ෂෙඩ් එකේ තෙල් ගහද්දි

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    ෂෙඩ් එකේ තෙල් ගහද්දි car එකේ එන්ජිම ඔෆ් කරනවද මචන්ලා ඔයගොල්ලෝ ?
    ෂෙඩ් වල ගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා එත් කවුරුත් ස්ටාර්ට් එකේ තියෙද්දී ගහන්නේ
    ඔව් හැමදාමත් කලේ එහෙමයි, ඉස්සරහට කරන්නෙත් එහෙමයි.
     
    • Like
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,207
    113
    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    Full tank gahanakota ehema nokara ba neda :/

    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
    ------ Post added on Feb 22, 2022 at 12:57 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,434
    19,626
    113
    Colombo
    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
    මමත් මේකමයි කරන්නෙ
    මම 95%ක් වෙලාවට කාඩ් එකෙන් පේ කරන්නෙ ඒක නිසා කොහොමත් බැහැල යනවා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    Manuel eke mehema tianwa
    1645515112442.png
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක ගැන හරියටම කියන්න තෙල් ගහපු එකෙක් තැනක ඉන්නවා.... ඌගෙන් ඇහුව නම් කියයි ටක්කෙටම... මොකද ඌට තෙල් ගහනවා ඇර්‍රෙන්න වෙන වැඩක් බෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,050
    1
    9,910
    113
    Gampaha
    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
    pump ekak weda karana mechanism eka kiyawala balanna.

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    අපේ ස' නම් ෂෙඩ් එකේ තෙල් ගහපු නිසා ඔය ගැන දන්නවා.
    තව ටික දවසකින් තෙල් නැති උනාම ඔය කරදරයක් නෑ. ඉක්මනට කරත්තයක් හදාගන්ඩ ඕනේ නැත්තන් ඒවත් ගණන් යයි.
     
    • Love
    Reactions: Ryan08