Questions Whats app ස්ටේටස් picco

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.
    ඇත්ත කියපන් උඔ කරුංගොයියගෙ පින්තූර ස්ටේටස් දානව නේද
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,143
    7,881
    113
    Galaha
    ඇත්ත කියපන් උඔ කරුංගොයියගෙ පින්තූර ස්ටේටස් දානව නේද
    පිස්සුද යකෝ. හැබැයි කෑලිවලට එක එක පෝස්ට් දානව උන්ට පේන්න විතරක්. :lol:
     
    • Haha
    Reactions: Back.kcaB

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    දවසකට 5-10ක වගේ බලනවා විටින් විට ෆෝන් කඑක අතට ගන්න වෙලාවට.. ඊට වඩා ඕවා බලන්න්න වෙලාවක් නෑ.. මමත් ඉදල හිටල දානවා ගොඩක්ම විශේෂ ගමනක් ගියොත් වගේ..

    300-400 බලනවා කියන්නෙ නිලියක් වගෙ හිතන් ඇති එහෙනෙම්
    ------ Post added on Oct 10, 2025 at 4:26 PM
    ඔය ගාන නෝර්මල් බන් උබට යාලුවෝ ගොඩක් ඉන්නවනම්.. මගෙත් මම එකක් දැම්මොත් 350-400 බලනවා.. ඒවගේම හැමවෙලේම අනිත් උන් දාපු status 300-400 විතර තියෙනවා නිතරම... හැබැයි බහුතරේ කෙල්ලෝ.. කොල්ලෝ දානවා අඩුයි.. මගේ contact list එක 2200 විතර.. ගොඩක්ම කැම්පස් එකේ සෙට් උන උන් තමා...
     
    • Like
    Reactions: max_pain