It doesn't have to be crazy at work
Rework
Company of one
48 laws of power
Traffic secrets
Getting real
Mastery
උඹ rework කියලා අදහස් කලේ අර basecamp founder ලියපු පොත නේද?
පුරුදු වුණාම අවුලක් නෑ බන්..
Campus ගිය මුල් කලේ ගැම්මට reference book එකක් කියවන්න ගියා.. පැයක් ගිහිනුත් පිටු දෙකයි

ගේම අතෑරියේ නෑ දිගටම කියෙව්වා free වෙලාවල.. දැන් සතියෙන් පිටු 300ක පොතක් කියවල ඉවර කරන්න පුළුවන්..
පොත් කියවද්දී ගොඩක් උන් කරන වැරද්දක් තමා වචනෙන් වචනේ කියවන එක.. එහෙම නැතුව නිකන් sentences තුන හතරක් එකපාර skim කරලා meaning එක guess කරන්න පුරුදු වුණාම වේගෙන් කියවන්න පුලුවන්.. මේක මොන බාසාවෙන් කියවීමටත් අදාලයි