ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,951
    165,859
    113
    එකමත් එක රටක
    කොහොමද හොදට ඌ ball කරලද?
    ඌ බැට් කරේ දනා එක්ක. දනා තරම් confidence නම් ගැහුවේ නෑ . හැබැයි ශේප් එකේ ලකුණු විසි ගානක් දැම්ම. හයක් ගැහුවා. බෝල් කරනවා බැලුවේ නෑ . අනිත් උන් සෑහෙන හයියෙන් ගහල දිනලා තිබ්බ. jaffna ඔක්කොම උන්ට 8+ ගහල තිබ්බ මූත් එක්ක.
    අදත් තියනව මැච් එකක්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    news ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari :lol: :rofl:

    niyamayi nimayi :love:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    news ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari :lol: :rofl:

    niyamayi nimayi :love:
    ආ ඌත් එයි කෙලින්ම opening slot එකට ඌ විතරනේ අඩු😂

    ඌ බැට් කරේ දනා එක්ක. දනා තරම් confidence නම් ගැහුවේ නෑ . හැබැයි ශේප් එකේ ලකුණු විසි ගානක් දැම්ම. හයක් ගැහුවා. බෝල් කරනවා බැලුවේ නෑ . අනිත් උන් සෑහෙන හයියෙන් ගහල දිනලා තිබ්බ. jaffna ඔක්කොම උන්ට 8+ ගහල තිබ්බ මූත් එක්ක.
    අදත් තියනව මැච් එකක්
    දනා ඒ මැච් සෙට් එකේ හොදටම ගහලා නේද ? මන් හිතන්නේ ඌද කොහෙද leading run scorer.
    ------ Post added on Feb 16, 2022 at 9:36 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    1644984839737.jpeg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    news ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari :lol: :rofl:

    niyamayi nimayi :love:
    dick.png

    Onna news eke first part eka hari... den tiyenne toranna :P (match eka patan kalin kivve hode lol)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    charith ව කපන්නේ නෑ බන්. මූව ගන්නෙත් නෑ ඕක ගැහුවට. මොක්කුද ඔය bowlers ල . පටන් ගත්තේ priyamal perera බෝල් කරල..
    Next test series charithva kapala mu danna aethule try ekak yanava lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,859
    113
    එකමත් එක රටක
    Next test series charithva kapala mu danna aethule try ekak yanava lol
    පිස්සුද බන්. ඕන ඔට්ටුවක්. චරිතව කපන්නේ නෑ :lol: ඕන නම් මේ series එක බලලා දනා ව ගනී. එච්චරයි. අනිත් උන් ඔක්කොම දැන් ඉන්න උන්ගෙන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිස්සුද බන්. ඕන ඔට්ටුවක්. චරිතව කපන්නේ නෑ :lol: ඕන නම් මේ series එක බලලා දනා ව ගනී. එච්චරයි. අනිත් උන් ඔක්කොම දැන් ඉන්න උන්ගෙන්
    kohomath dana test team innavane ban.... dick boy ganne keeper vidiyata... charith kapala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,859
    113
    එකමත් එක රටක
    Dikka is goong to score double century today 😅
    ඌ out නේ. ඕන නම් test වලට ගනී mendis වෙනුවට.. චන්දි , mathews , දිම්ම එනවා ටෙස්ට් වලට. චරිත් , නිස්සංක ත් ඉන්නවා . අනිත් තැන ගොඩක් වෙලාවට යන්නේ දනා ට . එහෙම උනොත් සමහර විට දික්කා එයි no 7 keeper විදියට. හැබැයි එහෙම උනොත් මෙන්ඩිස් නෑ .

    t20 වලට නම් ඌ ව ගන්නේ නෑ දැන්ම.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඌ out නේ. ඕන නම් test වලට ගනී mendis වෙනුවට.. චන්දි , mathews , දිම්ම එනවා ටෙස්ට් වලට. චරිත් , නිස්සංක ත් ඉන්නවා . අනිත් තැන ගොඩක් වෙලාවට යන්නේ දනා ට . එහෙම උනොත් සමහර විට දික්කා එයි no 7 keeper විදියට. හැබැයි එහෙම උනොත් මෙන්ඩිස් නෑ .

    t20 වලට නම් ඌ ව ගන්නේ නෑ දැන්ම.
    ithin eka thama mulinma kivve next test series kiyala ban.. india gahana test deka 7th player lol