10 best books you've read? (English)

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Mostly read Fantasy & Science Fiction

    01. James S. A. Corey - The Expanse (9 books)
    Probably the best SF series released this decade
    71RzlmxbMrL.jpg
    Watched The Expanse series, yess books should be a masterpiece .
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Robin Cook-Coma, Arthur Wale-the Monkey, Fredric Forsyth-the day of jackal, Jeffry Archer-Kane and Abel, Harry Potter series, Michael Crichton-Time line(my favourite), Nihal Silva-the road to Elephant Pass, Jack Higgins-the keys of Hell, Dan Brown-Origin, and Precey Jackson series.
     
    • Like
    Reactions: imhotep

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කොහොමද බන් ඉංග්‍රීසි පොත් කියවන්නෙ. වචන ගැට ගගහ ඩික්සනරියෙ තේරුම් හොයාගෙන පිටු දෙකක් කියවද්දි නින්ද යනවනෙ.

    ඉස්කෝලෙ ඉංග්‍රීසි අච්චු පොතවත් ඉවර වෙන්න කියවල නෑ.
    උබ මෙතන මගුලක් කියවනව.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,393
    842
    113
    කොහොමද බන් ඉංග්‍රීසි පොත් කියවන්නෙ. වචන ගැට ගගහ ඩික්සනරියෙ තේරුම් හොයාගෙන පිටු දෙකක් කියවද්දි නින්ද යනවනෙ.

    ඉස්කෝලෙ ඉංග්‍රීසි අච්චු පොතවත් ඉවර වෙන්න කියවල නෑ.
    උබ මෙතන මගුලක් කියවනව.
    guess karapn... hama ekama dictionary eken balanna ona na...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    What are the 10 best books you've read and would read again? :D
    It doesn't have to be crazy at work
    Rework
    Company of one
    48 laws of power
    Traffic secrets
    Getting real
    Mastery
    Rework by DHH
    උඹ rework කියලා අදහස් කලේ අර basecamp founder ලියපු පොත නේද?
    කොහොමද බන් ඉංග්‍රීසි පොත් කියවන්නෙ. වචන ගැට ගගහ ඩික්සනරියෙ තේරුම් හොයාගෙන පිටු දෙකක් කියවද්දි නින්ද යනවනෙ.

    ඉස්කෝලෙ ඉංග්‍රීසි අච්චු පොතවත් ඉවර වෙන්න කියවල නෑ.
    උබ මෙතන මගුලක් කියවනව.
    පුරුදු වුණාම අවුලක් නෑ බන්..
    Campus ගිය මුල් කලේ ගැම්මට reference book එකක් කියවන්න ගියා.. පැයක් ගිහිනුත් පිටු දෙකයි 🤭 ගේම අතෑරියේ නෑ දිගටම කියෙව්වා free වෙලාවල.. දැන් සතියෙන් පිටු 300ක පොතක් කියවල ඉවර කරන්න පුළුවන්..

    පොත් කියවද්දී ගොඩක් උන් කරන වැරද්දක් තමා වචනෙන් වචනේ කියවන එක.. එහෙම නැතුව නිකන් sentences තුන හතරක් එකපාර skim කරලා meaning එක guess කරන්න පුරුදු වුණාම වේගෙන් කියවන්න පුලුවන්.. මේක මොන බාසාවෙන් කියවීමටත් අදාලයි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    මටත් English පොත් කියවන පුරුද්ද නැහැ. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන පොත් ටිකක් කියවන්න ට්‍රයි එකක් දෙන්න ඕන.