සේපාල් ස්වර්ණවාහිනිය නැත්තටම නැති කරයි

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රටේ යුද්ධයක් යනකොට රට දාලා පැනල ගිය එකෙක්,
    අම්මගෙ තත්තගෙ සොහොනෙනුත් හොරකම් කරපු එකෙක්,

    මේ චෝදනා දැන දැනම ඒවා ඉග්නෝර් කරලා මෙහෙම එකෙකුට සපෝර්ට් කරන්න පුළුවන්කම තියෙන්නෙ, ප්‍රතිපත්ති වලට ලොකු තැනක් නොදෙන මිනිස්සුන්ට විතරයි. ප්‍රතිපත්ති නැති මිනිස්සුන්ව ජීවිතේට ලංකරගන්න හොඳනෑ. පුකට පයින් ගහලා එලවන්න ඕනේ.
    mata nam sathutui popular demand ekata nogihin bayyek nowuna ekata.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kunuharapa nam delete karana eka sadaranai ithin..
    https://elakiri.com/threads/සියල්ල-දත්-සේපාල්-අමරසිංහ-lol.2003162/

    කුණුහර්ප නෙමෙයි මචං,ඔය ඩයල් එක පණ්ඩිත කම් කිව්වට නොමෙරු පුද්ගලයෙක්,මම දාපු කමේන්ට් ඩිලිට් කලා කිහිප සැරයක්,අපි කුණුහර්ප නෙමෙයි කිව්වෙ @Kalegana ඔය විඩියෝ එකට දාපු Comment එකත් අයින් කරලා තිබුනා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹම නේද ඕක ටෙස්ට් කලේ කමෙන්ට් එකක් දාලා.දාපු ගමන් මැකුවා නේද :baffled:

    https://elakiri.com/threads/සියල්ල-දත්-සේපාල්-අමරසිංහ-lol.2003162/

    කුණුහර්ප නෙමෙයි මචං,ඔය ඩයල් එක පණ්ඩිත කම් කිව්වට නොමෙරු පුද්ගලයෙක්,මම දාපු කමේන්ට් ඩිලිට් කලා කිහිප සැරයක්,අපි කුණුහර්ප නෙමෙයි කිව්වෙ @Kalegana ඔය විඩියෝ එකට දාපු Comment එකත් අයින් කරලා තිබුනා
    ඔව් නේ බන්. 001flyD මමයි තමයි ඕක ටෙස්ට් කරේ. මම account 4කින් comment දාල බැලුව. දාපු ගමන්ම අයින් කරනවා. බැනලත් නෙවෙයි දැම්මේ. හොදින් ප්‍රශ්න කරලා comment කරේ..

    මම වෙලාව එනකම් ඉඳල අර සුදා කියන එකා එක්ක මු තරහ උන ගමන් මු කරන comment අයින් කරන එක කියල දැම්ම සුදගේ video වල.

    මේ තියෙන්නේ මකපු සමහර comment...
    c.png

    screen.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    https://elakiri.com/threads/සියල්ල-දත්-සේපාල්-අමරසිංහ-lol.2003162/

    කුණුහර්ප නෙමෙයි මචං,ඔය ඩයල් එක පණ්ඩිත කම් කිව්වට නොමෙරු පුද්ගලයෙක්,මම දාපු කමේන්ට් ඩිලිට් කලා කිහිප සැරයක්,අපි කුණුහර්ප නෙමෙයි කිව්වෙ @Kalegana ඔය විඩියෝ එකට දාපු Comment එකත් අයින් කරලා තිබුනා

    පිස්සු පොරක්නේ.
    ඒ කියන්නේ පොර තමන්ගේ මතයම හරි කියල හිතන ජාතියේ ඩයල් එකක් වගේ.
    ඕක හැබැයි මටත් තේරුනා ලාල්කාන්ත එක්ක කරපු වීඩියෝ එකේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    kunuharapa nam delete karana eka sadaranai ithin..
    කුණුහරප නෙවෙයි බන්. ඌ කියන එක වැරදි කියලා ඔප්පු කරන උගේ මතයට පිටින් යන ඒවා delete කරනවා නාකි පොම්නයා.
    පොහොට්ටුව්ට රෙදි නැතුව කඩේ ගිය නාකියා.
     
    • Like
    Reactions: Kalegana

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කුණුහරප නෙවෙයි බන්. ඌ කියන එක වැරදි කියලා ඔප්පු කරන උගේ මතයට පිටින් යන ඒවා delete කරනවා නාකි පොම්නයා.
    පොහොට්ටුව්ට රෙදි නැතුව කඩේ ගිය නාකියා.
    E kale man muge videos baluwe na ban. Me lagadi thama set une. JVP support nisa subscribe kala. :giggle:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @Kalegana machan meka balanna mama ada nikamata me hadayage video ekak suggest wela comment balapu welawe dakke ,pin karala thiyenne sudaa..

    gWQhhX0.png
    @001flyD මේ බලහන් මචං. මේකත් මගේ ටෙම්ප් youtube account එකකින් දාපු comment එකක් සුදාගේ channel එකේ .. එකත් සුදා pin කරා දාපු ගමන්ම. ඔය video එකේ ගොඩක් මහදැන මුත්තට බැන්න ඊට පස්සේ. මේක තමයි මට ලැබුණා චාන්ස් එක අපේ comment delete කරපුවට උත්තර දෙන්න උට..

    suthaaa.jpg
     
    • Love
    Reactions: 001flyD

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    හරි ඉතින් ඌ ඉස්සර කඩේ ගියපු එක තේරිලා දැන් යන් නෑනේ . එක නෙවේ ඔයා කඩේ යන එක නවත්තන්නෙ කවද්ද ? lol
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD මේ බලහන් මචං. මේකත් මගේ ටෙම්ප් youtube account එකකින් දාපු comment එකක් සුදාගේ channel එකේ .. එකත් සුදා pin කරා දාපු ගමන්ම. ඔය video එකේ ගොඩක් මහදැන මුත්තට බැන්න ඊට පස්සේ. මේක තමයි මට ලැබුණා චාන්ස් එක අපේ comment delete කරපුවට උත්තර දෙන්න උට..

    suthaaa.jpg
    මරු මචං :Dසේපාල්ට ඇපත් නැති වෙන සින් එකක් තියෙන්නෙ මචං මට පෙන විදියට.ඔන්ලයින් දැඟලුවා වැඩි මනුස්සයා.