රට යන්නත් ඩොලර් කෝ බං, මොකද නිරුපමා රාජපක්ෂ අපිට සල්ලි දෙනවා කියලද ? අපි හම්බ කලොත් අපි කනවාJust Migrate
90 දී රට දාල ගියේ ජනාදිපති වෙන්නද හරකෝ ??ජනාධිපති වෙන්ඩ දෛවය කියන්නෙ ඒකට..
උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..90 දී රට දාල ගියේ ජනාදිපති වෙන්නද හරකෝ ??
යුද්දෙට බයේ චූ යන නිසා නේ.
After half n hour in another migration threadJust Migrate

2005 ආවේ ජනාදිපති අයියගෙන් පිං ජොබ් එකක් ගන්නනේ හරකෝ ..උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..
90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
ගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..2005 ආවේ ජනාදිපති අයියගෙන් පිං ජොබ් එකක් ගන්නනේ හරකෝ ..
මිනිස්සු දන්නව යකෝ.. පුලුවන්නම් poll එකක් දාල අහපන් දැන් නන්දසේනය අයිය නිසා පිං ජොබක් හම්බුන එකෙක්ද නැද්ද කියල.ගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..
එතකොට සරත් ෆොන්සේකා යුද්ද කරලම නෑ .රජතුමයි යුව රජ තුමයි කඩුව අරන් පර ඩෙමලට විරුද්දව මුහුනට මුහුන සටන් කලේගත්තෙ පිo පඩිද නැද්ද කියල මිනිස්සු දන්නව බන්, කොටි දිනල හමුදාව පරදිනලන් බලන් උන්න උබල වගේ පොන්නයො නොදැන උන්නට..
මට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .මිනිස්සු දන්නව යකෝ.. පුලුවන්නම් poll එකක් දාල අහපන් දැන් නන්දසේනය අයිය නිසා පිං ජොබක් හම්බුන එකෙක්ද නැද්ද කියල.
නන්දසේනයද ෆොන්සේකද යුද්දේ කරේ කියල මිනිස්සු හිතන්නේ කියල අහපන්. පුලුවන් නම් ඔය දෙක අහල මේකේ poll එකක් දාල බලපන් මිනිස්සු කියන් දේ![]()
එහෙම නැ කියුවෙ නැනෙ, ෆොන්සේක විතරක් යුද්දෙ කරත් නෙමේනෙ භුමියේ සටන් කරල ජිවිතේ පුජාකරපු අය ....එතකොට සරත් ෆොන්සේකා යුද්ද කරලම නෑ .රජතුමයි යුව රජ තුමයි කඩුව අරන් පර ඩෙමලට විරුද්දව මුහුනට මුහුන සටන් කලේ
අයියට පිං සිද්දවෙන්න පිං ජොබ් ගත්ත කේප්ප ගොන්නු දෙන්නෙක්නේ යකෝ නන්දසේනයි K.බැසිලුයි කියන්නේ.මට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .
