උබලගේ සෙල්ෆ් ඩිෆෙන්ස්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    guyPWuU.gif

    anim_3aa97139-0ce7-cb24-ad99-986ab9219163-gif.159776

    vBOfYIb.gif
    Ambo whooththo maruna hina wela :rofl:
     
    • Haha
    Reactions: talkingtom

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Self defence බලනවනං කරාටෙ, කුංෆු,ටයිකොන්ඩෝ වගේ ස්පෝර්ට් ටයිප් මාෂල් ආට් කරලා නං ලොකු වාසියක් වෙයි කියලා හිතන්න බෑ මචං. අත්දැකීමෙන් කියන්නෙ කාලයක් කරාටෙ කරා.කුමිතෙ ටූනමට් ගහලා මෙඩ්ල් එහෙමත් තියනවා.මගෙ ස්ට්‍රෝන්ග් ම සයිඩ් එක කිකිං.හැබැයි මගෙ ස්ට්‍රෝන්ම සයිඩ් එක කිකිං උනාට හොදටම ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ කිකිං උනාට රියල් වලියක් සෙට් වෙලා එකම එක කික් එකක්වත් ගහන්න කකුල ඉස්සුනේ නෑ.ටූනමට් වගේ නෙවෙයිනෙ බං පස් හය දෙනෙක් දෙන්නෙක්ව වට කරගෙන කනේ පාරවල් හෙල්මට් පාරවල් නෙලන්න ගත්තම.කකුල ඉස්සුනේම නෑ ඉස්සුනත් වැඩකුත් නෑ ගහන්න රේන්ජ් එක මදි.යන්තං ඒවෙලාවෙ ඇතිවෙර දාලා හතර අතේ වනපු පොල් අඩි පාරවල් දෙන්නෙක්ගෙ මූනටම වැදිලා උන් සයිඩ් උනා.ඒත් එක්කම මගෙ යාලුවාට චේන් පැනලා අතට අහු උන ගඩොල් භාග කලුගල් ඔක්කොගෙන්ම පිස්සෙක් වගේ ගහන්න ගත්‍ත අරුන්ට එතකොට එහාපැත්තෙ වීල් පාක් එකේ උන් ඇවිල්ලා වලිය බේරුවා. එදා කරාටෙ ශිල්ප දක්වන්න ගියානං තාම කනවා 😂. කරාටෙ උනත් අවුරුදු 15ක් 20ක් ෆුල් ටයිම් ට්‍රේන් කරලා ඔය ශෛලි වල උපරිමයෙ ඉන්න එකෙක්ටනං රියල් ෆයිට් එකකත් ඕවා යූස් කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයි.එහෙම නැත්තං ඉතිං පොඩි කාලෙකින් සෙල්ෆ් ඩිෆෙන්ස් එකට වගේ නම් ස්පෝට්ස් ටයිප් මාශ්ල් ආට් හරියන්නෑ. krav maga එක හොදයි කියලා කියනවා.ලංකාවේ උගන්නන තැන් තියනවා හැබැයි ඒවා හොදයිද කියලානං දන්නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
    බෲස් ලී ලෙෆ්ට්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
    මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
    බොක්සින්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර

    (y)ඇත්ත මචන්. ඕක සිරා සීන් එකක්. එක පාරක් AL කාලේ වලියක් මතකයි, සෙට් එකක් ගහනවා අනිත් පැත්තේ දෙතුන් දෙනෙකුට. එතනින් එකෙක් කරාටේ ගොඩක් කල් ඉඳල කරපු එකෙක් මෙඩල් එහෙම ගහපු. ඌ කෑ ගහනවා "එක එකා වරෙන් යකෝ" කිය කිය. එක එකා එන්න ඒක tournament එකක් නෙවෙයිනේ.. :-D:-D වට කරගෙන ගැහුවේ.
    මට හිතෙන්නේ ඇත්ත ලෝකේ individual fight එකකදී උනත් කරාටේ වගේ එකකට වැඩිය boxing / Jiu-Jitsu වගේ close-combat එකක් effective ඇති. මොකද distance හදා ගන්න අමාරුයිනේ.
    සෙට් එකක් ගහන්න ආවොත් ඉතින් ඔය එකක්වත් වැඩක් නෑ. 🙏🏃‍♂️
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    මම අද fast and furious hobbs and shaw Film එක බැලුවා.. Dwayne Johnson ගහන විදිහ දැක්කම මටත් හිතුනා පොඩ්ඩක් ඉගෙන ගන්න...😄
    Statham nam krav maga

    Jiu j
    (y)ඇත්ත මචන්. ඕක සිරා සීන් එකක්. එක පාරක් AL කාලේ වලියක් මතකයි, සෙට් එකක් ගහනවා අනිත් පැත්තේ දෙතුන් දෙනෙකුට. එතනින් එකෙක් කරාටේ ගොඩක් කල් ඉඳල කරපු එකෙක් මෙඩල් එහෙම ගහපු. ඌ කෑ ගහනවා "එක එකා වරෙන් යකෝ" කිය කිය. එක එකා එන්න ඒක tournament එකක් නෙවෙයිනේ.. :-D:-D වට කරගෙන ගැහුවේ.
    මට හිතෙන්නේ ඇත්ත ලෝකේ individual fight එකකදී උනත් කරාටේ වගේ එකකට වැඩිය boxing / Jiu-Jitsu වගේ close-combat එකක් effective ඇති. මොකද distance හදා ගන්න අමාරුයිනේ.
    සෙට් එකක් ගහන්න ආවොත් ඉතින් ඔය එකක්වත් වැඩක් නෑ. 🙏🏃‍♂️
    Jiu jitsu hari yanne nane group fight walata. Boxing unath ehemati mata hithenne. Mokada boxing wala thiyenne individual focus fighting ne. Jiu jutsuth ground fighting ne.

    Army wala ugannanawa ne, eyalata puluwan athida group fight ekaka servive wenna
    ------ Post added on Feb 13, 2022 at 7:39 AM
     
    • Like
    Reactions: MrFrog

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මං පාරේ යන්නේ කාත් එක්ක හරි communicate කරනවා වගේ :lol: (ඒක වෙනම ආතල් එකක්)
    එකෙක් මට මොනවත් කරන්න ඇවිල්ලා නෑ

    තව පාරේ හැමතැනම බල බල යන්නේ, එච්චර අල්ලන්නේ නැති එකෙක් ඉන්නවා වගේ නම් හිමීට මාරු වෙනවා:D

    තව මගේ pit pocket ගහන්න නම් ලේසි නෑ. සල්ලි වෙනම වෙනම දාගෙන wallet එක නිකන් ගෙනියනවා.;)

    තව ගත්තොත් phone එකේ එක button එකකින් 119 කතා කරන්න පුලුවන්

    නුවර රේල් පාරේ යද්දි pepper spray එකක් අරන් යනවා:P
    උබද අර රේල් පාරේ මූන වහගෙන දුවන එකා හිටපන් කෝ ආයේ සෙට් වෙනව නේ පොරියල් එකක් සෙට් කරන්නම්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය එකක්වත් වැඩක් නෑනෙ, ගෙදර ගෑනි ගහන්න ආවම. ගේ ඇතුලෙ කොහෙ දුවන්නද. :lol: :lol: :lol:
    ගෙදරනම් අමාරුයි. පිට තැනක ගහන්ඩ ආවොත් දුවලා දුවලා Gents toilet එකට දුවපන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
    මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
    dannam gahuwoth duwanava.issara vage pana pana gahanna ba vayasai ne