එළකිරි ZOOM MEETING 2022

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුම් මිටින් වෙන සින් නෙමේ. ඕනේ නම් තැනකට සෙට් වෙලා බියර් එකක් ගහලා ෆන් එකේ චැට් එකක් දාගෙන ඉම්මු. හැබැයි දේශපාලනේ කතා කිරීම තනිකර තහනම්.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    එක පාරක් තිබ්බා. රෑ වෙනකන් තිබ්බා.
    Ubala aave nahe ne api keri athal ekak gatte. Sudu araliya mala sinduvth demma. Thava F.M radio show ekakuth kara.
    අපි දන්නේ නැ නේ එක බන්. එකපාරක් වෙන එකකද කොහෙද ඔක්කොම සෙට් වෙනවා කියල ලින්ක් එක දුන්න තුන් දෙනයි හිටියේ. මම ගිය ඒ පාර.

    සුම් මිටින් වෙන සින් නෙමේ. ඕනේ නම් තැනකට සෙට් වෙලා බියර් එකක් ගහලා ෆන් එකේ චැට් එකක් දාගෙන ඉම්මු. හැබැයි දේශපාලනේ කතා කිරීම තනිකර තහනම්.
    අපි රට නේ ඔයි ඉන්නේ. නැත නම් ඉතින් ආසයි.
    ------ Post added on Aug 23, 2022 at 10:20 PM
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි දන්නේ නැ නේ එක බන්. එකපාරක් වෙන එකකද කොහෙද ඔක්කොම සෙට් වෙනවා කියල ලින්ක් එක දුන්න තුන් දෙනයි හිටියේ. මම ගිය ඒ පාර.

    අපි රට නේ ඔයි ඉන්නේ. නැත නම් ඉතින් ආසයි.
    ------ Post added on Aug 23, 2022 at 10:20 PM
    Hari api thanakata set wela live ekak denawa.
    ubala ohe idan live ekata set enawa. komath ubalata remote tool ekakin ne set wenna wenne
     
    • Love
    Reactions: Kalegana

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    2022 තොපි තනියම තියල 2023 තියපියවූ අපිත් එනවා