Speedtest ekak karanna puluwanda?

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Dialog eke menna me package eka use karana kenek, fast.com ekata gihin screenshot ekak danna puluwanda?
    Thawa oka gana experience ekath share karanawada? Simultaniousely wada kihipayak (Spotify, browsing, YT, FB) ehema karanna bandwidth eka athida?

    Screenshot from 2022-02-21 12-43-38.png

    TIA!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    8Mb/s එනවා බන්.

    ඔය කීව ටික කරන්න 4Mb/s එකත් ඇති. (YT @ 720p)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Thanks a lot machan. Oyage normal data usage eka measure karala thiyenawada monthly? (when using this package)

    ඕකෙම වැටෙනවා bro Dialog app එකේ. නැතිනම් router එකේ total බලන්නත් පුළුවන්. Speed throttle කරන්නෙ නෑ bandwidth එක වැඩියෙ ගත්ත කියලා. නමුත් torrent, telegram නම් 1Mb/s throttled always. කියන speed එකම එනවා අනික් වැඩ වලට නම්.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    ඕකෙම වැටෙනවා bro Dialog app එකේ. නැතිනම් router එකේ total බලන්නත් පුළුවන්. Speed throttle කරන්නෙ නෑ bandwidth එක වැඩියෙ ගත්ත කියලා. නමුත් torrent, telegram නම් 1Mb/s throttled always. කියන speed එකම එනවා අනික් වැඩ වලට නම්.
    Ela machan. Man danata 80GB/80GB (day/night) + Learning 80GB use karanne. Ekata tax ekka 4200/- wage watenawa
    Thawa tikak hinda mekata upgrade wenna baluwe. Usage eka wadi gedara. Downloads/streaming/learning etc... nisa. Dan full time okkoma gedara ne :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ela machan. Man danata 80GB/80GB (day/night) + Learning 80GB use karanne. Ekata tax ekka 4200/- wage watenawa
    Thawa tikak hinda mekata upgrade wenna baluwe. Usage eka wadi gedara. Downloads/streaming/learning etc... nisa. Dan full time okkoma gedara ne :)

    බය නැතුව ගනින්. මම ඕක දුන්න දවස් වලම ගත්තා. මං ගත්තෙ නම් 2Mb/s එක. දිගටම use කලා. කවදාවත් අවුලක් ආවෙ නෑ. Speed කියන ගාණම එනවා කිසිම අඩුවක් නෑ. Whitelist sites කීපයකට නම් full speed එනවා (40Mb/s +++), ඒ හැරෙන්න ඔය කියලා තියෙන speed එක එනවා.
     
    • Love
    Reactions: dakshinasd

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    බය නැතුව ගනින්. මම ඕක දුන්න දවස් වලම ගත්තා. මං ගත්තෙ නම් 2Mb/s එක. දිගටම use කලා. කවදාවත් අවුලක් ආවෙ නෑ. Speed කියන ගාණම එනවා කිසිම අඩුවක් නෑ. Whitelist sites කීපයකට නම් full speed එනවා (40Mb/s +++), ඒ හැරෙන්න ඔය කියලා තියෙන speed එක එනවා.
    . Whitelist sites monawada ?