Contact ekak hoyaganna bn dmmeමචන් ඕක ඇත්තටම කරන් යන්න හදන එකක්නං මේකෙ ඉන්න මෝඩයන්ගෙන් උපදෙස් නොගෙන නාරා එක කන්ටැක්ට් කරගන්න
Sirawata bnඔයිට වැඩිය ලෙසිවෙයි කඩොලාන කපල දාන්න project එකක් හොයාගන්න එක
මිනිස්සුන්ව ඩව්න්ග්‍රෙඩ් කරන්න එපා මනුස්සයොමචන් ඕක ඇත්තටම කරන් යන්න හදන එකක්නං මේකෙ ඉන්න මෝඩයන්ගෙන් උපදෙස් නොගෙන නාරා එක කන්ටැක්ට් කරගන්න
ළිඳක් අයිනෙ වගේ හදාගන්න පුළුවන් වෙයිද කඩොලාන?? බැම්ම බැඳලා නැති ළිඳක්..

ගහක් සිටවන එක හොද දෙයක්. ඒත් ළිදක් ලග කඩොලාන හිටවන්නේ මොකටද ආයුබොවන්??? ලිදේ ඉස්සෝ හදන්නද ?? (කඩොලාන හොදින්ම හැදෙන්නේ මිරිදිය -කරදිය මිශ්‍ර වන පරිසරවල).මම දන්න විදියට දැන් ඒ තැන වහල මචන්කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානෙ තියෙන්නෙ, පම්බල - හලාවත.
Thanks මචන්මම ඒ් පැත්තෙ ඉදහිට යනව. ඒහෙම ගියොත් විස්තර හොයල දෙන්නම්.
Notedජෙෙව විවිධත්ව ලේකම් කාර්යාලය / මධ්‍යම පරිසර අධිකාරය / පරිසර අමාත්‍යංශය contact කරපං...
පැළ හිටවලා, අවුරුද්දක් වගේ යනකම් maintenance වැඩ බලන්න තමයි හිතන් ඉන්නේ. PM එකක් දැම්මා.පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?? (ඒ කියන්නේ ඔයා කරන්න හදන්නේ මුදල් ආධාරය දීමක් පමණක්ද ? එහෙම නැත්නම් පැල හදල ඒවා අදාල පරිසර පද්ධතියේ සිටව රැකගැනීම දක්වා ක්‍රියා කරනවද ආදිය ගැන). ඒ අනුව උදවුවක් කරන්න පුළුවන් වේවි.
අර උඩ වගේ සේරම දේසපාලනේ කරගත්ත ගොන් පකයල ගැනද ඔය කියන්නෙ? ආකල්ප අවුල තියෙන්නෙ මේ රටේ ඉන්න උන්ට ඕයි. හැම එකටම පුක දෙන්න හදනවමිනිස්සුන්ව ඩව්න්ග්‍රෙඩ් කරන්න එපා මනුස්සයො
උබෙ ආකල්පවල අවුලක් තියෙන්නෙ.
උබ හිතන් ඉන්නෙ නාර එක කියන්නෙ අගහරුවල ජිවින් ඉන්න තැනක් කියලද?
නාර එකෙ ඉන්න/හිටපු/ඔය ප්‍රොජෙක්ට් ගැන දන්න මිනිස්සුත් මේකෙ ඉන්න පුලුවන්.
තෙරුම් ගනින්.
ඒ ළිඳ පාවිච්චි වෙන්නේ නැති එකක්... එතන පොඩි eco system එකක් හදාගන්න ඕනි...ගහක් සිටවන එක හොද දෙයක්. ඒත් ළිදක් ලග කඩොලාන හිටවන්නේ මොකටද ආයුබොවන්??? ලිදේ ඉස්සෝ හදන්නද ?? (කඩොලාන හොදින්ම හැදෙන්නේ මිරිදිය -කරදිය මිශ්‍ර වන පරිසරවල).
නෑ නෑ.....PM එකකුත් දැම්මා...
අහ්හ් එහෙම එකක්ද .... මචන් ලිද අසල තියෙන්නේ freshwater. එක නිසා ඒකට ගැලපෙන්නේ freshwater related vegetation එකක්. කඩොලාන ඇවිල්ල brackish water related vegetation. ඔයාගේ ළිඳ freshwater eco system එකක් කරගන්න (අත්හැරපු ලිඳ කොහොමත් eco system එකක් තමා). ඒකට ඕන කරන aquatic, semi aquatic, terrestrial plants ඕන තරම් ලංකා පරිසරයේ තියනවා.ඒ ළිඳ පාවිච්චි වෙන්නේ නැති එකක්... එතන පොඩි eco system එකක් හදාගන්න ඕනි...
අඩෝ thank you මචං....අහ්හ් එහෙම එකක්ද .... මචන් ලිද අසල තියෙන්නේ freshwater. එක නිසා ඒකට ගැලපෙන්නේ freshwater related vegetation එකක්. කඩොලාන ඇවිල්ල brackish water related vegetation. ඔයාගේ ළිඳ freshwater eco system එකක් කරගන්න (අත්හැරපු ලිඳ කොහොමත් eco system එකක් තමා). ඒකට ඕන කරන aquatic, semi aquatic, terrestrial plants ඕන තරම් ලංකා පරිසරයේ තියනවා.
View attachment 160929