Passport Help Kandy

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    කොළඹ යන්නේ නැතුව නුවරින් සම්පූර්ණයෙන්ම passport එක හදාගන්න පුලුවන්ද:eek:
     
    • Like
    Reactions: Lionzzz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,027
    1,293
    113
    නුවර
    Puluwan, apoiment ekak dala yanna oni, neththam udema yanna, one day service ekakuth thiyenwa. normal service eken enwa sathiyen withra gedarata. Highschool ekata palleha e-soft building eke thiyenne.

    One day eka thibba ara daws tike
    ------ Post added on Feb 11, 2022 at 7:41 PM
    A.... dan oneday tiyenawada kandy ? Anika mama hithanne place eka wenas una. Dan heerassagala tiyennne man hitanne. Hoyala yanna wei
     
    • Like
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    285
    364
    63

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    E-soft eka laga thiyena eka thama, den masa 4kta withra kalin gaththe. senga innwa, udema yanna wei.

    https://gic.gov.lk/gic/index.php/en/component/org/?id=5&task=org

    No. 457, Peradeniya Road (Uda Para), Kandy,
    Sri Lanka.
    Phone +94-81-5624470, +94-81-5624509
    Fax +94-81-2201446
    A.... dan oneday tiyenawada kandy ? Anika mama hithanne place eka wenas una. Dan heerassagala tiyennne man hitanne. Hoyala yanna wei
    Thanks:love2: හුගක් වටිනවා මේක(y)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,686
    13,655
    113
    34
    ෆින්ලන්ඩ්
    හදිසි නැත්තම් නිකම් බොරුවට one ඩේ සර්විස් දාන්න එපා 15000 ක් ගෙවලා. Normal එකත් සති 1 - 4 යි අතර කාලෙකින් එනවා ගෙදෙට්ට ම.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,531
    2,145
    113
    මචං ලඟදි ගත්ත කෙනෙක් කියනවාද normal එකේ passport එක එන්න කොච්චර දවසක් යනවද කියල. Regional දැම්මොත් වැඬේ ඉක්මන් ද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,664
    2
    3,691
    113
    Earth
    කොළබින් විතරයි 1 Day Service Passport Process වෙන්නෙ, ඉතුරු තැන් වලින් සාමාන්ය සේවා. සයිට් එකේ තියෙනවා Application එක. ඒක Fill කරලා Print එකක් අරන් යන්න. ඊට අමතරව, උප්පැන්න / ජාතික හැදුනුම් පතේ Photocopy with original අරන් යන්න. යන්න කලින්, Site එකෙන් Booking එකක් දාගෙන යන්න. තව දෙයක් අමතක උනා. පුලුවන්නම් යන්න කලින් Authorized photographer කෙනෙක් ගෙන් Photo එක අරන් එයාලා දෙන Printed Ref නම්බර් එකත් අරන් යන්න. මතක ඇතුව උන්ට කියද්දි කියපං Passport එකට Photo එක ගන්න ඕන කියලා (Not passport size photo). ඔය විදියට වැඩේ කරගත්තොත්, වැඩිය රස්තියාදු නොවී කරගන්න පුලුවන්.

    PS : මීට අමතරව, කලින් ගත්ත Passport එකක් තියෙනම්, ඒකෙ විස්තර Application එකේ පුරවලා, ඒකත් අරගෙන යන්න ඕන අනිත් Document එක්ක.
     
    Last edited:

    thanks macho.. සාමාන්‍ය සේවා passport එක එන්න කොච්ච්ච්ර කල් යනවද මේ දවස්වල කියල idea එකක් තියේද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,664
    2
    3,691
    113
    Earth
    thanks macho.. සාමාන්‍ය සේවා passport එක එන්න කොච්ච්ච්ර කල් යනවද මේ දවස්වල කියල idea එකක් තියේද

    සති තුනෙන් එනවා කියලා තමයි උන් නම් කියන්නෙ. මගේ සති තුන නම් ඉවරයි Last week එකට. මේ සතියෙ වගේ එයි, මට නම් හදිස්සියක් නෑ. උබට හදිස්සි නම් කොළබින් වැඩේ කරගන්න එක තමා හොද.