ඌ බැට් කරේ දනා එක්ක. දනා තරම් confidence නම් ගැහුවේ නෑ . හැබැයි ශේප් එකේ ලකුණු විසි ගානක් දැම්ම. හයක් ගැහුවා. බෝල් කරනවා බැලුවේ නෑ . අනිත් උන් සෑහෙන හයියෙන් ගහල දිනලා තිබ්බ. jaffna ඔක්කොම උන්ට 8+ ගහල තිබ්බ මූත් එක්ක.කොහොමද හොදට ඌ ball කරලද?
ආ ඌත් එයි කෙලින්ම opening slot එකට ඌ විතරනේ අඩුnews ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari![]()
niyamayi nimayi![]()
දනා ඒ මැච් සෙට් එකේ හොදටම ගහලා නේද ? මන් හිතන්නේ ඌද කොහෙද leading run scorer.ඌ බැට් කරේ දනා එක්ක. දනා තරම් confidence නම් ගැහුවේ නෑ . හැබැයි ශේප් එකේ ලකුණු විසි ගානක් දැම්ම. හයක් ගැහුවා. බෝල් කරනවා බැලුවේ නෑ . අනිත් උන් සෑහෙන හයියෙන් ගහල දිනලා තිබ්බ. jaffna ඔක්කොම උන්ට 8+ ගහල තිබ්බ මූත් එක්ක.
අදත් තියනව මැච් එකක්
ඌයි නුවනිදු යි 100 දෙක ගානේ දැම්ම.දනා ඒ මැච් සෙට් එකේ හොදටම ගහලා නේද ? මන් හිතන්නේ ඌද කොහෙද leading run scorer.
news ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari![]()
niyamayi nimayi![]()
(match eka patan kalin kivve hode lol)aththo kathi bothi duke baa.ගහන හින්දා
View attachment 160608
charith ව කපන්නේ නෑ බන්. මූව ගන්නෙත් නෑ ඕක ගැහුවට. මොක්කුද ඔය bowlers ල . පටන් ගත්තේ priyamal perera බෝල් කරල..View attachment 160693
Onna news eke first part eka hari... den tiyenne toranna(match eka patan kalin kivve hode lol)
Next test series charithva kapala mu danna aethule try ekak yanava lolcharith ව කපන්නේ නෑ බන්. මූව ගන්නෙත් නෑ ඕක ගැහුවට. මොක්කුද ඔය bowlers ල . පටන් ගත්තේ priyamal perera බෝල් කරල..
chamika ?? ඌ ඇදගෙන ඉන්නේ. ඉස්සෙල්ල ඌ මේලෝකෙට එන්න ඕනේ.. දැනට දසුනය හොදයි. උගෙන් පස්සේ චරිතය ට දෙන්න ඕනේ.Bhanuka or Chamika Karunarathna should be the captain
banukata ayimath chance denne nahe lolBhanuka or Chamika Karunarathna should be the captain

පිස්සුද බන්. ඕන ඔට්ටුවක්. චරිතව කපන්නේ නෑNext test series charithva kapala mu danna aethule try ekak yanava lol
ඕන නම් මේ series එක බලලා දනා ව ගනී. එච්චරයි. අනිත් උන් ඔක්කොම දැන් ඉන්න උන්ගෙන්kohomath dana test team innavane ban.... dick boy ganne keeper vidiyata... charith kapalaපිස්සුද බන්. ඕන ඔට්ටුවක්. චරිතව කපන්නේ නෑඕන නම් මේ series එක බලලා දනා ව ගනී. එච්චරයි. අනිත් උන් ඔක්කොම දැන් ඉන්න උන්ගෙන්
Dikka is goong to score double century todaykohomath dana test team innavane ban.... dick boy ganne keeper vidiyata... charith kapala
meva thama ban master planDikka is goong to score double century today![]()
okun 03 dena thama team eka run karanne.. ekayi segauna aeththaඌ out නේ. ඕන නම් test වලට ගනී mendis වෙනුවට.. චන්දි , mathews , දිම්ම එනවා ටෙස්ට් වලට. චරිත් , නිස්සංක ත් ඉන්නවා . අනිත් තැන ගොඩක් වෙලාවට යන්නේ දනා ට . එහෙම උනොත් සමහර විට දික්කා එයි no 7 keeper විදියට. හැබැයි එහෙම උනොත් මෙන්ඩිස් නෑ .Dikka is goong to score double century today![]()
ithin eka thama mulinma kivve next test series kiyala ban.. india gahana test deka 7th player lolඌ out නේ. ඕන නම් test වලට ගනී mendis වෙනුවට.. චන්දි , mathews , දිම්ම එනවා ටෙස්ට් වලට. චරිත් , නිස්සංක ත් ඉන්නවා . අනිත් තැන ගොඩක් වෙලාවට යන්නේ දනා ට . එහෙම උනොත් සමහර විට දික්කා එයි no 7 keeper විදියට. හැබැයි එහෙම උනොත් මෙන්ඩිස් නෑ .
t20 වලට නම් ඌ ව ගන්නේ නෑ දැන්ම.