කඩොලාන Planting

The.One

Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda

    කඩොලාන Planting project එකක් කරන්න ඉන්නවා. ඒකට site එකක් හොයාගන්න, කාවද contact කරගන්න ඕන? NARA එක හරහද ඒ වැඩ වෙන්නේ? contact එකක් තියන කෙනෙක් ඉන්නවද? ඒ පිලිබදව විස්තරයක් දන්න කෙනෙක් කියන්න.​

    Thank you!​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ගස් ලෝකේ කොහේ හැදුනත් ලෝකෙටයි හුස්ම දෙන්නෙ. ලංකාවෙ කරන්න එපා. පිට රටක කරපන්. ගස් වලට ආදරේ කරන රටක, නීතියක් තියෙන රටක කරපන්.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචන් ඕක ඇත්තටම කරන් යන්න හදන එකක්නං මේකෙ ඉන්න මෝඩයන්ගෙන් උපදෙස් නොගෙන නාරා එක කන්ටැක්ට් කරගන්න
     
    • Like
    Reactions: The.One

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ළිඳක් අයිනෙ වගේ හදාගන්න පුළුවන් වෙයිද කඩොලාන?? බැම්ම බැඳලා නැති ළිඳක්..
     
    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    මචන් ඕක ඇත්තටම කරන් යන්න හදන එකක්නං මේකෙ ඉන්න මෝඩයන්ගෙන් උපදෙස් නොගෙන නාරා එක කන්ටැක්ට් කරගන්න
    Contact ekak hoyaganna bn dmme
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඔයිට වැඩිය ලෙසිවෙයි කඩොලාන කපල දාන්න project එකක් හොයාගන්න එක
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානෙ තියෙන්නෙ, පම්බල - හලාවත.
    ලංකාවෙ ප්‍රධානම ස්ථානය, කඩොලාන සම්බන්දව...
    ඒතනින් සියලු විස්තර ගන්න පුලුවන්.
    මම ඒ් පැත්තෙ ඉදහිට යනව. ඒහෙම ගියොත් විස්තර හොයල දෙන්නම්.
    උඹත් හොයල බලපං.
    ජෙෙව විවිධත්ව ලේකම් කාර්යාලය / මධ්‍යම පරිසර අධිකාරය / පරිසර අමාත්‍යංශය contact කරපං...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචන් ඕක ඇත්තටම කරන් යන්න හදන එකක්නං මේකෙ ඉන්න මෝඩයන්ගෙන් උපදෙස් නොගෙන නාරා එක කන්ටැක්ට් කරගන්න
    මිනිස්සුන්ව ඩව්න්ග්‍රෙඩ් කරන්න එපා මනුස්සයො
    උබෙ ආකල්පවල අවුලක් තියෙන්නෙ.
    උබ හිතන් ඉන්නෙ නාර එක කියන්නෙ අගහරුවල ජිවින් ඉන්න තැනක් කියලද?
    නාර එකෙ ඉන්න/හිටපු/ඔය ප්‍රොජෙක්ට් ගැන දන්න මිනිස්සුත් මේකෙ ඉන්න පුලුවන්.
    තෙරුම් ගනින්.
     
    • Like
    Reactions: The.One

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?? (ඒ කියන්නේ ඔයා කරන්න හදන්නේ මුදල් ආධාරය දීමක් පමණක්ද ? එහෙම නැත්නම් පැල හදල ඒවා අදාල පරිසර පද්ධතියේ සිටව රැකගැනීම දක්වා ක්‍රියා කරනවද ආදිය ගැන). ඒ අනුව උදවුවක් කරන්න පුළුවන් වේවි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,767
    113
    ළිඳක් අයිනෙ වගේ හදාගන්න පුළුවන් වෙයිද කඩොලාන?? බැම්ම බැඳලා නැති ළිඳක්..
    :lol::lol: ගහක් සිටවන එක හොද දෙයක්. ඒත් ළිදක් ලග කඩොලාන හිටවන්නේ මොකටද ආයුබොවන්??? ලිදේ ඉස්සෝ හදන්නද ?? (කඩොලාන හොදින්ම හැදෙන්නේ මිරිදිය -කරදිය මිශ්‍ර වන පරිසරවල).
     
    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානෙ තියෙන්නෙ, පම්බල - හලාවත.
    මම දන්න විදියට දැන් ඒ තැන වහල මචන්
    1645086595980.png

    මම ඒ් පැත්තෙ ඉදහිට යනව. ඒහෙම ගියොත් විස්තර හොයල දෙන්නම්.
    Thanks මචන්
    ජෙෙව විවිධත්ව ලේකම් කාර්යාලය / මධ්‍යම පරිසර අධිකාරය / පරිසර අමාත්‍යංශය contact කරපං...
    Noted ✌️🖤

    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?? (ඒ කියන්නේ ඔයා කරන්න හදන්නේ මුදල් ආධාරය දීමක් පමණක්ද ? එහෙම නැත්නම් පැල හදල ඒවා අදාල පරිසර පද්ධතියේ සිටව රැකගැනීම දක්වා ක්‍රියා කරනවද ආදිය ගැන). ඒ අනුව උදවුවක් කරන්න පුළුවන් වේවි.
    පැළ හිටවලා, අවුරුද්දක් වගේ යනකම් maintenance වැඩ බලන්න තමයි හිතන් ඉන්නේ. PM එකක් දැම්මා.
    ------ Post added on Feb 17, 2022 at 2:06 PM
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මිනිස්සුන්ව ඩව්න්ග්‍රෙඩ් කරන්න එපා මනුස්සයො
    උබෙ ආකල්පවල අවුලක් තියෙන්නෙ.
    උබ හිතන් ඉන්නෙ නාර එක කියන්නෙ අගහරුවල ජිවින් ඉන්න තැනක් කියලද?
    නාර එකෙ ඉන්න/හිටපු/ඔය ප්‍රොජෙක්ට් ගැන දන්න මිනිස්සුත් මේකෙ ඉන්න පුලුවන්.
    තෙරුම් ගනින්.
    අර උඩ වගේ සේරම දේසපාලනේ කරගත්ත ගොන් පකයල ගැනද ඔය කියන්නෙ? ආකල්ප අවුල තියෙන්නෙ මේ රටේ ඉන්න උන්ට ඕයි. හැම එකටම පුක දෙන්න හදනව
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    :lol::lol: ගහක් සිටවන එක හොද දෙයක්. ඒත් ළිදක් ලග කඩොලාන හිටවන්නේ මොකටද ආයුබොවන්??? ලිදේ ඉස්සෝ හදන්නද ?? (කඩොලාන හොදින්ම හැදෙන්නේ මිරිදිය -කරදිය මිශ්‍ර වන පරිසරවල).
    ඒ ළිඳ පාවිච්චි වෙන්නේ නැති එකක්... එතන පොඩි eco system එකක් හදාගන්න ඕනි...
     
    • Love
    Reactions: Champ HB

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,767
    113
    ඒ ළිඳ පාවිච්චි වෙන්නේ නැති එකක්... එතන පොඩි eco system එකක් හදාගන්න ඕනි...
    අහ්හ් එහෙම එකක්ද .... මචන් ලිද අසල තියෙන්නේ freshwater. එක නිසා ඒකට ගැලපෙන්නේ freshwater related vegetation එකක්. කඩොලාන ඇවිල්ල brackish water related vegetation. ඔයාගේ ළිඳ freshwater eco system එකක් කරගන්න (අත්හැරපු ලිඳ කොහොමත් eco system එකක් තමා). ඒකට ඕන කරන aquatic, semi aquatic, terrestrial plants ඕන තරම් ලංකා පරිසරයේ තියනවා.

    people-summer-park-lake-nature-landscape-man-woman-resting-together-fun-lifestyle-design-style...jpg
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    අහ්හ් එහෙම එකක්ද .... මචන් ලිද අසල තියෙන්නේ freshwater. එක නිසා ඒකට ගැලපෙන්නේ freshwater related vegetation එකක්. කඩොලාන ඇවිල්ල brackish water related vegetation. ඔයාගේ ළිඳ freshwater eco system එකක් කරගන්න (අත්හැරපු ලිඳ කොහොමත් eco system එකක් තමා). ඒකට ඕන කරන aquatic, semi aquatic, terrestrial plants ඕන තරම් ලංකා පරිසරයේ තියනවා.

    View attachment 160929
    අඩෝ thank you මචං....