යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආමි එකේ හත් වන ගොවි බල සේනාංකයන් තමයි කරන්නේ
    එහෙම සේනාක අවශ්ය නැ ගොවින්ට උපදෙස් දිම තමයි කරන්නෙ..ගොවිජන මණ්ඩලවල ඉන්න කාලකන්නි අලස රාජය සේවකයො වැඩේ කරන්නෙ නැ අඩුම ගානෙ ගොවින්ට වැඩමුලුවක්වත් කරන්නෙ නැ ඔහොම , ඔක්කොම බොරු පුරෝ පුරෝ එවන එක කරන්නෙ හමුදාව එහෙම නැ,

    ඕකුන්ව කුඹුරුවල වැඩට හරි දාන්න ඕනෙ. හොඳ තීරණයක්
    එහෙම නම් අවශ්යතාවයක් නැ උබල උන්ව හිරේ දාල පලි ගත්ත වගේ ගොවිතැන් කරන්ඩ දාන්නෙ නැ, උපදෙස් දිම සම සම්බන්ධිකරනය තමයි වෙන්නෙ..
    ------ Post added on Feb 13, 2022 at 10:00 AM
     
    • Like
    Reactions: N A K A M U R A

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    එක කාලයක් කොලඹ කුණු කාණු ටික සුද්ද කරන්න දාල හමුදාවට තිබුණ ගෞරවය කෙලසුවා. මේ සැරේ කුබුරට දාල. නියම පිස්සෙක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සරලව මෙහෙමයි වැක්සීන් ටික විදින්ඩ සෞඛය අශයට දුන්න නම් උන් තාමත් 50% විදල නැ , හමුදාවට දුන්න නිසා වැඩේ උනා..මේ රටේ වැඩක් කරන්ඩ ඉන්න එකම පිරිස හමුදාව විතරයි අනිත් හැම එකාලම වගකිම පැහැර හරින අවස්තාවාදි කාලකන්නි..

    පාරිබෝගික අධිකාරියෙන් ටොක්ස් දුන්න එක හොද දෙයක්නෙ, කරන හැම දේම 100% හරි යන්නෙ නැති උනා කියල දගලන්ඩ දෙයක් නැ චූන් වෙන්ඩ ඕනත් නැ, ආයෙ නිවරදි කර ගන්ඩ පුලුවන්..
    මුළු රටම මිලිටරි පාළනයක් ගේමු. රට නියමෙට හැදෙයි. මොකෝ කියන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක කාලයක් කොලඹ කුණු කාණු ටික සුද්ද කරන්න දාල හමුදාවට තිබුණ ගෞරවය කෙලසුවා. මේ සැරේ කුබුරට දාල. නියම පිස්සෙක්.
    උබලගෙ කාලෙ ගරුත්වය රකින්ඩ ගිහින් කොළඹ කුණු එක තැන පල් උන හැටි අපිට මතකයි බන්, උබල ඒ කාලෙ කිරියෙ උන්නෙ නැනෙ නැට්ට පුකේ ගහන් හැගිලානෙ උන්නෙ ඒක නිසා දන්නෙ නැතුව ඇති..
     
    • Like
    Reactions: N A K A M U R A

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හමුදාවට තියෙන ගවුරයවත් නැති කරලා තමා මේ සෙවලය යන්නේ. ඉදකින් විතරක් කාබනික සෙවලය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුළු රටම මිලිටරි පාළනයක් ගේමු. රට නියමෙට හැදෙයි. මොකෝ කියන්නේ?
    මිනිස්සුන්ට බේත් නොදි ස්ටයික් කරන ප්‍රජාතන්තවාදි පාලනයට වඩා, රෑ දවල් නැතුව වගකිමෙන් එපිට තියෙන බේත් ටිකත් රටටම විදල මිනිස්සු බේර ගත්ත මිලිටරි පාලනය වටිනව පොන්නයො.
     
    • Like
    Reactions: N A K A M U R A

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    උබලගෙ කාලෙ ගරුත්වය රකින්ඩ ගිහින් කොළඹ කුණු එක තැන පල් උන හැටි අපිට මතකයි බන්, උබල ඒ කාලෙ කිරියෙ උන්නෙ නැනෙ නැට්ට පුකේ ගහන් හැගිලානෙ උන්නෙ ඒක නිසා දන්නෙ නැතුව ඇති..
    කොයි කාලෙද මහත්තයෝ අපි හැංගිලා ගිටියේ, ඒ කියන්නේ දැන් මිලටරිකරනයටද පා නගන්නේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සරලව මෙහෙමයි වැක්සීන් ටික විදින්ඩ සෞඛය අශයට දුන්න නම් උන් තාමත් 50% විදල නැ , හමුදාවට දුන්න නිසා වැඩේ උනා..මේ රටේ වැඩක් කරන්ඩ ඉන්න එකම පිරිස හමුදාව විතරයි අනිත් හැම එකාලම වගකිම පැහැර හරින අවස්තාවාදි කාලකන්නි..

    පාරිබෝගික අධිකාරියෙන් ටොක්ස් දුන්න එක හොද දෙයක්නෙ, කරන හැම දේම 100% හරි යන්නෙ නැති උනා කියල දගලන්ඩ දෙයක් නැ චූන් වෙන්ඩ ඕනත් නැ, ආයෙ නිවරදි කර ගන්ඩ පුලුවන්..
    නෑ.ලංකාව කියන්නෙ එන්නත් ප්‍රතිපත්තිය හොඳම රටක්.ලෝකෙ සාර්ථක එන්නත් ක්‍රියාවලි ගැන කියද්දි උදාහරණෙට ගන්නෙත් ලංකාව. එහෙම වෙලා තියෙන්නෙ ආමි එක තිබිල නෙවෙයිනෙ. කොවිඩ් කේස් එකට ආමි එකෙන් උදව් ගත්ත එකේ වරදක් නෑ. හැබැයි සෞඛ්‍ය අංශ කරා නම් 50%කට කරගන්න බෑ කියල කියන්න බෑ.
    හැම වැඩේම හරියන් නැති බව ඇත්ත. හැබැයි එහෙනම් මොකටද පොරටෝක් දෙන්නෙ?මේක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියලනෙ කියන්න ඕන.මොන විදියකින් වත් හාල් මිල වැඩි වෙන්න දෙන් නෑ,ස්ටොක්ස් තියෙනවා කියල ටික දවසකින් හාලි මිල වැඩි වෙනව නම් ඒකෙන් වෙන්නෙ ආණ්ඩුව කියන දේවල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙන එක.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කලොත් කරන්නේම අමන ගොන් වැඩමයි...
    පොහොර ටික දෙන්න කියපන් මහ එකාට තොපේ...ගොයියෝ ගොවිතැන් කරනව..
     
    • Haha
    Reactions: kasun090354t

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,870
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නම් අවශ්යතාවයක් නැ උබල උන්ව හිරේ දාල පලි ගත්ත වගේ ගොවිතැන් කරන්ඩ දාන්නෙ නැ, උපදෙස් දිම සම සම්බන්ධිකරනය තමයි වෙන්නෙ..
    උපදෙස් දෙන්න දැනුමක් තියෙන්න එපායැ. නියර දිගේ වම දකුණ කරන්න දෙන්න ඕනෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සුන්ට බේත් නොදි ස්ටයික් කරන ප්‍රජාතන්තවාදි පාලනයට වඩා, රෑ දවල් නැතුව වගකිමෙන් එපිට තියෙන බේත් ටිකත් රටටම විදල මිනිස්සු බේර ගත්ත මිලිටරි පාලනය වටිනව පොන්නයො.
    හරි පොන්නයෝ. එහෙම කියලා බේබිලාට ආයේ රේස් පද්දින්න වැලි කොට්ට එහෙම අදින්න දාන්න බෑ ඔන්න. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ.ලංකාව කියන්නෙ එන්නත් ප්‍රතිපත්තිය හොඳම රටක්.ලෝකෙ සාර්ථක එන්නත් ක්‍රියාවලි ගැන කියද්දි උදාහරණෙට ගන්නෙත් ලංකාව. එහෙම වෙලා තියෙන්නෙ ආමි එක තිබිල නෙවෙයිනෙ. කොවිඩ් කේස් එකට ආමි එකෙන් උදව් ගත්ත එකේ වරදක් නෑ. හැබැයි සෞඛ්‍ය අංශ කරා නම් 50%කට කරගන්න බෑ කියල කියන්න බෑ.
    හැම වැඩේම හරියන් නැති බව ඇත්ත. හැබැයි එහෙනම් මොකටද පොරටෝක් දෙන්නෙ?
    තමන්ගෙ කස්ටියට විතරක් මුලින් විදගත්ත ඒව වැක්සීන් හොරකම් කරපු ඒව අමතකද උබල ඒවට බුරා පැන්නෙ අහවල් දේටද ??????? ඒ කාලෙ කියන්ඩ තිබ්බනෙ ලෝකෙ හොද වැක්සීන් කතාව ඇයි නොකීවෙ???? වැක්සින් ගහන්ඩ බැ කියල ස්ටයික් කරපු උන් ගැන කතා කරල වැඩක් නැ අපේ උන් ඒ තරන් අවස්තාවාදියි ඕක තමයි ඇත්ත..

    මේක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියලනෙ කියන්න ඕන.මොන විදියකින් වත් හාල් මිල වැඩි වෙන්න දෙන් නෑ,ස්ටොක්ස් තියෙනවා කියල ටික දවසකින් හාලි මිල වැඩි වෙනව නම් ඒකෙන් වෙන්නෙ ආණ්ඩුව කියන දේවල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙන එක.
    ස්ටොක් තියෙනව කියපු කන්නෙයි, හාල් මිල වැඩි උන කන්නෙයි එකක්ද???නොදන්නව වගේ මඩ ගහන්ඩ එපා පරන විඩියෝ මතක් කර කර,.. බොරු පෝස්ට් කරන්ඩ එපා අපි මැරිල ඉපදුනේ නැ උබලට වගේ අමතක වෙන ලෙඩකුත් නැ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    හමුදාව හමුදාව ගගා නිකන් බොරුවට වැලලේන්න හදනවා. ඔවා හොදා නොදැක්ක එවුන්ට. හමුදාව විතරක් තනියම ගිහින් ගැහුවේ නෑ, ඔතන හිටියා රෝහල් සෙවකයෝ, මහජන සවුක්‍ය පරික්ශක වරු. හැමෝගේම සහය ඇතිව කරේ. එතනත් බොරුවනේ කරේ හමුදාව ඉන්න තැන් වලට වැක්සින් සේරම යවලා අනිත් තැන් වලට අඩුවෙන් යවලා නැති ප්‍ර්ශ්න හදලා හෑවා. දැන් නිකන් බොරුවර අරුන් හොද නෑ මුන් හොද නෑ ගගා ඉන්නවා.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපදෙස් දෙන්න දැනුමක් තියෙන්න එපායැ. නියර දිගේ වම දකුණ කරන්න දෙන්න ඕනෙ
    දැනුම තියෙන උන්දල කරන්නෙ ඔය කාර්යාලවලට වෙලා පුටු රත්කර කර මොනවට කියනවද ඒව ගැන..හමුදාව දැනුම හොයා ගනි, මදි වගේ කියල හිතෙනවනම් උබ ගිහින් කියල දීපන් සරලනෙ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සමෘද්ධිය දීලා මිනිස්සු කම්මැලි කරලා පිනට කන එවුන් ටිකක් බිහි කරලා තියෙනවා
    දැන් ගොවියා ටිකට්පත් වැඩෙ දෙන්න යන්නේ

    ආවේ නම් කොහොමද
    මිනිස්සුන්ට තනියම නැගිටින්න තත්ත්වයක් හදනවා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි පොන්නයෝ. එහෙම කියලා බේබිලාට ආයේ රේස් පද්දින්න වැලි කොට්ට එහෙම අදින්න දාන්න බෑ ඔන්න. 🤭
    වැලි කොට්ට අද්දපුව හොයන්ඩනෙ ආවෙ 5ක් උන්නනෙ, අඩුම ගානෙ වැලි තියා පැද්ද ලැම්බෝගිනියක්වත් උබල හොයා ගත්තද පොන්ස්????????🤣🤣🤣🤣
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    රණවිරුවෝ දාලා හාල් මාෆියාව අල්ලාගෙන හාල් මිල අඩු කරපු අතිගරු පම්පෝරි පප්පට ඕකත් ලොකු වැඩක් ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමෘද්ධිය දීලා මිනිස්සු කම්මැලි කරලා පිනට කන එවුන් ටිකක් බිහි කරලා තියෙනවා
    දැන් ගොවියා ටිකට්පත් වැඩෙ දෙන්න යන්නේ

    ආවේ නම් කොහොමද
    මිනිස්සුන්ට තනියම නැගිටින්න තත්ත්වයක් හදනවා කියලා
    සමෘද්දියට බනින්ඩ එපා ඒව වෙන්ඩ ඕන දේවල් , ඒව නිසා මිනිස්සු කම්මැලො උනා කියන ඒව පිලිගන්ඩ බැ ඒව තනිකර ගොන් ලොජික්..

    තනියෙන් නැකිට්ටන්ඩ තමයි ගොවිතැනට උපදෙස් ඕන කරන්නෙ, ඇයි ඕකට කුහක?????
     
    Last edited: