ලංකාවට වෙච්ච දේ

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    240990709_10159614599254507_3832641946997406960_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    උඹ මොනව හරි රස්සාවක් බිස්නස් එකක් කරනවද????
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    Once Abraham Lincoln was sleeping and studying under the government light pole in Kentucky. He attended school for only one year. He used to work with cattle hard to get his fill, but Stupid Jepppa like you still posting hilarious shits here without noting' in life.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    90 දී රට දාල ගියේ ජනාදිපති වෙන්නද හරකෝ ??
    යුද්දෙට බයේ චූ යන නිසා නේ.
    උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..

    90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..

    90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
    2005 ආවේ ජනාදිපති අයියගෙන් පිං ජොබ් එකක් ගන්නනේ හරකෝ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2005 ආවේ ජනාදිපති අයියගෙන් පිං ජොබ් එකක් ගන්නනේ හරකෝ ..
    ගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    ගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..
    මිනිස්සු දන්නව යකෝ.. පුලුවන්නම් poll එකක් දාල අහපන් දැන් නන්දසේනය අයිය නිසා පිං ජොබක් හම්බුන එකෙක්ද නැද්ද කියල.
    නන්දසේනයද ෆොන්සේකද යුද්දේ කරේ කියල මිනිස්සු හිතන්නේ කියල අහපන්. පුලුවන් නම් ඔය දෙක අහල මේකේ poll එකක් දාල බලපන් මිනිස්සු කියන් දේ 🤭
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..
    එතකොට සරත් ෆොන්සේකා යුද්ද කරලම නෑ .රජතුමයි යුව රජ තුමයි කඩුව අරන් පර ඩෙමලට විරුද්දව මුහුනට මුහුන සටන් කලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු දන්නව යකෝ.. පුලුවන්නම් poll එකක් දාල අහපන් දැන් නන්දසේනය අයිය නිසා පිං ජොබක් හම්බුන එකෙක්ද නැද්ද කියල.
    නන්දසේනයද ෆොන්සේකද යුද්දේ කරේ කියල මිනිස්සු හිතන්නේ කියල අහපන්. පුලුවන් නම් ඔය දෙක අහල මේකේ poll එකක් දාල බලපන් මිනිස්සු කියන් දේ 🤭
    මට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .

    එතකොට සරත් ෆොන්සේකා යුද්ද කරලම නෑ .රජතුමයි යුව රජ තුමයි කඩුව අරන් පර ඩෙමලට විරුද්දව මුහුනට මුහුන සටන් කලේ
    එහෙම නැ කියුවෙ නැනෙ, ෆොන්සේක විතරක් යුද්දෙ කරත් නෙමේනෙ භුමියේ සටන් කරල ජිවිතේ පුජාකරපු අය ....
    ------ Post added on Feb 18, 2022 at 12:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    මට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .
    අයියට පිං සිද්දවෙන්න පිං ජොබ් ගත්ත කේප්ප ගොන්නු දෙන්නෙක්නේ යකෝ නන්දසේනයි K.බැසිලුයි කියන්නේ. :lol: