
What is the name of your weather app ?Weather app එක. ලංකාවෙ කාළගුණ විජ්ජා දෙපාර්තමේන්තුවෙන් කියන දේ සතපහකට විශ්වාස නෑ.![]()
විශේෂ එකක් නෙවේ, Phone එකට ආපු default weather app එක.What is the name of your weather app ?
------ Post added on Feb 22, 2022 at 2:04 PM

I use the Xiaomi weather appවිශේෂ එකක් නෙවේ, Phone එකට ආපු default weather app එක.![]()
මගෙ නම් තියෙන්නෙ samsung එකක්. ඒ ඇරුණම ඉතින් වැඩිය පාවිච්චි වෙන්නෙ whatsapp එකයි, VLC player එකයි තමයි.I use the Xiaomi weather app

