Bathroom එකක් හදන්න කුලිය....

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මචංල ,

    බාත් රූම් එකක
    ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද.....

    මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල...

    තෑන්ක්ස් ....
     
    • Like
    Reactions: Rankira and kinkon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඒ ගාන ශේප්, ඔය කියන ටික විතරක්නම් ඊට අඩුවෙන් උනත් පුලුවන් වෙයි. කපරාරු එහෙම නැද්ද
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    ඒ ගාන ශේප්, ඔය කියන ටික විතරක්නම් ඊට අඩුවෙන් උනත් පුලුවන් වෙයි. කපරාරු එහෙම නැද්ද
    8' x 5.5' size මචං .........

    කපරාරුත් ටිකක් තිබේ....

    වර්ග අඩි ගාන?
    8' x 5.5' size මචං .........
    ------ Post added on Feb 21, 2022 at 1:28 PM
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,801
    1
    4,873
    113
    40
    හත් ඉලව්වෙ!
    8' x 5.5' size මචං .........

    කපරාරුත් ටිකක් තිබේ....

    8' x 5.5' size මචං .........
    ------ Post added on Feb 21, 2022 at 1:28 PM
    oya size ekatanam e gana hondai..tile quality eka kohomada danne naha..edge walata eddi aniwariyenma edge eka grind karala 45 kapala waddanna kiyanna..
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    oya size ekatanam e gana hondai..tile quality eka kohomada danne naha..edge walata eddi aniwariyenma edge eka grind karala 45 kapala waddanna kiyanna..
    ඔකේ මචං .....

    එහෙම කරන එකේ වාසිය මොකක්ද බන් ....
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    මචංල ,

    බාත් රූම් එකක
    ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද.....

    මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල...

    තෑන්ක්ස් ....
    Size eka anuwa thama

    Eliye tile allana rates walata bathroom tile allanne ne.

    Plumbing nam honda weddek allaganin, uo maintenance walata awlk nowenna wede karawana heti dannawa
     
    • Like
    Reactions: wtsamantha

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචංල ,

    බාත් රූම් එකක
    ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද.....

    මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල...

    තෑන්ක්ස් ....
    1 year kalin 50,000/- gaththa. Labai.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    Size eka anuwa thama

    Eliye tile allana rates walata bathroom tile allanne ne.

    Plumbing nam honda weddek allaganin, uo maintenance walata awlk nowenna wede karawana heti dannawa
    Solar hot water වලටත් එක්ක සෙට් කරන්නෙ බන්....
    කලින් හිතුවෙ ඉලෙක්ට්‍රික් ගීසර් හයි කරන්න ..... පස්සෙ වෙනස් කලා මචං ....

    ඒ ගැන මොකක්ද හිතන්නේ.... බන් ..
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Solar hot water වලටත් එක්ක සෙට් කරන්නෙ බන්....
    කලින් හිතුවෙ ඉලෙක්ට්‍රික් ගීසර් හයි කරන්න ..... පස්සෙ වෙනස් කලා මචං ....

    ඒ ගැන මොකක්ද හිතන්නේ.... බන් ..
    Solar shape wei wage bn yana widiya ekka.

    Hot water bata ehema eliyenma (Biththi eliyen, cement yata nowi danna balapn lassanatath awlak nowenna. Plumbing nam bn samahara baaslata wada apita hondata karanna puluwan youtube video walin.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ටයිල් කරල වතුර ලයින් ගහල සේරම කරන්න පාඩු නෑ බන්
     
    • Like
    Reactions: wtsamantha