අඩෝ මට Omicron Positive

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    මටත් ඉරිද ඉදන් සෙම & උන තිබිල අගහරුවාදා antigen කරා negative එදා බෙහෙත් අරන් දවස් 2 ක් ගෙදර ඉදල ලෙඩ ගතිය අඩු හින්ද හෙට වැඩට යන්ඩ කලින් අද antigen එකක් කරා ඒක positive .
    Ikmanata sanipa wenna brother

    omicron da?
    delta da?
    kiyala danaganne kohomada?
    Delta aga ridenawa. Joint ehema. Omicron ehema nalu oluwe kakkuma. ugure sema. Una wage enne. Mehe godakma thiyenne omicron.
    ------ Post added on Feb 11, 2022 at 11:02 AM

    ikmanata sanipa wenna machan
    ------ Post added on Feb 11, 2022 at 11:03 AM

    Machan stay in contact with @divoomdelux
    Elakiri Doctor
    Thanks machan
    ------ Post added on Feb 11, 2022 at 11:03 AM

    https://elakiri.com/threads/wife-covid-පොසිටිව්-උනා.2030802/

    මේ ත්‍රේඩ් එකේ කට්ටිය දාල තියෙනවා covid-19 හැදුනම කරන්න ඔනෙ ඒවා. බලපන්.

    get well soon!!
    Thanks machan man meka balannam dan
    ------ Post added on Feb 11, 2022 at 11:04 AM

    Get some multi-vitamins to help your body battle it.
    Ara thambili pata loku Vitamin C peththa genawa machan
    ------ Post added on Feb 11, 2022 at 11:05 AM

    Link pas panguwa:yes:
    ikman suwaya labewa!!!
    Keells eken ada order ekak dannam machan. Thanks :love2:
    ------ Post added on Feb 11, 2022 at 11:05 AM
     
    • Like
    Reactions: SK29 and animation

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    till 2 months PCR karoth positive wenawa. means you can spread it. docalama kianawa salli viyadam karala karanna epa kiala. mokut wen na umbata. negative karaganna oni nam megha beela , una tianawa nam waharaka una bottle eka gahala after 4 days test karanna
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,216
    36,252
    113
    කෑගල්ල
    අනේ මන්දා, බන් ගිය සතියේ බදාදා ඉදන් ඔක්කොම ලෙඩ හොද උනත් සෙම එන එක අඩු වේන්නේ නෑනේ. උගුරට සෙම කැඩිලා එනවා එනවා ඉවරයක් නෑ. දැන් හොදම බෙහෙත් ටිකක් දීලා තියේන්නේ. එකපාරකුත් ඔයටිකම හම්බ උනා. කැස්සක් හැදිලා සෙම යන්න පටන් අරන්. මගේ ඔලුවේ සෙම තියනවලුනේ. මට පේන්නේ මේ කෙහෙල්මලට අයේ ඇවිස්සිලා වගේ. දැන් තියේන්නේ ඔමික්‍රෝන් වලට අමාරුව නෙමේ බෙහෙත් වලට අමාරුව ඇගත් එක්ක වෙවුලනවා.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Baya wennda epa ban, hondata kapan, steam karapan, lemon mirikala wathura mix karanne nathuwa ugurtama dagena beepan,
    Vitamin c petti ganin, ude sunlight eke poddak hitapan