Questions 5G bands in Sri Lanka

dummy407

Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    i phone 12 walata 5g area wala hitiyath 5g weda karanne nethe mokak hari band aulak nisada ?
    හුවාවි හරි සැම්සුං හරි එක්ක තියන ඇග්‍රීමන්ට් එකක් නිසා වෙන ඩිවයිසස් වලට හරියන්න 5G දෙන්න බැරි කතාවක් අහලා තියනවා. හරියට දන්නෙ නෑ.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    692
    712
    93
    තාම හරියටම දීලා නෑ. තව අවුරුදු 5ක් වගේ යයි.
     
    • Like
    Reactions: lilman