Questions Whats app ස්ටේටස් picco

Nuranhenuka

Member
Jul 30, 2024
11
5
3
mata pennagannama one ekak tibbot danawa , ekath nikan auruddakatama eka parak wage , e arenna status wala puka den na mn

ape smhr un ine rathu patata gu giyath danawa
මේකනම් සිරා 😂 කන්න ගිහින් කෑම වල photo යි tiktok වදනුයි කෙල්ල දාලා ගියා කියලා වැලලීීගෙන status වල පුප දෙන උන් හැමතැනම 😪
 
  • Haha
Reactions: Psiko

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,523
    13,109
    113
    🤍
    මේකනම් සිරා 😂 කන්න ගිහින් කෑම වල photo යි tiktok වදනුයි කෙල්ල දාලා ගියා කියලා වැලලීීගෙන status වල පුප දෙන උන් හැමතැනම 😪
    ou campus inn httgptlage

    bag nathi wechchai
    malagewal
    wedding
    birthday wish
    kiri amma dana
    hema httm
     
    Nuranhenuka

    Member
    Jul 30, 2024
    11
    5
    3
    direct yawanda bari ewa kellekta penda ekiwa wtrak add krala status danawa. anith unge ewa dakkoth blnawa
    මගෙ list එකෙ ඉන්න උන් නම් වැලලෙනවා මෙ ලගකදි ඉදන් බලන් නැ ඒක නිසා 😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,156
    7,924
    113
    Galaha
    මම දන්න කෙල්ලක් ඉන්නවා ( වයිෆ්ගේ යාලුවෙක් ) එකිගේ whatsapp ස්ටේටස් 300 - 400ක් බලනව. වෙඩින් එක්කදි හම්බෙලා ඒකිගෙ ස්ටෝරි එකක් පෙන්නුවා මම ඒ විවුස් දැකල උඩ ගියා මගෙ උපරිම බලන්නෙ 8යි. මමත් ඉඳලා හිටලා මොකක් හරි දානවා ගෑනි කැමති නෑ ශෝ දානවට ඒ නිස මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.
     
    • Haha
    Reactions: Nuranhenuka

    Nuranhenuka

    Member
    Jul 30, 2024
    11
    5
    3
    ou campus inn httgptlage

    bag nathi wechchai
    malagewal
    wedding
    birthday wish
    kiri amma dana
    hema httm
    Hto mewanm carima atta owage awadana ganna dagalana un nisamai dan blanneth na danneth na

    මම දන්න කෙල්ලක් ඉන්නවා ( වයිෆ්ගේ යාලුවෙක් ) එකිගේ ස්ටේටස් 300 - 400ක් බලනව. වෙඩින් එක්කදි හම්බෙලා ඒකිගෙ ස්ටෝරි එකක් බෙන්නුව මම ඒ විවුස් දැකල උඩ ගියා මගෙ උපරිම බලන්නෙ 8යි. මමත් ඉඳලා හිටලා මොකක් හරි දානවා ගෑනි කැමති නෑ ශෝ දානවට ඒ නිස මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.
    300-400 බලනවා කියන්නෙ නිලියක් වගෙ හිතන් ඇති එහෙනෙම්
    ------ Post added on Oct 10, 2025 at 4:26 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මම දන්න කෙල්ලක් ඉන්නවා ( වයිෆ්ගේ යාලුවෙක් ) එකිගේ whatsapp ස්ටේටස් 300 - 400ක් බලනව. වෙඩින් එක්කදි හම්බෙලා ඒකිගෙ ස්ටෝරි එකක් පෙන්නුවා මම ඒ විවුස් දැකල උඩ ගියා මගෙ උපරිම බලන්නෙ 8යි. මමත් ඉඳලා හිටලා මොකක් හරි දානවා ගෑනි කැමති නෑ ශෝ දානවට ඒ නිස මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.
    ඒ කියන්නේ 500 ක් 600 ක් ගේ විතර contacts ඇති.
    Suspicious Monkey GIF by MOODMAN
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,156
    7,924
    113
    Galaha
    300-400 බලනවා කියන්නෙ නිලියක් වගෙ හිතන් ඇති එහෙනෙම්
    ------ Post added on Oct 10, 2025 at 4:26 PM
    ඔව් නටන ඒව එහෙම දානවා. ඒකිට හොඳට උඩරට නැටුම් පුලුවන්. හැබැයි ඉන්ජෙක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,156
    7,924
    113
    Galaha
    ඒ කියන්නේ 500 ක් 600 ක් ගේ විතර contacts ඇති.
    Suspicious Monkey GIF by MOODMAN
    ඔව් උන් ඉගෙනගත්ත එක එක තැන් වල එතකොට ජොබ් කරනකොට එහෙම සෙට් වෙන කට්ටියලු. මම ඇහුව විස්තර සේරම වයිෆ්ව පැත්තකට කරලා. මමත් හොල්මන් උනා ඒක දැක්කම. මම කෝ කෝ විවුස් කීයක් තියෙනවද කියල බැලුවෙ. පුදුම වෙන්න දේකුත් නෑ මුන්ට මාර යාලුවෝ ගොඩක් ඉන්නෙ.

    එලකිරියෙ සෙට් එක whatsapp හිටියනම් අම්මපා මම මේක දානව අද ස්ටේටස්. මරු බං මේක. :lol:
    @Nidarshana_k මේ විරිදු ටිකක් හොයාගන්න නැද්ද බං.
    ------ Post added on Oct 10, 2025 at 4:35 PM
     
    Nuranhenuka

    Member
    Jul 30, 2024
    11
    5
    3
    ඔව් උන් ඉගෙනගත්ත එක එක තැන් වල එතකොට ජොබ් කරනකොට එහෙම සෙට් වෙන කට්ටියලු. මම ඇහුව විස්තර සේරම වයිෆ්ව පැත්තකට කරලා. මමත් හොල්මන් උනා ඒක දැක්කම. මම කෝ කෝ විවුස් කීයක් තියෙනවද කියල බැලුවෙ. පුදුම වෙන්න දේකුත් නෑ මුන්ට මාර යාලුවෝ ගොඩක් ඉන්නෙ.

    එලකිරියෙ සෙට් එක whatsapp හිටියනම් අම්මපා මම මේක දානව අද ස්ටේටස්. මරු බං මේක. :lol:
    ------ Post added on Oct 10, 2025 at 4:35 PM
    😂
     
    • Like
    Reactions: max_pain