Cans walata no petrol

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    දැන් ඉතිං ජෙනිය කර ගහගෙන පලයංකො..

    එහෙම දෙන එක තමයි ලු යකෝ නවත්තල තියෙන්නේ


    ඇයි කෑන් වලට ගෙනියන්නේ අවශ්‍යතා වලට නෙවෙයි ද යකෝ...
    ------ Post added on Feb 23, 2022 at 4:37 PM

    උබට ත්‍රෙඩ් එකේ උඩ කියපු එකයි පස්සේ කියපු එකයි පැටලුනා නේද පොන්ස් ? 🤭

    දැන් තෝ කියන්නේ කෑන් වලට දෙන්නේ නැතුව අර ලොරියේ වගේ ලොකු බැරල් , බුලි වලට දෙන්න ඕන කියලද ???

    ජෙනියට තෙල් ටිකක් අරන් එන හැටි කියපන් පොන්ස්.
    ඇයි ඔයා අපේ එළකිරි සහෝදරයන්ට මෙහෙම කරන්නෙ....
    මේව දුරදිග ගිහින් ඔය මනුස්සයත් නදුන් වගේ කිරියෙන් ගියොත් මොකද වෙන්නෙ... මේ වගේ දහදුරා වැඩ කරන්න එපා මහත්තයො...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    ඇයි ඔයා අපේ එළකිරි සහෝදරයන්ට මෙහෙම කරන්නෙ....
    මේව දුරදිග ගිහින් ඔය මනුස්සයත් නදුන් වගේ කිරියෙන් ගියොත් මොකද වෙන්නෙ... මේ වගේ දහදුරා වැඩ කරන්න එපා මහත්තයො...
    නදුන් වගේ කිරියෙන් ගියාට අවුලක් නෑ නේ බන්. ආයිත් ඊ ලග දවසේ එනව නේ. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    දැන් එතකොට වාහනේ තෙල් නැතිම උනොත් මොකෝ කරන්නෙ? කටේ පුරවන් එන්න ඕනෙද?
     
    • Haha
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    දැන් එතකොට වාහනේ තෙල් නැතිම උනොත් මොකෝ කරන්නෙ? කටේ පුරවන් එන්න ඕනෙද?

    @erozan මේං ගුපියෙක් මොනවද අහනවා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    ත්‍රිවිල් වල අරන් යන පොඩි කෑන් කියල මම හිතුවෙ ඒවට දෙන්නෙ නැ කාලෙක ඉදන් මෙහෙ
    👇 :lol:
    කොහෙද පොන්නයො කෑන්වලට නොදෙන්නෙ මොන්ගල්ද මොනවා දොඩෝනවද මන්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑන් එකක් වෙනුවට ලොකු බැරල් එකක් ලොරියක දාගෙන ගියාම තෙල් දෙනවද තෙල් පොන්නයෝ ? :lol:


    ඔව් ලොරිවල එන උන්ට තෙල් දෙනව තමයි පොන්නයො, අවශ්යතාවයක් නැතුව ලොරි අරන් එන්ඩ මිනිස්සුන්ට පිස්සු නැනෙ පොන්නයො
    පොන්නයට රිදෙයි සෑහෙනට, මේක දෙවෙනි පිටුවෙදි dilann ඉරා ගත්තෙ මෙහෙමයි, ඒක මතක නැ වගේ ගු හුත්ති උඩ වෙනම හරිපෙකුත් හලල..🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    @erozan දැන්වත් කියපන්.. බැරල් නෙවෙයි කෑන් වලට තෙල් දෙනවද නැද්ද ? :lol: (2)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan දැන්වත් කියපන්.. බැරල් නෙවෙයි කෑන් වලට තෙල් දෙනවද නැද්ද ? :lol:
    @erozan දැන්වත් කියපන්.. බැරල් නෙවෙයි කෑන් වලට තෙල් දෙනවද නැද්ද ? :lol: (2)

    ත්‍රිවිල් කෑන් වලට තෙල් දෙන්නෙ නැත..ඒත් වෙනත් අවශ්යාතාවයන්ට පටවන් එන විවට තෙල් ගන්ඩ පුලුවන් ඒවට සීමා නැත..