Tell us something about your real life that you can only reveal in elakiri

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    Hide Reaction GIF by flor

    ado u lassanai ban kauda eh?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අපේ අක්කාගේ පොඩි එකාට වයස අවුරුදු තුනයි. මුට බත් කවනකොට සමහර වෙලාවට මාවත් අක්කා සහබාගි කරගන්නවා. මට තියෙන්නේ ඌ කාලා ඉවර වෙනකන් ඌ ත් එක්ක සෙල්ලම් කරන්න. දවසක් මුට බත් කවලා අක්කා ලොකු ඇපල් කෑල්ලක් මූට දුන්නා. මට දුන්නේ ශාපෙක්ෂව පොඩි කෑල්ලක් :baffled:. අක්කා වතුර එකක් ගේන්න ගෙට ගිය අතරේ මම තුන් කාලක් කාපු ඇපල් කෑල්ල මුට දීලා කටේ වත් තිබ්බේ නැති මුගේ ඇපල් කෑල්ල මම උස්සලා එක පාරටම කටේ දාගත්තා. විහිළුවක් කරන්නේ කියලා හිතලා පොඩි එකා අප්පුඩියක් ගහලා හිනා උනා. පස්සේ වතුරත් අරන් ආපු අක්කා ඉවර වෙන්නම වගේ කාපු පොඩි එකාගේ අතේ තිබුන ඇපල් කෑල්ල දැකලා සතුටින් ඔලුව අතගෑව මගේ හොඳ පුතා කියලා. මම හිමිහිට එතනින් මාරුවෙලා කාමරයට රිංග ගත්තා...🤭🤭
    කුප්ප මාම
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    වයිෆ්ගේ අක්ක මරු.. ජිගි ජිගියක් දාන්න. :P :P
    හැබැයි එයා එහෙම කෙනෙක් නෙමේ. අනික ඕව කරන්නත් බැ, පවුල් කැඩෙන ලොකු ප්‍රශ්න.
     
    • Angry
    Reactions: sriyasas

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    අපේ අක්ක කෙනෙක්ගෙ ගෙදර ගියපු වෙලාවෙ පොඩි එකා බලාගන්න කියල කඩේට ගියා අක්ක මම බැදල ඉන්න එකාගෙ ps4 එකේ farcry 4 ගහනව මට පොඩි එකාව අමතක උනා ටිකකින් බලද්දි මූ නෑ හුටා බොක්ක රත්වෙලා හොයද්දි මූ සෙල්ලං කෝප්පයක් අරං ගිහිං කොමඩ් එකේ වතුර බොනව පිටට එකක් ගහල කට හෝදවල මුකුත් උනේ නෑ වගේ ඔඩොක්කුවෙ තියං ගේම් ගැහුව එනකන් 😪
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,982
    8,368
    113
    වයිෆ්ගේ අක්ක මරු.. ජිගි ජිගියක් දාන්න. :P :P
    හැබැයි එයා එහෙම කෙනෙක් නෙමේ. අනික ඕව කරන්නත් බැ, පවුල් කැඩෙන ලොකු ප්‍රශ්න.
    අක්කව අපිට හඳුන්වා දීපන්.
    එක එක මිට්ටෝ කෙන්යද ඉන්නේ අහල pm දානවා🤣

    මේ ඊයෙ

    SK29

    Well-known member​

    Yesterday at 9:29 AM
    ඔබතුමා කෙන්යාවෙද ඉන්නෙ?
    මොකක්ද කරන රැකියාව?
    රැකියාව කරනවා විතරයිද? නැත්නම් migrate කරලද ඉන්නෙ?
    ඇයි හත්වලාමේ එහෙම නෙමෙයිද?

    අදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා :(
    උබ මැරි කරලා, ගෙදරින් ගියා නම් හොඳයි නේද? අම්මත් එක්ක ඉද්දි ප්‍රශ්න වැඩි වෙන්ව නෙහ්.
    ------ Post added on Feb 17, 2022 at 9:10 PM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා :(
    Ammata gahanna epa macho
    Hithe aula meke kiyala danna kamathi nam, owa hithe thiyan inda epa
     
    • Sad
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ithin ai uba therapist kenek lagata nogiye ? ammata gahanna epa ban eyala owa gana danne an

    අක්කව අපිට හඳුන්වා දීපන්.

    ඇයි හත්වලාමේ එහෙම නෙමෙයිද?

    උබ මැරි කරලා, ගෙදරින් ගියා නම් හොඳයි නේද? අම්මත් එක්ක ඉද්දි ප්‍රශ්න වැඩි වෙන්ව නෙහ්.
    ------ Post added on Feb 17, 2022 at 9:10 PM
    තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්‍රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක :(
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ammata gahanna epa macho
    Hithe aula meke kiyala danna kamathi nam, owa hithe thiyan inda epa
    කලින් කියල තියෙනව බන් මේකෙන් උන් ආතල් එකට ගත්තා විතරයි. හිත හැදුනෙ නෑ :(

    අම්මගෙ පැත්තෙ නෑයොද?
    දෙපැත්තෙ ම
    ------ Post added on Feb 17, 2022 at 9:14 PM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්‍රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක :(
    Math podi kale abuse wela thiynwa 😑

    Ammalata owa therenneth na bn,amma ekka wali da gththata gahanna yanna epa mchan
    Waradi thanakata wadunoth

    Man nam kiyanne kagen hari udawwak ganna ohomma inna epa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්‍රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක :(
    You need to see a consultant bro
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    You need to see a consultant bro
    Meddek wela owa asse yanna lajjai ban. Anika kella dana gaththoth ohoma seen ekak wela kiyala mata hena aul :(

    Math podi kale abuse wela thiynwa 😑

    Ammalata owa therenneth na bn,amma ekka wali da gththata gahanna yanna epa mchan
    Waradi thanakata wadunoth

    Man nam kiyanne kagen hari udawwak ganna ohomma inna epa
    Uba kohomada upset eka hithen ain kara gaththe
    ------ Post added on Feb 17, 2022 at 9:19 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,982
    8,368
    113
    තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්‍රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක :(
    ඇයි උබ අම්මට ගහන්නෙ? අම්ම විස්වාස නොකරන නිසාද? නැත්නම් අම්මලගෙ නෑයො නිසාද?

    මොනවා උනත් මේ cycle එක බ්‍රේක් කරපන්.

    Meddek wela owa asse yanna lajjai ban. Anika kella dana gaththoth ohoma seen ekak wela kiyala mata hena aul :(

    Uba kohomada upset eka hithen ain kara gaththe
    ------ Post added on Feb 17, 2022 at 9:19 PM
    Meddek kiwwe?
    ------ Post added on Feb 17, 2022 at 9:20 PM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Uba kohomada upset eka hithen ain kara gaththe
    Mehmai,mata eka issara patta barak oluwata grade 7- 11 wage wenkan.

    Anith eka thma oyage parana thread eka mthakai mata matath e samaanama siddiyak une.

    Mata e aula nathi une man kellata me lagadi kiwwa e siddiya.
    E paara kellath ekita podi kale wechcha dewal kiwwa
    E paara thma theerune lankawe athule podi eun godak unta oka wenwa kiyla.
    Mat nam eka dan oluwata wadi barak na. .

    Eth oya oka nokiya inda epa katwath support ekak ganna
    Doca la ehema chater karanne na owata