ලංකාවට වෙච්ච දේ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    240990709_10159614599254507_3832641946997406960_n.jpg
    මේක නම් 50% හරි. අතීතයේ මොන ජොබ් එක කලත් කව්රු වෙලා හිටියත්, දැන් කරන දේ හරියට නිවැරදිව කරනවා නම් කිසි අවුලක් නෑනේ... එහෙම වෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ... :unsure: :unsure:
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .

    එහෙම නැ කියුවෙ නැනෙ, ෆොන්සේක විතරක් යුද්දෙ කරත් නෙමේනෙ භුමියේ සටන් කරල ජිවිතේ පුජාකරපු අය ....
    ------ Post added on Feb 18, 2022 at 12:06 PM
    එහෙනම් මහින්ත මහත්තයා විතරක් යුද්දේ කලා කියන්නේ.යුද අපරාද කියනකොට මහින්ත මහ්ත්තයා ලිස්සනවා සරත් පොන්සේකා යුද්ද කලේ කියලා ara indian journelist kenek ahanakota kiyanne api newe yudda kale fonsekagen ahanda kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,993
    113
    උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..

    90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
    අරූ 8වත් පාස්ද කියපන්කො. අර මෙන්ෂන් කරපු ත්‍රෙඩ් වලටත් වරෙන් ටිකක් පුක්ෂණය කරන්ඩ @erozan
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    උබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..

    90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
    Udde iwara kara.. ayith 2015 baye rata panna neda 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියට පිං සිද්දවෙන්න පිං ජොබ් ගත්ත කේප්ප ගොන්නු දෙන්නෙක්නේ යකෝ නන්දසේනයි K.බැසිලුයි කියන්නේ. :lol:
    මෙලෝකෙ පලක් නැති මරි මෝඩ විවේචන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක මුදල් ඇමති වෙන්න බැසිල්ට තියන සුදුසුකම කියපන් පොන්ස්?
    සුදුසුකමක් නැත්තන් පක්ශයක් හදල මාස 3න් චන්දයක් දිනවන්ඩ පුලුවන්ද පොන්සි, සoවිධාන ශක්තිය තමයි ලොකුම සුදුසුකම..
     
    • Haha
    Reactions: SDCR

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    සුදුසුකමක් නැත්තන් පක්ශයක් හදල මාස 3න් චන්දයක් දිනවන්ඩ පුලුවන්ද පොන්සි, සoවිධාන ශක්තිය තමයි ලොකුම සුදුසුකම..
    බැසිල් නිසාද නන්දසේන දින්නේ පොන්ස්? 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    මාස 3න් තිබ්බෙ ගම් සබාව පොන්සි
    මුදල් ඇමති වෙන්න සුදුසුකමු කියපන් පොන්නයෝ.. මුදල් ඇමති කියන්නේ රැස්වීම් තියල අරක්කු කාලයි බත් පැකට් එකයි බෙදන්න සංවිදානය කරන එකෙක් නෙවෙයි.. :lol:
     
    • Haha
    Reactions: SDCR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුදල් ඇමති වෙන්න සුදුසුකමු කියපන් පොන්නයෝ.. මුදල් ඇමති කියන්නේ රැස්වීම් තියල අරක්කු කාලයි බත් පැකට් එකයි බෙදන්න සංවිදානය කරන එකෙක් නෙවෙයි.. :lol:
    මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,043
    1
    57,082
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
    චීනගෙන් ණය ඉල්ලන්න නම් උඹේ ආච්චි ගියත් හම්බවෙයි. ඔය ගන්න ණයෙන් රටේ නිශ්පාදන ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනගෙන් ණය ඉල්ලන්න නම් උඹේ ආච්චි ගියත් හම්බවෙයි. ඔය ගන්න ණයෙන් රටේ නිශ්පාදන ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.
    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,020
    113
    ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,

    WTF did I just read? :ROFLMAO:

    බැසිල මැරිල ගියත් ඔය ගත්ත ණය ආපහු හම්බෙනව කියල දැනගෙන නෙ දෙන්නෙ, රටේ මිනිස්සු ඩොලර් හම්බකරන්න එපැයි ඕව ආපහු ගෙවන්න මොකෝ බැසිල හම්බ කරනවයැ ඩොලර්.
     
    • Haha
    Reactions: SDCR and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,682
    98,686
    113
    මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
    ඉන්ග්‍රීසිත් ලොකුවට බැරුව බැසිල් විදේශ සබදතා තියන විදිය

    Happy So Excited GIF by TikTok
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WTF did I just read? :ROFLMAO:

    බැසිල මැරිල ගියත් ඔය ගත්ත ණය ආපහු හම්බෙනව කියල දැනගෙන නෙ දෙන්නෙ, රටේ මිනිස්සු ඩොලර් හම්බකරන්න එපැයි ඕව ආපහු ගෙවන්න මොකෝ බැසිල හම්බ කරනවයැ ඩොලර්.
    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ග්‍රීසිත් ලොකුවට බැරුව බැසිල් විදේශ සබදතා තියන විදිය

    Happy So Excited GIF by TikTok
    ලොල් තමයි, යුද්දෙ අන්තිම කලෙ ඇමතිකමක් තියා මන්ත්‍රිකමක්වත් නැතුව ඉන්දියාවට බැහැල ඉන්දියාව සේෆ් කරපු සුපිරි බුලට් එක තමයි බැසිල් ,උබල වගේ ගොන්නු දන්නෙ මඩ ගහන්ඩ විතරයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,043
    1
    57,082
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭
    රටේ නිශ්පාදන ආර්ථිකයට වියදම් කරන්න චීන සල්ලි දෙන්නෙ නෑ පොන්ස්. පුලුවන් නම් පෙන්නපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭
    රනිල නෙවෙයිද මෙච්චර ණය ගොඩක් අරගෙන තියෙන්නේ ?