මම යනවා එළකිරි එකෙන්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    උඹත් හෙන ලාමක ටිංටිං ඩයල් එකක් නේද?
    කවුද බන් මේ fake account වලින් දාන comment සිරා ගන්නේ.
    උඹව ඇත්තටම අල්ලන් bite එකක් දුන්නොත් මැරෙයි.

    උඹ කවුද, මොන වගේද වත් මම දන්නේ නෑ. උඹ මාව දන්නෙත් නෑ.
    මම උඹට බැන්නත් එකයි උඹ මට බැන්නත් එකයි.
    Who cares බන්.

    පොඩ්ඩක් හැමදේම දරාගන්න හුරුවෙයන්.
    නැත්නම් ජීවත් වෙන්න අමාරු වෙයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,192
    29,853
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ

    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.

    ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.

    තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා














    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.
    පුං පෝදා ඇහිංසක මාවත් අල්ලගෙන. 🙄
    අපායෙම පල
    🇳🇴🐟🥓🧀🐐
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    giphy.gif
     
    • Haha
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    කුසල් මෙන්ඩිස්ව ආදර්ශයට ගනින්. ඌට රටක්ම බනිනවා ඌට ගාණක්වත් නෑනේ. නැත්තන් ලංකාවේ දේශපාලකයෙක් ආදර්ශයට ගනින්.