මේ කැමරා කිට් එක ඇමසන් එක හරහා ගන්න ඒක ලාභද? ආරක්ෂිතද? අපිට fake ඒවා එහෙම ඇබෙන්න තියෙන ඉඩ වැඩිද? මම දක්කා සමහර ඇමසන් සේලර්ස්ලා fake items ශිෆ් කරලා තියෙනවා. ඇමසන් භාණ්ඩ ගෙන්වලා තියෙන අයගේ අත්දැකිම් මොනවද?