මේක නම් 50% හරි. අතීතයේ මොන ජොබ් එක කලත් කව්රු වෙලා හිටියත්, දැන් කරන දේ හරියට නිවැරදිව කරනවා නම් කිසි අවුලක් නෑනේ... එහෙම වෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ...
එහෙනම් මහින්ත මහත්තයා විතරක් යුද්දේ කලා කියන්නේ.යුද අපරාද කියනකොට මහින්ත මහ්ත්තයා ලිස්සනවා සරත් පොන්සේකා යුද්ද කලේ කියලා ara indian journelist kenek ahanakota kiyanne api newe yudda kale fonsekagen ahanda kiyalaමට අව්ශ්යතාවයක් නැ උබ දාපන් ඕන නම්, රටේම මිනිස්සු චන්දෙ දිල ජනාධිපතිකරපු කෙනෙක් ගැන බයිල කියවල වැඩක් නැ ගේ මුලුවල හැගිලා උබලගෙ ඔය කුහකකතා ඔක්කොම 2020 දිම පරාදයි .
එහෙම නැ කියුවෙ නැනෙ, ෆොන්සේක විතරක් යුද්දෙ කරත් නෙමේනෙ භුමියේ සටන් කරල ජිවිතේ පුජාකරපු අය ....
------ Post added on Feb 18, 2022 at 12:06 PM
අරූ 8වත් පාස්ද කියපන්කො. අර මෙන්ෂන් කරපු ත්‍රෙඩ් වලටත් වරෙන් ටිකක් පුක්ෂණය කරන්ඩ @erozanඋබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..
90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
Udde iwara kara.. ayith 2015 baye rata panna nedaඋබල උදේ ඉදන් රැ වෙනකන් මඩ ගගහ ඉදපල්ල වෙන මොනා කරන්ඩද උබල..
90 ගියා 2005 ආව, යුද්දෙ ඉවර කරා ,ජනාධිපති උනා, ඕක තමයි දෛවය..
මෙලෝකෙ පලක් නැති මරි මෝඩ විවේචන..අයියට පිං සිද්දවෙන්න පිං ජොබ් ගත්ත කේප්ප ගොන්නු දෙන්නෙක්නේ යකෝ නන්දසේනයි K.බැසිලුයි කියන්නේ.![]()
රටක මුදල් ඇමති වෙන්න බැසිල්ට තියන සුදුසුකම කියපන් පොන්ස්?මෙලෝකෙ පලක් නැති මරි මෝඩ විවේචන..
සුදුසුකමක් නැත්තන් පක්ශයක් හදල මාස 3න් චන්දයක් දිනවන්ඩ පුලුවන්ද පොන්සි, සoවිධාන ශක්තිය තමයි ලොකුම සුදුසුකම..රටක මුදල් ඇමති වෙන්න බැසිල්ට තියන සුදුසුකම කියපන් පොන්ස්?
බැසිල් නිසාද නන්දසේන දින්නේ පොන්ස්?සුදුසුකමක් නැත්තන් පක්ශයක් හදල මාස 3න් චන්දයක් දිනවන්ඩ පුලුවන්ද පොන්සි, සoවිධාන ශක්තිය තමයි ලොකුම සුදුසුකම..
මාස 3න් තිබ්බෙ ගම් සබාව පොන්සිබැසිල් නිසාද නන්දසේන දින්නේ පොන්ස්?![]()
මුදල් ඇමති වෙන්න සුදුසුකමු කියපන් පොන්නයෝ.. මුදල් ඇමති කියන්නේ රැස්වීම් තියල අරක්කු කාලයි බත් පැකට් එකයි බෙදන්න සංවිදානය කරන එකෙක් නෙවෙයි..මාස 3න් තිබ්බෙ ගම් සබාව පොන්සි
මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,මුදල් ඇමති වෙන්න සුදුසුකමු කියපන් පොන්නයෝ.. මුදල් ඇමති කියන්නේ රැස්වීම් තියල අරක්කු කාලයි බත් පැකට් එකයි බෙදන්න සංවිදානය කරන එකෙක් නෙවෙයි..![]()
චීනගෙන් ණය ඉල්ලන්න නම් උඹේ ආච්චි ගියත් හම්බවෙයි. ඔය ගන්න ණයෙන් රටේ නිශ්පාදන ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..චීනගෙන් ණය ඉල්ලන්න නම් උඹේ ආච්චි ගියත් හම්බවෙයි. ඔය ගන්න ණයෙන් රටේ නිශ්පාදන ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.
ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
ඉන්ග්‍රීසිත් ලොකුවට බැරුව බැසිල් විදේශ සබදතා තියන විදියමුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..WTF did I just read?
බැසිල මැරිල ගියත් ඔය ගත්ත ණය ආපහු හම්බෙනව කියල දැනගෙන නෙ දෙන්නෙ, රටේ මිනිස්සු ඩොලර් හම්බකරන්න එපැයි ඕව ආපහු ගෙවන්න මොකෝ බැසිල හම්බ කරනවයැ ඩොලර්.
ලොල් තමයි, යුද්දෙ අන්තිම කලෙ ඇමතිකමක් තියා මන්ත්‍රිකමක්වත් නැතුව ඉන්දියාවට බැහැල ඉන්දියාව සේෆ් කරපු සුපිරි බුලට් එක තමයි බැසිල් ,උබල වගේ ගොන්නු දන්නෙ මඩ ගහන්ඩ විතරයි..ඉන්ග්‍රීසිත් ලොකුවට බැරුව බැසිල් විදේශ සබදතා තියන විදිය
![]()
රටේ නිශ්පාදන ආර්ථිකයට වියදම් කරන්න චීන සල්ලි දෙන්නෙ නෑ පොන්ස්. පුලුවන් නම් පෙන්නපන්ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..![]()
රනිල නෙවෙයිද මෙච්චර ණය ගොඩක් අරගෙන තියෙන්නේ ?ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..![]()