කුප්ප මාමඅපේ අක්කාගේ පොඩි එකාට වයස අවුරුදු තුනයි. මුට බත් කවනකොට සමහර වෙලාවට මාවත් අක්කා සහබාගි කරගන්නවා. මට තියෙන්නේ ඌ කාලා ඉවර වෙනකන් ඌ ත් එක්ක සෙල්ලම් කරන්න. දවසක් මුට බත් කවලා අක්කා ලොකු ඇපල් කෑල්ලක් මූට දුන්නා. මට දුන්නේ ශාපෙක්ෂව පොඩි කෑල්ලක්. අක්කා වතුර එකක් ගේන්න ගෙට ගිය අතරේ මම තුන් කාලක් කාපු ඇපල් කෑල්ල මුට දීලා කටේ වත් තිබ්බේ නැති මුගේ ඇපල් කෑල්ල මම උස්සලා එක පාරටම කටේ දාගත්තා. විහිළුවක් කරන්නේ කියලා හිතලා පොඩි එකා අප්පුඩියක් ගහලා හිනා උනා. පස්සේ වතුරත් අරන් ආපු අක්කා ඉවර වෙන්නම වගේ කාපු පොඩි එකාගේ අතේ තිබුන ඇපල් කෑල්ල දැකලා සතුටින් ඔලුව අතගෑව මගේ හොඳ පුතා කියලා. මම හිමිහිට එතනින් මාරුවෙලා කාමරයට රිංග ගත්තා...
![]()
Nidahase kata karanna kmatida ?මේකෙ හැමෝම හිතන් ඉන්නෙ මන් කොල්ලෙක් කියලා..
View attachment 160826
Paw yako. monada uneI accidently killed my sister's pet cat in 2017. She still thinks that cat died from natural reasons.
අක්කව අපිට හඳුන්වා දීපන්.වයිෆ්ගේ අක්ක මරු.. ජිගි ජිගියක් දාන්න.![]()
හැබැයි එයා එහෙම කෙනෙක් නෙමේ. අනික ඕව කරන්නත් බැ, පවුල් කැඩෙන ලොකු ප්රශ්න.
ඇයි හත්වලාමේ එහෙම නෙමෙයිද?එක එක මිට්ටෝ කෙන්යද ඉන්නේ අහල pm දානවා
මේ ඊයෙ
SK29
Well-known member
Yesterday at 9:29 AM
ඔබතුමා කෙන්යාවෙද ඉන්නෙ?
මොකක්ද කරන රැකියාව?
රැකියාව කරනවා විතරයිද? නැත්නම් migrate කරලද ඉන්නෙ?
උබ මැරි කරලා, ගෙදරින් ගියා නම් හොඳයි නේද? අම්මත් එක්ක ඉද්දි ප්රශ්න වැඩි වෙන්ව නෙහ්.අදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා![]()
Tikak podi patiyek. Muu kaama kaawe nathi nisa mn maalu kaaali tikak balen kawwa. Katu ain karanna amataka una. Ewa hirawela marune. Vet ta meter unata gedara kaatawath kiwwe na. Matath patta upset .Karima gon wade eeka.Paw yako. monada une
Ammata gahanna epa machoඅදත් රණ්ඩුවක් වෙලා ඕක මතක් වෙලා ගැහුව බන්. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. කිරියට ආවා ම මේ නූල දැක්කා![]()
ithin ai uba therapist kenek lagata nogiye ? ammata gahanna epa ban eyala owa gana danne an
තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුකඅක්කව අපිට හඳුන්වා දීපන්.
ඇයි හත්වලාමේ එහෙම නෙමෙයිද?
උබ මැරි කරලා, ගෙදරින් ගියා නම් හොඳයි නේද? අම්මත් එක්ක ඉද්දි ප්රශ්න වැඩි වෙන්ව නෙහ්.
------ Post added on Feb 17, 2022 at 9:10 PM

කලින් කියල තියෙනව බන් මේකෙන් උන් ආතල් එකට ගත්තා විතරයි. හිත හැදුනෙ නෑAmmata gahanna epa macho
Hithe aula meke kiyala danna kamathi nam, owa hithe thiyan inda epa

දෙපැත්තෙ මඅම්මගෙ පැත්තෙ නෑයොද?
Math podi kale abuse wela thiynwaතාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක![]()
You need to see a consultant broතාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක![]()
Meddek wela owa asse yanna lajjai ban. Anika kella dana gaththoth ohoma seen ekak wela kiyala mata hena aulYou need to see a consultant bro

Uba kohomada upset eka hithen ain kara gaththeMath podi kale abuse wela thiynwa
Ammalata owa therenneth na bn,amma ekka wali da gththata gahanna yanna epa mchan
Waradi thanakata wadunoth
Man nam kiyanne kagen hari udawwak ganna ohomma inna epa
ඇයි උබ අම්මට ගහන්නෙ? අම්ම විස්වාස නොකරන නිසාද? නැත්නම් අම්මලගෙ නෑයො නිසාද?තාම ඉගන ගන්නවා බන්. අම්ම පව් කියල හිතෙනවා ගුටි කාලත් මගේ වැඩ කරල දෙනකොට. මට එතකොට මාර අප්සට් බන්. ඒත් මට අරවා මතක් වෙද්දී ප්රශ්නෙ ආපහු ඇදෙනවා. කියල වැඩක් නෑ ඕක හින්ද මං විදින දුක![]()
Meddek kiwwe?Meddek wela owa asse yanna lajjai ban. Anika kella dana gaththoth ohoma seen ekak wela kiyala mata hena aul
Uba kohomada upset eka hithen ain kara gaththe
------ Post added on Feb 17, 2022 at 9:19 PM
Mehmai,mata eka issara patta barak oluwata grade 7- 11 wage wenkan.Uba kohomada upset eka hithen ain kara gaththe