One day eka thibba ara daws tikePuluwan , oneday service na. Normal witarai
A.... dan oneday tiyenawada kandy ? Anika mama hithanne place eka wenas una. Dan heerassagala tiyennne man hitanne. Hoyala yanna weiPuluwan, apoiment ekak dala yanna oni, neththam udema yanna, one day service ekakuth thiyenwa. normal service eken enwa sathiyen withra gedarata. Highschool ekata palleha e-soft building eke thiyenne.
One day eka thibba ara daws tike
------ Post added on Feb 11, 2022 at 7:41 PM
E-soft eka laga thiyena eka thama, den masa 4kta withra kalin gaththe. senga innwa, udema yanna wei.A.... dan oneday tiyenawada kandy ? Anika mama hithanne place eka wenas una. Dan heerassagala tiyennne man hitanne. Hoyala yanna wei
E-soft eka laga thiyena eka thama, den masa 4kta withra kalin gaththe. senga innwa, udema yanna wei.
https://gic.gov.lk/gic/index.php/en/component/org/?id=5&task=org
No. 457, Peradeniya Road (Uda Para), Kandy,
Sri Lanka.
Phone +94-81-5624470, +94-81-5624509
Fax +94-81-2201446
ThanksA.... dan oneday tiyenawada kandy ? Anika mama hithanne place eka wenas una. Dan heerassagala tiyennne man hitanne. Hoyala yanna wei
thanks macho.. සාමාන්ය සේවා passport එක එන්න කොච්ච්ච්ර කල් යනවද මේ දවස්වල කියල idea එකක් තියේදකොළබින් විතරයි 1 Day Service Passport Process වෙන්නෙ, ඉතුරු තැන් වලින් සාමාන්ය සේවා. සයිට් එකේ තියෙනවා Application එක. ඒක Fill කරලා Print එකක් අරන් යන්න. ඊට අමතරව, උප්පැන්න / ජාතික හැදුනුම් පතේ Photocopy with original අරන් යන්න. යන්න කලින්, Site එකෙන් Booking එකක් දාගෙන යන්න. තව දෙයක් අමතක උනා. පුලුවන්නම් යන්න කලින් Authorized photographer කෙනෙක් ගෙන් Photo එක අරන් එයාලා දෙන Printed Ref නම්බර් එකත් අරන් යන්න. මතක ඇතුව උන්ට කියද්දි කියපං Passport එකට Photo එක ගන්න ඕන කියලා (Not passport size photo). ඔය විදියට වැඩේ කරගත්තොත්, වැඩිය රස්තියාදු නොවී කරගන්න පුලුවන්.
PS : මීට අමතරව, කලින් ගත්ත Passport එකක් තියෙනම්, ඒකෙ විස්තර Application එකේ පුරවලා, ඒකත් අරගෙන යන්න ඕන අනිත් Document එක්ක.
thanks macho.. සාමාන්‍ය සේවා passport එක එන්න කොච්ච්ච්ර කල් යනවද මේ දවස්වල කියල idea එකක් තියේද
Kandy branch eka dan thiyena thana dannawada?
Heerassagalada?
Thank you. Langadi giyada?
Thank you. Langadi giyada?
mata giya maase giya kenek kiwwa heerassagala thiyenne kiyala. e office eka thibuna than 5k kiwwa kattiya.