Adelaide වලට ලගදි move වුනේ කව්රු හරි ඉන්නවනම් help එකක් ඕනේ. Cheers !!!!
Cheers කියන්නේ බොනකොට විතරක් නෙවෙයි බං දෙන්නෙක් හරි කීපදෙනෙක් හරි සමුගන්නකොටත් cheers කියනවා අපි අර බායි cu කියනවා වගේ තමයි. මම හිතන්නේ උබ ඒක දන්නවා ආතල් එකට නේද ඇහුවේCheers කියන්නෙ, තෝ බොන ගමන්ද මේ ත්‍රෙඩ් එක දැම්මෙ ?
Cheers කියන්නේ බොනකොට විතරක් නෙවෙයි බං දෙන්නෙක් හරි කීපදෙනෙක් හරි සමුගන්නකොටත් cheers කියනවා අපි අර බායි cu කියනවා වගේ තමයි. මම හිතන්නේ උබ ඒක දන්නවා ආතල් එකට නේද ඇහුවේ![]()
Twitter hari Australia wala Sri Lankan community eka inna facebook group ekakin hari ahala balanna.Adelaide වලට ලගදි move වුනේ කව්රු හරි ඉන්නවනම් help එකක් ඕනේ. Cheers !!!!
ඔව්Cheers කියන්නෙ, තෝ බොන ගමන්ද මේ ත්‍රෙඩ් එක දැම්මෙ ?
අපෝ වැඩක් නැහැ බන් මම post එකක් දැම්ම admin publish කරන්නේ නැහැ.Twitter hari Australia wala Sri Lankan community eka inna facebook group ekakin hari ahala balanna.
මට දැන ගන්න ඕනේ real east කරන කෙන්ක්ව අදුරනවද කියල? මාර අමාරුයි ඉන්න place එකක් හොයාගන්න adelaidemokakda danaganna ona?
ehe inna kenekgen ahala kiyanna.
moko wenna ona? uba koheda inneAdelaide වලට ලගදි move වුනේ කව්රු හරි ඉන්නවනම් help එකක් ඕනේ. Cheers !!!!
මම ඉන්නේ Gawler වල. මට ඒ පැත්තෙන් ටික දවසකට ඉන්න place එකක් හොයන්නේ. ගෙයක් හොයා ගන්නකම්. 150$ to 210$ pre week වගේ ගෙවන්න පුලුවන.moko wenna ona? uba koheda inne
මට දැන ගන්න ඕනේ real east කරන කෙන්ක්ව අදුරනවද කියල? මාර අමාරුයි ඉන්න place එකක් හොයාගන්න adelaide
------ Post added on Feb 13, 2022 at 4:51 AM
එල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanksmulin inna place ekak hoyaganna amarui ban koheth reference nathi nisa. shared home ekaka mulin idapan. e athare studio apartment tiyenawada balapan. tibunoth ehema ekakata yanna. eka tamai lesima de. studio apartment ekaka innawa kiyanne reference hari. eeta passe wena gekata yanna.
contact ekak tiyena kenek hambunoth oita wada wade lesiy ithin. lankawe kenekgema gewal tiyeda balanna.
mama thread eke link eka adelaide inna kenekta yawwa.
Racistඑල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks
බැලුව ගොඩක් scam තමයි. Shared ඒව room එක වෙන එකක් living room එක තව එකක්Ai gumree eke nedda.
එල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks
@Emios sorry mate, i always doubted youRacist

ඔය group එකට මම දාල බන් තියෙන්නේ. Admin publish කරන්නේ නැහැ. Thanks