Ohoma thamai ithin 😂😂😂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113



    මෙන්න ඉන්නව ඔය කතාව පටන්ගත්ත බූරුවා 15:09 ඉදන් 16:30 වෙනකම් බලන්න
     
    • Haha
    Reactions: gayan.w

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට economist කෙනෙක් කිව්වේ මෙහෙම.. ආණ්ඩුව බෑන්කු වලින් ඩොලර් ගන්නේ සම්මත ගානටලු. ඒ ගාණට අරන් තමා ණය ගෙවන්නේ. එතකොට සම්මත ගාණ අඩුවෙන් තියෙන එක වාසිලු.. ඒත් ණය විතරක් බලලා මේ වෑඩේ කලොත් එන ප්‍රතිවිපාක හුගක් තියෙනවාලු. දෑන් අපි මේ දවස්වල අත් විදින්නේ ඒවා තමා ලු..කියපු එකා තද බයියෙක්. ඒත් හොදට ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සංඛයා වැමෑරුවේ ධම්මික පෙරේරා දීපු ලණුවක්
     

    Sen-lu

    Well-known member
  • මට economist කෙනෙක් කිව්වේ මෙහෙම.. ආණ්ඩුව බෑන්කු වලින් ඩොලර් ගන්නේ සම්මත ගානටලු. ඒ ගාණට අරන් තමා ණය ගෙවන්නේ. එතකොට සම්මත ගාණ අඩුවෙන් තියෙන එක වාසිලු.. ඒත් ණය විතරක් බලලා මේ වෑඩේ කලොත් එන ප්‍රතිවිපාක හුගක් තියෙනවාලු. දෑන් අපි මේ දවස්වල අත් විදින්නේ ඒවා තමා ලු..කියපු එකා තද බයියෙක්. ඒත් හොදට ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්
    එතකොට ඉතින් $ ගේන එකත් ගේන්නෙ නෑනෙ. තවත් පුප මූට්ටු වෙනව. ඒක තමා දැන් වෙලා තියෙන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama



    මෙන්න ඉන්නව ඔය කතාව පටන්ගත්ත බූරුවා 15:09 ඉදන් 16:30 වෙනකම් බලන්න

    දම්මික පෙරේරා මහා ආර්ථික විශේෂඥයෙක් කියලා හිතන උන්ට විනාඩියක නිශ්ෂබ්දතාවක් දෙන්න ඕනා.

    ලංකා කොටස් වෙලදපොල හා ඡන්ද හිමි ඡන්ද රහිත කොටස්හිමියන් ගැන සරල පාඩම ඉගෙන ගත්ත දවසක දම්මික කියන්නේ මොන ලිලිපුට්ටෙක්ද කියලා මිනිස්සු දැනගනිවි