ජනපතිට කටඋත්තර නැති වූ හැටි (video)

SK29

Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113

    "කොච්චර කාලයක් නිකන් පෝර දුන්නද?"
    ඇයි කලින් පෝර වලට ගෙව්වෙ ජනධිපතිගෙ සල්ලිද? කොයි කාලෙත් ගෙව්වෙ මිනිස්සුන්ගෙ ගත්තු බදු සල්ලි තමයි.

    මිනිස්සුන්ගෙම සල්ලි බදු විදියට එකතු කරලා අරන් පෝර වලට ගෙවලා, දැන් කියනවා නිකන් දුන්නලු.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    "කොච්චර කාලයක් නිකන් පෝර දුන්නද?"
    ඇයි කලින් පෝර වලට ගෙව්වෙ ජනධිපතිගෙ සල්ලිද? කොයි කාලෙත් ගෙව්වෙ මිනිස්සුන්ගෙ ගත්තු බදු සල්ලි තමයි.

    මිනිස්සුන්ගෙම සල්ලි බදු විදියට එකතු කරලා අරන් පෝර වලට ගෙවලා, දැන් කියනවා නිකන් දුන්නලු.
    මුන් හිතන් ඉන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියන්නෙ මුන්ගෙ බූදලේ කියලා.. ගහලා ගහලා ඉතුරු වුනොත් පාරක් දෙකක් කාපට් කරනවා ඒකෙනුත් බාගයක් ණය
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලගදිම මුන්ට පාරෙ බැහල යන්න බැරි වෙනවා 😂

    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    මේ ඕයී,,, මීට පස්සෙ ඕවට සෙනග ගෙන්න ගන්න කලින් හරියට උගන්නල ගන්නවා
    ------ Post added on Feb 21, 2022 at 10:18 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හිතන් ඉන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියන්නෙ මුන්ගෙ බූදලේ කියලා.. ගහලා ගහලා ඉතුරු වුනොත් පාරක් දෙකක් කාපට් කරනවා ඒකෙනුත් බාගයක් ණය
    ඉතින් බදු සල්ලි වලින් උබලගෙ කාලෙ පොහොර දුන්නද පොන්නයො???අපේ ආන්ඩුව ඇවිල්ලයි අයෙත් පොහොර දුන්නෙ ගූ පොන්නයො මැරිල උපන්න වගේ කමෙන්ට් දාන්නෙ..🤭🤭🤭🤭
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කොහොමත් පාරේ බැහැලා යන්නේ නෑනේ-- වාහනේනේ යන්නේ :rofl:
    නෑ ඔය බලපන් මිනිස්සු බය නැතුව මූනටම කියන හැටි ... පොඩ්ඩ දවසයි ....
    අනිවා නෙලනව වාහනෙන් බැහපු ගමන් 🙉
     
    Sen-lu

    Well-known member
  • කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    කියපංකො බලන්න තේවලට දාන පොහොර මොනාද කියල මුලින්ම.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ජනාදිපති කියන කතාව ඇත්ත. අවුරුදු දෙකක් පොහොර දීල තියනව. ඉතින් තේ ගහත් දැනගන්න ඕනෙ අවුරුදු දෙකෙන් පස්සෙ අර දුන්න පොහොරෙන් පලදාව දෙන්න මිනිස්සුන්ට. :frown::frown:මම නම් හිතන්නෙ තේ ගස් වැඩ කරන්නෙ ජෙප්පො කියන විදිහට.:shocked::shocked: වෙන මොකටවත් නෙවේ අපේ ජනාදිපතුමාව අපහසුතාවයට පත් කරන්න. ඔව් :cool:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර
    අනේ #කෝ

    මුලින්ම හූ කිව්වා. දැන් ගේම ඉල්ලනවා. ලගදීම ලොක්කට ගු ගහනවා මිනිස්සු
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    කතාව ඇත්ත , එක අවුරුද්දට දලු නැ නැ නැ කියන්නෙ පචයක්, මොකද ඕවට දාන්නෙ දීර්ගකාලින පොහොර

    @jayanathek මාමේ ඇවිත් මුට පැහැදිලි කරන්නකො උඩ දාගෙන කඩේ ගියාට මාමට ස' ඇරපු ඇරිල්ල...