එහෙම සේනාක අවශ්‍ය නැ ගොවින්ට උපදෙස් දිම තමයි කරන්නෙ..ගොවිජන මණ්ඩලවල ඉන්න කාලකන්නි අලස රාජය සේවකයො වැඩේ කරන්නෙ නැ අඩුම ගානෙ ගොවින්ට වැඩමුලුවක්වත් කරන්නෙ නැ ඔහොම , ඔක්කොම බොරු පුරෝ පුරෝ එවන එක කරන්නෙ හමුදාව එහෙම නැ,ආමි එකේ හත් වන ගොවි බල සේනාංකයන් තමයි කරන්නේ
එහෙම නම් අවශ්‍යතාවයක් නැ උබල උන්ව හිරේ දාල පලි ගත්ත වගේ ගොවිතැන් කරන්ඩ දාන්නෙ නැ, උපදෙස් දිම සම සම්බන්ධිකරනය තමයි වෙන්නෙ..ඕකුන්ව කුඹුරුවල වැඩට හරි දාන්න ඕනෙ. හොඳ තීරණයක්
මුළු රටම මිලිටරි පාළනයක් ගේමු. රට නියමෙට හැදෙයි. මොකෝ කියන්නේ?සරලව මෙහෙමයි වැක්සීන් ටික විදින්ඩ සෞඛය අශයට දුන්න නම් උන් තාමත් 50% විදල නැ , හමුදාවට දුන්න නිසා වැඩේ උනා..මේ රටේ වැඩක් කරන්ඩ ඉන්න එකම පිරිස හමුදාව විතරයි අනිත් හැම එකාලම වගකිම පැහැර හරින අවස්තාවාදි කාලකන්නි..
පාරිබෝගික අධිකාරියෙන් ටොක්ස් දුන්න එක හොද දෙයක්නෙ, කරන හැම දේම 100% හරි යන්නෙ නැති උනා කියල දගලන්ඩ දෙයක් නැ චූන් වෙන්ඩ ඕනත් නැ, ආයෙ නිවරදි කර ගන්ඩ පුලුවන්..
උබලගෙ කාලෙ ගරුත්වය රකින්ඩ ගිහින් කොළඹ කුණු එක තැන පල් උන හැටි අපිට මතකයි බන්, උබල ඒ කාලෙ කිරියෙ උන්නෙ නැනෙ නැට්ට පුකේ ගහන් හැගිලානෙ උන්නෙ ඒක නිසා දන්නෙ නැතුව ඇති..එක කාලයක් කොලඹ කුණු කාණු ටික සුද්ද කරන්න දාල හමුදාවට තිබුණ ගෞරවය කෙලසුවා. මේ සැරේ කුබුරට දාල. නියම පිස්සෙක්.
මිනිස්සුන්ට බේත් නොදි ස්ටයික් කරන ප්‍රජාතන්තවාදි පාලනයට වඩා, රෑ දවල් නැතුව වගකිමෙන් එපිට තියෙන බේත් ටිකත් රටටම විදල මිනිස්සු බේර ගත්ත මිලිටරි පාලනය වටිනව පොන්නයො.මුළු රටම මිලිටරි පාළනයක් ගේමු. රට නියමෙට හැදෙයි. මොකෝ කියන්නේ?
කොයි කාලෙද මහත්තයෝ අපි හැංගිලා ගිටියේ, ඒ කියන්නේ දැන් මිලටරිකරනයටද පා නගන්නේඋබලගෙ කාලෙ ගරුත්වය රකින්ඩ ගිහින් කොළඹ කුණු එක තැන පල් උන හැටි අපිට මතකයි බන්, උබල ඒ කාලෙ කිරියෙ උන්නෙ නැනෙ නැට්ට පුකේ ගහන් හැගිලානෙ උන්නෙ ඒක නිසා දන්නෙ නැතුව ඇති..
නෑ.ලංකාව කියන්නෙ එන්නත් ප්‍රතිපත්තිය හොඳම රටක්.ලෝකෙ සාර්ථක එන්නත් ක්‍රියාවලි ගැන කියද්දි උදාහරණෙට ගන්නෙත් ලංකාව. එහෙම වෙලා තියෙන්නෙ ආමි එක තිබිල නෙවෙයිනෙ. කොවිඩ් කේස් එකට ආමි එකෙන් උදව් ගත්ත එකේ වරදක් නෑ. හැබැයි සෞඛ්‍ය අංශ කරා නම් 50%කට කරගන්න බෑ කියල කියන්න බෑ.සරලව මෙහෙමයි වැක්සීන් ටික විදින්ඩ සෞඛය අශයට දුන්න නම් උන් තාමත් 50% විදල නැ , හමුදාවට දුන්න නිසා වැඩේ උනා..මේ රටේ වැඩක් කරන්ඩ ඉන්න එකම පිරිස හමුදාව විතරයි අනිත් හැම එකාලම වගකිම පැහැර හරින අවස්තාවාදි කාලකන්නි..
පාරිබෝගික අධිකාරියෙන් ටොක්ස් දුන්න එක හොද දෙයක්නෙ, කරන හැම දේම 100% හරි යන්නෙ නැති උනා කියල දගලන්ඩ දෙයක් නැ චූන් වෙන්ඩ ඕනත් නැ, ආයෙ නිවරදි කර ගන්ඩ පුලුවන්..

උපදෙස් දෙන්න දැනුමක් තියෙන්න එපායැ. නියර දිගේ වම දකුණ කරන්න දෙන්න ඕනෙඑහෙම නම් අවශ්‍යතාවයක් නැ උබල උන්ව හිරේ දාල පලි ගත්ත වගේ ගොවිතැන් කරන්ඩ දාන්නෙ නැ, උපදෙස් දිම සම සම්බන්ධිකරනය තමයි වෙන්නෙ..
හරි පොන්නයෝ. එහෙම කියලා බේබිලාට ආයේ රේස් පද්දින්න වැලි කොට්ට එහෙම අදින්න දාන්න බෑ ඔන්න.මිනිස්සුන්ට බේත් නොදි ස්ටයික් කරන ප්‍රජාතන්තවාදි පාලනයට වඩා, රෑ දවල් නැතුව වගකිමෙන් එපිට තියෙන බේත් ටිකත් රටටම විදල මිනිස්සු බේර ගත්ත මිලිටරි පාලනය වටිනව පොන්නයො.
තමන්ගෙ කස්ටියට විතරක් මුලින් විදගත්ත ඒව වැක්සීන් හොරකම් කරපු ඒව අමතකද උබල ඒවට බුරා පැන්නෙ අහවල් දේටද ??????? ඒ කාලෙ කියන්ඩ තිබ්බනෙ ලෝකෙ හොද වැක්සීන් කතාව ඇයි නොකීවෙ???? වැක්සින් ගහන්ඩ බැ කියල ස්ටයික් කරපු උන් ගැන කතා කරල වැඩක් නැ අපේ උන් ඒ තරන් අවස්තාවාදියි ඕක තමයි ඇත්ත..නෑ.ලංකාව කියන්නෙ එන්නත් ප්‍රතිපත්තිය හොඳම රටක්.ලෝකෙ සාර්ථක එන්නත් ක්‍රියාවලි ගැන කියද්දි උදාහරණෙට ගන්නෙත් ලංකාව. එහෙම වෙලා තියෙන්නෙ ආමි එක තිබිල නෙවෙයිනෙ. කොවිඩ් කේස් එකට ආමි එකෙන් උදව් ගත්ත එකේ වරදක් නෑ. හැබැයි සෞඛ්‍ය අංශ කරා නම් 50%කට කරගන්න බෑ කියල කියන්න බෑ.
හැම වැඩේම හරියන් නැති බව ඇත්ත. හැබැයි එහෙනම් මොකටද පොරටෝක් දෙන්නෙ?
ස්ටොක් තියෙනව කියපු කන්නෙයි, හාල් මිල වැඩි උන කන්නෙයි එකක්ද???නොදන්නව වගේ මඩ ගහන්ඩ එපා පරන විඩියෝ මතක් කර කර,.. බොරු පෝස්ට් කරන්ඩ එපා අපි මැරිල ඉපදුනේ නැ උබලට වගේ අමතක වෙන ලෙඩකුත් නැ..මේක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් කියලනෙ කියන්න ඕන.මොන විදියකින් වත් හාල් මිල වැඩි වෙන්න දෙන් නෑ,ස්ටොක්ස් තියෙනවා කියල ටික දවසකින් හාලි මිල වැඩි වෙනව නම් ඒකෙන් වෙන්නෙ ආණ්ඩුව කියන දේවල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙන එක.
දැනුම තියෙන උන්දල කරන්නෙ ඔය කාර්යාලවලට වෙලා පුටු රත්කර කර මොනවට කියනවද ඒව ගැන..හමුදාව දැනුම හොයා ගනි, මදි වගේ කියල හිතෙනවනම් උබ ගිහින් කියල දීපන් සරලනෙ..උපදෙස් දෙන්න දැනුමක් තියෙන්න එපායැ. නියර දිගේ වම දකුණ කරන්න දෙන්න ඕනෙ
වැලි කොට්ට අද්දපුව හොයන්ඩනෙ ආවෙ 5ක් උන්නනෙ, අඩුම ගානෙ වැලි තියා පැද්ද ලැම්බෝගිනියක්වත් උබල හොයා ගත්තද පොන්ස්????????හරි පොන්නයෝ. එහෙම කියලා බේබිලාට ආයේ රේස් පද්දින්න වැලි කොට්ට එහෙම අදින්න දාන්න බෑ ඔන්න.![]()
සමෘද්දියට බනින්ඩ එපා ඒව වෙන්ඩ ඕන දේවල් , ඒව නිසා මිනිස්සු කම්මැලො උනා කියන ඒව පිලිගන්ඩ බැ ඒව තනිකර ගොන් ලොජික්..සමෘද්ධිය දීලා මිනිස්සු කම්මැලි කරලා පිනට කන එවුන් ටිකක් බිහි කරලා තියෙනවා
දැන් ගොවියා ටිකට්පත් වැඩෙ දෙන්න යන්නේ
ආවේ නම් කොහොමද
මිනිස්සුන්ට තනියම නැගිටින්න තත්ත්වයක් හදනවා කියලා