ප්‍රේමයේ නාමයෙන් කෙල්ල පොලිස් කූඩුවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    තරුණයකුගේ ආදරය හිමි කරගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක වී තරුණියට පොලිස් කූඩුවේ ලගින්නට වූ සිදුවීමක් දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශයකින් වාර්තා වේ.

    ප්‍රියමනාප පෙනුමකින් යුත් දුටුවන්ගේ සිත් වසඟ කරවන සුළු තරුණයෙක් සිය මව සහ සොයුරිය ද රැකබලා ගනිමින් ව්‍යාපාරයක නියැලෙමින් ජීවත් විය.


    ප්‍රදේශයේ සියලුම දෙනා සමග ඉතා සුහදව කටයුතු කළ තරුණයකු වූ මොහු නිහතමානී අභිමානයක් ඇතිව ජීවිකාව ගෙන ගියේය. ඒ නිසා වයස් බේදයකින් තොරව සියලුම දෙනා තරුණයා ඇතුළු පවුලේ අයට දැඩි ගෞරවයක් සහ භක්තියක් ද දැක්වූහ.


    තරුණයාගේ ව්‍යාපාරික ස්ථානයට යාබද නිවෙසක සිටින බටහිර විලාසිතා හිස මුදුනේ තබාගෙන රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන තරුණියක් ද වූවාය. ව්‍යාපාරික උන්මාදයෙන් පෙළුණ ඇය නිතර කටයුතු කළේ දැඩි සෝබන ගතියකින් යුතුව වීම නිසා ඇය ද තරුණයන් අතර ජනප්‍රිය චරිතයක් වූවාය.

    ඩෙනිම් කලිසමකින් සැරැසී යතුරුපැදියකින් ගමන් බිමන්වල යෙදෙන තරුණිය දුරකතන කාඩ්පත් මිලදී ගැනීම සඳහා තරුණයාගේ වෙළෙඳසලට පැමිණීම පුරුද්දක් වශයෙන්ම සිදු කළාය. ඇතැම් අවස්ථාවල දුරකතන ඇමතුම් ලබාදෙමින් සිය දුරකතනයට මුදල් බැර කර ගැනීම ද කළාය.

    වෙළෙඳසලට පැමිණෙන තරුණිය සිදු කරන අනවශ්‍ය උසුළු විසුළු තරුණයාට දැඩි හිසරදයක් වූ අතර, දුරකතනයට ලැබෙන කෙටි පණිවිඩ හා ඇමතුම් වදයක් වී තිබුණි. ආදර වදන් සහිතව සීමාවක් නොමැතිව ලැබෙන පණිවිඩ සහ ඇමතුම් සඳහා තරුණයා ප්‍රතිචාර නොදැක්වූ අතර මේ ගැන සිය මවටත් නැගණියටත් පැවැසුවේය.


    මව සහ නැගණිය වෙළෙඳසලේ සිටින අවස්ථාවක තරුණිය පැමිණියාය. තම අයියාට කරදර නොකරන ලෙස නැගණිය තරුණියගෙන් ඉල්ලා සිටි අතර, එයට උරණ වූ තරුණිය මවට සහ නැගණියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරෙන්නට වූවාය.


    වෙළෙඳසල වසා දමා සිද්ධිය පිළිබඳව ඔවුන් පොලීසියට පැමිණිලි කළ අතර, දෙපාර්ශ්වයම පොලීසියට කැඳවා සිදු කළ විමර්ශනයේදී තරුණිය අවේගශීලීව කතාබහ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පැවැසීය.


    එය ඇසීමෙන් ඇයගේ තේජස බැස ගිය අතර, පැමිණිල්ල සිදු කළ මව සහ දියණිය ඇයට සමාව දෙන ලෙස ඉල්ලා සිටියහ.
    තරුණිය ද බැගෑපත්ව සමාව අයැද සිටි අතර, තරුණයාට කරදර නොකරන බවට පොරොන්දුවක් ද වූවාය. පොලීසිය ද ඇයට දැඩිව අවවාද කර මුදාහැරියේ, තරුණයාගේ මවගේත් සහෝදරියගේත් ඉල්ලීම සලකා බලමිනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    wenna athi, pohottuwek nam melahakata kellawa dushanaya karala marala.
    කැමත්තෙන් කිරිම දුශනයක් වෙන් නැ පොන්ස් ඔතන්දි, මරන්නෙ අහවල් දේටද පොන්ස් 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කැමත්තෙන් කිරිම දුශනයක් වෙන් නැ පොන්ස් ඔතන්දි, මරන්නෙ අහවල් දේටද පොන්ස් 🤭

    monada pons kiyawanne??
    mama kiuwe pohottuwek nam karanne dushanaya karala marala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    monada pons kiyawanne??
    mama kiuwe pohottuwek nam karanne dushanaya karala marala
    කොරන්ඩ ඉතින් පොහොට්ටුවෙ වෙන්ඩ ඕන තමයි පොන්ස් තොපිට කොරගන්ඩ එකක් තියෙනව කියලද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කොරන්ඩ ඉතින් පොහොට්ටුවෙ වෙන්ඩ ඕන තමයි පොන්ස් තොපිට කොරගන්ඩ එකක් තියෙනව කියලද
    pohottuwe kohomath ashana karayo inne, ekane ara manda manasika kellek dushanaya kare.
    mata puluwan, ubata bari nisai uba madamulana puka denne
     
    • Wow
    Reactions: sakuntha1996

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    ඩෙනිම් කලිසමකින් සැරැසී යතුරුපැදියකින් ගමන් බිමන්වල යෙදෙන

    Kawuda ban mewa liyanne 🤔
     
    • Haha
    Reactions: topkollek

    Sen-lu

    Well-known member
  • කොහෙන්ද බං මේක හොයා ගත්තෙ. පත කෙබරයක් වගේ. ආටිකල් ගොඩදාන්න ඔය වගේ පත කෙබර ලියනව කට්ටිය. උංගෙ ටාගට් ඕඩියන්ස්එක අහුවෙන හැබැයි ඕවට.
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කොහෙන්ද බං මේක හොයා ගත්තෙ. පත කෙබරයක් වගේ. ආටිකල් ගොඩදාන්න ඔය වගේ පත කෙබර ලියනව කට්ටිය. උංගෙ ටාගට් ඕඩියන්ස්එක අහුවෙන හැබැයි ඕවට.

    lankadeepa, deiyo sakki ban. athal ekata copy karala demma
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගු ඇන් පි කාරයෙක්ද කොහෙද 🤭🤭
    :lol: :lol: :lol: ඒකනේ පොහොට්ටුවෙක් නම් කෙල්ලව බඩ කරලා කෙල්ලගේ අම්මාටත් කෙලලා ගෙදර බල්ලෝ පුසන්ටත් කෙලලා යන්නේ