තෙල් නැත්තටම නැති උනොත්.....

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    ආදි කාලේ වගෙ කුරහන් හේනක් කොටාගෙන අල බතල මයියොක්කා ටිකක් වවාගෙන වැවෙන් ගඟෙන් නාලා සැපේ ඉන්න පුලුවන්
    ජෙප්පන්ගේ පුංචි ලෝකේ 🥴 🥴
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කුරහන්, බතල, මයියෝක්කා වවන්න රට පොහොර කෘමි නාශක ඕන නෑ
    එපා වෙන් නැද්ද ඔය තුනම විතරක් කාල
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    mehe gedaraka poniyo dennama horu bella hira karala marala giya sathiye. mona hethuwakda danne na. irisiyawata kiyalath kiyanawa
    ඇයි බන් පෝනියො දෙන්නම ශිශ්‍යත්වේ/ol /AL වගේ මොකක් හරි පාස් වෙලාද