයේ අවුරුදු 3 ක් යනකන් දුවන්න පුළුවන්. ලෙඩක් එන්නේ නෑ එයා ෆලෝ ෆකේ සෙන්සරේ