Amazone උදව්වක්...

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේ කැමරා කිට් එක ඇමසන් එක හරහා ගන්න ඒක ලාභද? ආරක්ෂිතද? අපිට fake ඒවා එහෙම ඇබෙන්න තියෙන ඉඩ වැඩිද? මම දක්කා සමහර ඇමසන් සේලර්ස්ලා fake items ශිෆ් කරලා තියෙනවා. ඇමසන් භාණ්ඩ ගෙන්වලා තියෙන අයගේ අත්දැකිම් මොනවද?
    Feb 10.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    be careful with "renewed", in case you need a refund you have to spend more for shipping.:yes:
    Shipping and Tax Already Calculated for "Shipping & Fee Details " See Left side corner. you mean if any case after purchasing ?

    amazon එකේ ඔහොම දේවල් වෙනවා අඩුයි නේද :eek:
    ගොඩාක්ම අඩුයි. ඒත් මම කිපයක් දැක්කා. ( අර ලැප් එකක් ගෙන්නපු කෙනෙක්ට ඒකේ බරට ගල් දාලා එවපු සිද්දිය එහෙම)
    ------ Post added on Feb 13, 2022 at 8:31 PM
     
    • Wow
    Reactions: NRTG