බෲස් ලී ලෙෆ්ට්Self defence බලනවනං කරාටෙ, කුංෆු,ටයිකොන්ඩෝ වගේ ස්පෝර්ට් ටයිප් මාෂල් ආට් කරලා නං ලොකු වාසියක් වෙයි කියලා හිතන්න බෑ මචං. අත්දැකීමෙන් කියන්නෙ කාලයක් කරාටෙ කරා.කුමිතෙ ටූනමට් ගහලා මෙඩ්ල් එහෙමත් තියනවා.මගෙ ස්ට්‍රෝන්ග් ම සයිඩ් එක කිකිං.හැබැයි මගෙ ස්ට්රෝන්ම සයිඩ් එක කිකිං උනාට හොදටම ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ කිකිං උනාට රියල් වලියක් සෙට් වෙලා එකම එක කික් එකක්වත් ගහන්න කකුල ඉස්සුනේ නෑ.ටූනමට් වගේ නෙවෙයිනෙ බං පස් හය දෙනෙක් දෙන්නෙක්ව වට කරගෙන කනේ පාරවල් හෙල්මට් පාරවල් නෙලන්න ගත්තම.කකුල ඉස්සුනේම නෑ ඉස්සුනත් වැඩකුත් නෑ ගහන්න රේන්ජ් එක මදි.යන්තං ඒවෙලාවෙ ඇතිවෙර දාලා හතර අතේ වනපු පොල් අඩි පාරවල් දෙන්නෙක්ගෙ මූනටම වැදිලා උන් සයිඩ් උනා.ඒත් එක්කම මගෙ යාලුවාට චේන් පැනලා අතට අහු උන ගඩොල් භාග කලුගල් ඔක්කොගෙන්ම පිස්සෙක් වගේ ගහන්න ගත්ත අරුන්ට එතකොට එහාපැත්තෙ වීල් පාක් එකේ උන් ඇවිල්ලා වලිය බේරුවා. එදා කරාටෙ ශිල්ප දක්වන්න ගියානං තාම කනවා. කරාටෙ උනත් අවුරුදු 15ක් 20ක් ෆුල් ටයිම් ට්‍රේන් කරලා ඔය ශෛලි වල උපරිමයෙ ඉන්න එකෙක්ටනං රියල් ෆයිට් එකකත් ඕවා යූස් කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයි.එහෙම නැත්තං ඉතිං පොඩි කාලෙකින් සෙල්ෆ් ඩිෆෙන්ස් එකට වගේ නම් ස්පෝට්ස් ටයිප් මාශ්ල් ආට් හරියන්නෑ. krav maga එක හොදයි කියලා කියනවා.ලංකාවේ උගන්නන තැන් තියනවා හැබැයි ඒවා හොදයිද කියලානං දන්නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
බොක්සින්උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
Self defence බලනවනං කරාටෙ, කුංෆු,ටයිකොන්ඩෝ වගේ ස්පෝර්ට් ටයිප් මාෂල් ආට් කරලා නං ලොකු වාසියක් වෙයි කියලා හිතන්න බෑ මචං. අත්දැකීමෙන් කියන්නෙ කාලයක් කරාටෙ කරා.කුමිතෙ ටූනමට් ගහලා මෙඩ්ල් එහෙමත් තියනවා.මගෙ ස්ට්‍රෝන්ග් ම සයිඩ් එක කිකිං.හැබැයි මගෙ ස්ට්රෝන්ම සයිඩ් එක කිකිං උනාට හොදටම ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ කිකිං උනාට රියල් වලියක් සෙට් වෙලා එකම එක කික් එකක්වත් ගහන්න කකුල ඉස්සුනේ නෑ.ටූනමට් වගේ නෙවෙයිනෙ බං පස් හය දෙනෙක් දෙන්නෙක්ව වට කරගෙන කනේ පාරවල් හෙල්මට් පාරවල් නෙලන්න ගත්තම.කකුල ඉස්සුනේම නෑ ඉස්සුනත් වැඩකුත් නෑ ගහන්න රේන්ජ් එක මදි.යන්තං ඒවෙලාවෙ ඇතිවෙර දාලා හතර අතේ වනපු පොල් අඩි පාරවල් දෙන්නෙක්ගෙ මූනටම වැදිලා උන් සයිඩ් උනා.ඒත් එක්කම මගෙ යාලුවාට චේන් පැනලා අතට අහු උන ගඩොල් භාග කලුගල් ඔක්කොගෙන්ම පිස්සෙක් වගේ ගහන්න ගත්ත අරුන්ට එතකොට එහාපැත්තෙ වීල් පාක් එකේ උන් ඇවිල්ලා වලිය බේරුවා. එදා කරාටෙ ශිල්ප දක්වන්න ගියානං තාම කනවා. කරාටෙ උනත් අවුරුදු 15ක් 20ක් ෆුල් ටයිම් ට්‍රේන් කරලා ඔය ශෛලි වල උපරිමයෙ ඉන්න එකෙක්ටනං රියල් ෆයිට් එකකත් ඕවා යූස් කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයි.එහෙම නැත්තං ඉතිං පොඩි කාලෙකින් සෙල්ෆ් ඩිෆෙන්ස් එකට වගේ නම් ස්පෝට්ස් ටයිප් මාශ්ල් ආට් හරියන්නෑ. krav maga එක හොදයි කියලා කියනවා.ලංකාවේ උගන්නන තැන් තියනවා හැබැයි ඒවා හොදයිද කියලානං දන්නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
Statham nam krav magaමම අද fast and furious hobbs and shaw Film එක බැලුවා.. Dwayne Johnson ගහන විදිහ දැක්කම මටත් හිතුනා පොඩ්ඩක් ඉගෙන ගන්න...![]()
Jiu jitsu hari yanne nane group fight walata. Boxing unath ehemati mata hithenne. Mokada boxing wala thiyenne individual focus fighting ne. Jiu jutsuth ground fighting ne.ඇත්ත මචන්. ඕක සිරා සීන් එකක්. එක පාරක් AL කාලේ වලියක් මතකයි, සෙට් එකක් ගහනවා අනිත් පැත්තේ දෙතුන් දෙනෙකුට. එතනින් එකෙක් කරාටේ ගොඩක් කල් ඉඳල කරපු එකෙක් මෙඩල් එහෙම ගහපු. ඌ කෑ ගහනවා "එක එකා වරෙන් යකෝ" කිය කිය. එක එකා එන්න ඒක tournament එකක් නෙවෙයිනේ..
වට කරගෙන ගැහුවේ.
මට හිතෙන්නේ ඇත්ත ලෝකේ individual fight එකකදී උනත් කරාටේ වගේ එකකට වැඩිය boxing / Jiu-Jitsu වගේ close-combat එකක් effective ඇති. මොකද distance හදා ගන්න අමාරුයිනේ.
සෙට් එකක් ගහන්න ආවොත් ඉතින් ඔය එකක්වත් වැඩක් නෑ.![]()
උබද අර රේල් පාරේ මූන වහගෙන දුවන එකා හිටපන් කෝ ආයේ සෙට් වෙනව නේ පොරියල් එකක් සෙට් කරන්නම්මං පාරේ යන්නේ කාත් එක්ක හරි communicate කරනවා වගේ(ඒක වෙනම ආතල් එකක්)
එකෙක් මට මොනවත් කරන්න ඇවිල්ලා නෑ
තව පාරේ හැමතැනම බල බල යන්නේ, එච්චර අල්ලන්නේ නැති එකෙක් ඉන්නවා වගේ නම් හිමීට මාරු වෙනවා
තව මගේ pit pocket ගහන්න නම් ලේසි නෑ. සල්ලි වෙනම වෙනම දාගෙන wallet එක නිකන් ගෙනියනවා.
තව ගත්තොත් phone එකේ එක button එකකින් 119 කතා කරන්න පුලුවන්
නුවර රේල් පාරේ යද්දි pepper spray එකක් අරන් යනවා![]()
උබද අර රේල් පාරේ මූන වහගෙන දුවන එකා හිටපන් කෝ ආයේ සෙට් වෙනව නේ පොරියල් එකක් සෙට් කරන්නම්

ගෙදරනම් අමාරුයි. පිට තැනක ගහන්ඩ ආවොත් දුවලා දුවලා Gents toilet එකට දුවපන්ඔය එකක්වත් වැඩක් නෑනෙ, ගෙදර ගෑනි ගහන්න ආවම. ගේ ඇතුලෙ කොහෙ දුවන්නද.![]()
![]()
![]()
dannam gahuwoth duwanava.issara vage pana pana gahanna ba vayasai neඋබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...