එළකිරි ZOOM MEETING 2022

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    Yako hama ekatama enna puluwan dawasak kiyala ekak na. Maseta dawas 2k dapan
    Palaweni dawase enna bari wena un anith dawase warella
     
    • Like
    Reactions: Tharaka_x

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Ela Ela. හැමොටම වැඩක් වෙන discussion එකක් දැම්මනම් හරි. Business opportunities, ideas or career opportunities වගෙ දෙවල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako, mata hadissiye night shift set una ban. dan office inne. sorry thamai.
    next time set wennam
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එදා කරපු එක - https://elakiri.com/threads/elakiri-zoom-meeting-2021.2014579/

    එදා කරපු එකට වැඩි දෙනෙක් ආවේ නෑ...හදිසියේ කරපු නිසා...මෙදා පාර ඔක්කොම සෙට් වෙලා ජයටම කරමු...හැමෝම එන්න ඕන නිසා කලින්ම කිව්වේ...Zoom නැතුව වෙනත් විදිහකට virtually meet වෙන්න පුලුවන්නම් ඒකත් suggest කරන්න...Cam On karanne nahe..Only audio

    Date - 27th February 2022
    Time - TBD
    Ko yako