එහෙම දෙන එක තමයි ලු යකෝ නවත්තල තියෙන්නේ
ඇයි කෑන් වලට ගෙනියන්නේ අවශ්‍යතා වලට නෙවෙයි ද යකෝ...
------ Post added on Feb 23, 2022 at 4:37 PM
උබට ත්‍රෙඩ් එකේ උඩ කියපු එකයි පස්සේ කියපු එකයි පැටලුනා නේද පොන්ස් ?
දැන් තෝ කියන්නේ කෑන් වලට දෙන්නේ නැතුව අර ලොරියේ වගේ ලොකු බැරල් , බුලි වලට දෙන්න ඕන කියලද ???
ඇයි ඔයා අපේ එළකිරි සහෝදරයන්ට මෙහෙම කරන්නෙ....ජෙනියට තෙල් ටිකක් අරන් එන හැටි කියපන් පොන්ස්.
නදුන් වගේ කිරියෙන් ගියාට අවුලක් නෑ නේ බන්. ආයිත් ඊ ලග දවසේ එනව නේ.ඇයි ඔයා අපේ එළකිරි සහෝදරයන්ට මෙහෙම කරන්නෙ....
මේව දුරදිග ගිහින් ඔය මනුස්සයත් නදුන් වගේ කිරියෙන් ගියොත් මොකද වෙන්නෙ... මේ වගේ දහදුරා වැඩ කරන්න එපා මහත්තයො...

දැන් ඉතිං ජෙනිය කර ගහගෙන පලයංකො..
ඔවු, දැන් කස්ටිය හිටල ඉන්වර්ටර්, වලටයි, යු.පී.එස් වලටයි බැහැල තියෙන්නෙ...Dan kattiya UPS gahala charge karanna patan gattoth thawath grid eka overload wenawa
Shed wala cans walata petrol dena eka nawattala sinhalu.![]()
ජෙනිය පැදගෙන ගිහිං ගහං වරෙන්ජෙනියට තෙල් ටිකක් අරන් එන හැටි කියපන් පොන්ස්
දැන් එතකොට වාහනේ තෙල් නැතිම උනොත් මොකෝ කරන්නෙ? කටේ පුරවන් එන්න ඕනෙද?

erozan at shed: මල්ලි රු.50ක කටට දෙන්න@erozan මේං ගුපියෙක් මොනවද අහනවා![]()
අදද දන්නෙ මේ පැතිවල නම් ඕක දැන් සෑහෙන කාලෙක් ඉදන් කරන්නෙ,
ත්‍රිවිල් වල අරන් යන පොඩි කෑන් කියල මම හිතුවෙ ඒවට දෙන්නෙ නැ කාලෙක ඉදන් මෙහෙ

කොහෙද පොන්නයො කෑන්වලට නොදෙන්නෙ මොන්ගල්ද මොනවා දොඩෝනවද මන්ද
කෑන් එකක් වෙනුවට ලොකු බැරල් එකක් ලොරියක දාගෙන ගියාම තෙල් දෙනවද තෙල් පොන්නයෝ ?![]()
පොන්නයට රිදෙයි සෑහෙනට, මේක දෙවෙනි පිටුවෙදි dilann ඉරා ගත්තෙ මෙහෙමයි, ඒක මතක නැ වගේ ගු හුත්ති උඩ වෙනම හරිපෙකුත් හලල..ඔව් ලොරිවල එන උන්ට තෙල් දෙනව තමයි පොන්නයො, අවශ්යතාවයක් නැතුව ලොරි අරන් එන්ඩ මිනිස්සුන්ට පිස්සු නැනෙ පොන්නයො
