Tell us something about your real life that you can only reveal in elakiri

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    It's time to read athal stories.
    Lets Go Reaction GIF by Leroy Patterson
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,939
    152,863
    113
    මම තමයි පූටින් අන්කල්ට යුක්‍රේන්වලට ගහන්න එපා කියලා කිව්වේ :yes:☺️. තව පොඩ්ඩක් ඉවසලා වැඩ කරන්න කිව්වා නිකන් මරාල දාගන්නෙ නැතුව. කිව්වා විතරයි, පූටින් අන්කලුත් කිව්වා ගත් කටටම, ඔය ළමයා කියන එකෙත් ඇත්තක් තියෙනවා කියලා.🥲 (දැන් ඉතින් අහන්න එන්න එපා සිංහලෙන්ද කතා කරේ කියලා :frown:)
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මටයි මගෙ GF ටයි දෙපැත්තේම ගෙවල්වල අය කැමතියි. හැබැයි දැන් අපි සෙපරේට් වෙලා ඉන්නෙ. හැබැයි දෙන්නටම ගෙවල් වලට කියන්න බැරුව ඉන්නෙ. අපි දෙන්න එකට ඉන්නව වගේ තවම බොරුවට රඟපානවා. අනේ මන්ද ඇයි කියල ඕක කවද හරි දවසක කියන්න වෙනවනෙ. ඒ වුනාට එයා ගෙදරටවත් වෙන කාටවත් කියලත් නෑ මම තවම කීවෙත් නෑ. 🤷‍♂️
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේකේ ගොඩක් ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් තියෙන ලේන් එකේමයි. පොර මාව දන්නවා. හැබැයි මේ එකවුන්ට් එකේන් ඉන්නේ මම කියලා දන්නේ නෑ. මම එළකිරි ඉන්නවා කියලා දන්නෙත් නෑ. :p
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,843
    28,730
    113
    Everyone before revealing your inner secrets, just remember nothing on elakiri is private. Your account is tied to your phone number, which can be used to track you to your real name and address. :D
    That’s for new accounts. Even the email I registered with does not exist now.

    Either way anyone can be tracked if the site owner allows.

    I've never been to a dentist
    True for me until 2020
    ------ Post added on Feb 17, 2022 at 12:29 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    i am the "hacker alias neo" . that is why my name is HANEO
    also you can call me Thomas A. Anderson or simply Mr. Anderson

    ehema ekak kiyala nane oyy :(

    mmmm

    me tike gym yaganna widiyaknathuwa epa wela ine,
    eka wage ekak da
    ඇයි ලොක්කා ඔයාගේ අර පන්චින් බැග් එකේ තියනෝ නේ සිකරට් ගොඩක් :lol::angry:
    ------ Post added on Feb 17, 2022 at 2:26 PM