brown life in Australia

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113

    ඕකත් එහෙන් මෙහෙන් කනේ පාරවල් දෙක තුනක් වත් කන්න ඇති නොකිව්වට.

    PR වත් නැතුවද උබ අපි නන් ඔසී කිය කිය ටෝක් දුන්නෙ ? 😂 මම හිතුවෙ සිටිසන්ශිප්ම ඇති කියලා තොට 😑

    මට හිතුන වැරදිලාවත් අගමැති වගේ එකෙක් වත්ද කියලත්.
    ------ Post added on Feb 15, 2022 at 3:31 AM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    ඕස්ට්‍රේලියාව ඉස්සර ඉඳන්ම ඔහොම තමා..ඒත් ඵහේ ඉන්න අපේ උන් ඕවා ඵළිපිට කියන්නේ නෑ ලැජ්ජ නිසා.
     
    • Like
    Reactions: NRTG and DjAnomaly

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    Suddonta wadiya lankawe api racist ban, hithapan tamil muslim set ekakma ube office ekata awith wada karanna gaththoth, ape un kochchara thamange ratema inna normal wena agam jathi wala unta kapilla danawada kiyala, eth young generation eke un owa karannema nathi tharam, godak owa karanne parana naki un, lankawe newei koheth oka podui, minissu dan migrate welaama Ausiyonta ehema ganak na, eth naki racist un inna puluwan wena ratawal wala un ekka move nowechcha lin gembo, un thamai ithin oya gon part okkoma...

    Samahara Bangali pak Indian heththa karana wada dakkama apiath lajjai ban un dan nane api lankawe kiyala ithin apith e godatama thama watenne :lol: ithin unta gahanna thamai apitath hithenne, habai me manussaya ithin wayasaka normal porak wage penne, hariyatama une mokadda kiyala scene eka danne na, paw wade..
     
    • Like
    Reactions: Saditha De Silva

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    Samahara Bangali pak Indian heththa karana wada dakkama apiath lajjai ban un dan nane api lankawe kiyala ithin apith e godatama thama watenne :lol: ithin unta gahanna thamai apitath hithenne, habai me manussaya ithin wayasaka normal porak wage penne, hariyatama une mokadda kiyala scene eka danne na, paw wade..

    මේක තමා කේස් ඵක..ඒ වුනත් අපේ උනුත් 100% හොඳ උන් නෑ..හොරකම් කරන්න හපන්නු අපේ උන්..

    අපිට තව කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අනුර කුමාරගේ සෙට් එකට බලය දීලා බලන එක විතරයි.

    අැන්ඩ්‍රොයිඩ් ෆෝන් ඵක විකුණලා අැපල් ෆෝන් ඵකක් ගත්ත වගේ වෙයිද.
    ------ Post added on Feb 15, 2022 at 5:51 AM

    කවදාවත් සුද්දො නිකන් ගහන්නෙ නෑ.

    එක්කො මූ ගේම් ඉල්ලල, නැත්තම් ගහපු සෙට් එක බීල හරි වෙන මානසික ලෙඩ්ඩු වෙන්න ඔනෙ.

    සුද්දගෙ රටට ගියා නම් එ රටෙ විදිහට ඉන්න ඔනෙ.
    බලපන් මුගෙ ගොඩෙ පාට, බස් කොන්දෙක් වගෙ
    ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න අැයි බං උඹේ තාත්තගේ වයසේ මනුස්සයෙක් නේද..ලංකාවේ උනුත් ඔය වයසෙදි ඔහොම නේ.උපන් විදිහට වඩා ඒ මිනිස්සු විඳපු දුක් නිසා ඔය විදිහට පේන්නේ..රිදී හැන්ද කටේ ගහන් ඉපදුණානම් කොච්චර කැත වුනත් ඔය වයසෙදි ඔහොම ලුක් ඵකක් ඵන්නේ නෑ. උඹලත් අනේ මංද..හොලිවුඩ් නළුවො කියල හිතන් ඉන්නේ.
    ------ Post added on Feb 15, 2022 at 5:53 AM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,279
    20,411
    113
    hehehehehehehe


    PCA8z9C.png
     
    • Haha
    Reactions: Darth Vadar

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    මේක තමා කේස් ඵක..ඒ වුනත් අපේ උනුත් 100% හොඳ උන් නෑ..හොරකම් කරන්න හපන්නු අපේ උන්..
    Mata nam me wenakan set wechcha lankawe un aulak na ekek dennek arenna, dannewath nathi un godak help karala thiyenawa, e wagema thamai math puluwan help ekak karala denawa... suddo gaththoth, man asian nisa mata aulak dapu ekekwath set wela na, godak aya friendly, personally udaw karapu ayath innawa, refugee apu african and other muslim minissuth innawa mara sup ekak depu, patta hoda minissu un danna dewal kisi deyak adu nathuwa kiyala dunna aya... it depends ban, ara kauda kiuwa wage mehe porawal na, lankawe wage pora wenna giyoth nikan balla mark ekata watenawa, saralawa kiuwoth rangili dammoth pacha wenawa, ekai ape godak student apu un ehema show dana eka social media walata limit karanne :D