වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,515
    6,759
    113
    වදුරව
    උබලට කන්ඩ සජිය දෙන නිසා ගැටලුවක් වෙන එකක් නැ නේද ..🤭🤭
    අපි රට පනිනව යකොව්. මේකෙ තව හිටියොත් රෙන්න පුකේ ගූ ත් නැති වෙනවා.😖
    උබලගෙ සර්ලත් කරන්නෙ ඒ ටිකම තමා සුද්දගෙ රටට පනින එක.

    තොපි චීනට පුක් දිගෙන හිටියට, තොපෙ ලොක්කො චීනෙට යන්නේ නෑ. ඇමරිකවට යන්නෙ. දරුපවුල් දුවා දරුවොනින් එත් එහෙ.
    තොපේ ලමයි මෙකෙ ඉදගෙන චීනගෙ ගූ කකා ඉදී
     
    • Like
    Reactions: JokerFan and iworld

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    සමන්යෙන් වෑන් එකක් ෆුල් ගැහුවාම , 300 -500 Km දුවා ගන්ඩ පුලුවන්නෙ,
    ෆුල් ගහන්න දෙන්නෑනෙ.

    Friday nuwara fuel tibbe na ban diesel. Math hoyala hoyala allala denma. Ismile eke rs2000 limit karala dunna.

    https://lankacnews.com/වාහනවලට-ඉන්ධන-නිකුත්-කිර/

    පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති.

    රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම සීමාවකට යටත්ව එසේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කරමින් සිටිති.

    http://nethnews.lk/article/93358
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට බස් යන්නේ කොහොමද @erozan පොන්ස්

    හෙට වෙද්දි බසුත් නැ කෝච්චිත් නැ, ඔහොම හිටපිය උදේම තෝව බඩ කරන්ඩ..🤣🤣🤣🤣

    බොරු දාන්ඩ එපා මිනිහො, කොහෙ හරි තියෙන ගූගල් කෑල්ලක් අල්ලන් ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දෙන්ඩ එපා ගූ වෙන්ඩ වෙනව.🤭🤭
    ------ Post added on Feb 27, 2022 at 11:56 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    හෙට වෙද්දි බසුත් නැ කෝච්චිත් නැ, ඔහොම හිටපිය උදේම තෝව බඩ කරන්ඩ..🤣🤣🤣🤣
    උබ කියන්නේ දැන් හෙට බස් නැතුව ගම් වල ඉදන් එන මිනිස්සුන්ට , වැඩට යන මිනිස්සුන්ට් අ අවුලක් වෙන්නේ නෑ කියලද පොන්ස් ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    බොරු දාන්ඩ එපා මිනිහො, කොහෙ හරි තියෙන ගූගල් කෑල්ලක් අල්ලන් ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දෙන්ඩ එපා ගූ වෙන්ඩ වෙනව.🤭🤭
    ------ Post added on Feb 27, 2022 at 11:56 PM

    ෆෝරම් මෙම්බර්ස්ල කියන්නෙත් බොරු

    සීනිවුස් කියන්නෙත් බොරු

    නෙත් නිවුස් කියන්නෙත් බොරු

    ඉරෝසාන් විතරයි ඇත්ත කියන්නේ

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෝරම් මෙම්බර්ස්ල කියන්නෙත් බොරු

    සීනිවුස් කියන්නෙත් බොරු

    නෙත් නිවුස් කියන්නෙත් බොරු

    ඉරෝසාන් විතරයි ඇත්ත කියන්නේ

    :lol:
    බොරු නෙමේ කොහෙ හරි තැනක දෙකක කරල තිබ්බ පුද්ගලික ශෙඩ් මට්ටමෙන්, එහෙම එපා කියල ආණ්ඩුවෙන් නියෝග හම්බුනා හැරෙන තැපෑලෙන් , උබල වගේ ගූ පොන්නයො හිතාගෙන ඉන්නෙ මොකක් හරි නිවුස් එකක් සදාකාලිකයි කියල..🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ දැන් හෙට බස් නැතුව ගම් වල ඉදන් එන මිනිස්සුන්ට , වැඩට යන මිනිස්සුන්ට් අ අවුලක් වෙන්නේ නෑ කියලද පොන්ස් ??
    ඔහොම හිටපියකො උදේ වෙනකන් ගූ පොන්නයව බඩ කරන්ඩ,🤭🤭🤭
     
    • Sad
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    බොරු නෙමේ කොහෙ හරි තැනක දෙකක කරල තිබ්බ පුද්ගලික ශෙඩ් මට්ටමෙන්, එහෙම එපා කියල ආණ්ඩුවෙන් නියෝග හම්බුනා හැරෙන තැපෑලෙන්

    අන්න ඒක නම් බොරු :lol: CPC එකෙන්ම සීමා කරලා නම් ශෙඩ් වලින් ඩීසල් මවල දෙන්න යැ ෆුල් ටෑංක් ගහන්න

    ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා.

    කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට ලගාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකියි. එලෙස පැමිණෙන නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට ද දින 02 කට වැඩි කාලයක් ගත වනවා. එබැවින් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලගාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් නීතිගක සංස්ථාව පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.

    ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය, පොලීසිය, ත්‍රිවිද හමුදාව, රෝහල් ඇතුළු සෞඛ්‍ය අංශ වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙන්ම ධීවර වරාය හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත පිරවුම්හල් සඳහා ඩීසල් නිකුත් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

    ඩීසල් තොග පිළිබඳ මෙවැනි ගැටළුවක් පැවතිය ද පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට පවතිනවා. දින 08 කට පමණ ප්‍රමාණවත් පෙට්‍රල් තොග සංස්ථාව සතු ගබඩාවල පවතින අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ලගා වී ඇති අතර එම නෞකාවෙන් පෙට්‍රල් ගොඩ බෑම අද පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

    ඒ අනුව එම නෞකාවේ පවතින පෙට්‍රල් තොගයත් සමග දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

    http://nethnews.lk/article/93346
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    බොරු නෙමේ කොහෙ හරි තැනක දෙකක කරල තිබ්බ පුද්ගලික ශෙඩ් මට්ටමෙන්, එහෙම එපා කියල ආණ්ඩුවෙන් නියෝග හම්බුනා හැරෙන තැපෑලෙන් , උබල වගේ ගූ පොන්නයො හිතාගෙන ඉන්නෙ මොකක් හරි නිවුස් එකක් සදාකාලිකයි කියල..🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපිට නම් ලයිට් කපන් නැ, අදාල නැ ඒක හින්ද

    @erozan Koban Ubalage Lee kwan and katin පුටින්. 🤣🤣🤣 Oita වඩා සිරිසේන supiriyatama weda kala😜
    එහෙනම් මිනිහට ලබන පාරෙ චන්දෙ දිපල්ල මිනිහ ඉල්ලනව ලබන පාර..
    ------ Post added on Feb 28, 2022 at 12:14 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක නම් බොරු :lol: CPC එකෙන්ම සීමා කරලා නම් ශෙඩ් වලින් ඩීසල් මවල දෙන්න යැ ෆුල් ටෑංක් ගහන්න

    http://nethnews.lk/article/93346
    හැමදේම ගූගල්ම තමයි, ගේ මුල්ලෙ ඉදන් ලෝකය දක්න්ඩ එපා, බලාපිය හෙට බස් කෝච්චි ලොරි යන්නෙ නැද්ද කියල පාරෙ නැති ඩිසල් මැවෙන් නැ🤭🤭

    තෙල් නැති එක ගැන කියන්නේ යකෝ.
    හැම හුත්තම බල බලා ඉන්ඩ බැ පොන්නයො, තෝ කියන්නෙ හෙට බස් කොච්චි දුවන් නැ කියලනෙ ඔහොම හිටපිය උදේ වෙනකන් දෙන්නම් ජම්බො..
    ------ Post added on Feb 28, 2022 at 12:16 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හැමදේම ගූගල්ම තමයි, ගේ මුල්ලෙ ඉදන් ලෝකය දක්න්ඩ එපා, බලාපිය හෙට බස් කෝච්චි ලොරි යන්නෙ නැද්ද කියල පාරෙ නැති ඩිසල් මැවෙන් නැ🤭🤭

    ඔය වෑන් එකත් පාරෙ තමා තියෙන්නෙ. කුරුණෑගල ඉඳන් කොළඹට යනකං පෝලිම් කීයක ඉන්නද 2000 ගානෙ ඩීසල් ගහල :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    හැම හුත්තම බල බලා ඉන්ඩ බැ පොන්නයො, තෝ කියන්නෙ හෙට බස් කොච්චි දුවන් නැ කියලනෙ ඔහොම හිටපිය උදේ වෙනකන් දෙන්නම් ජම්බො..
    කවුද කිව්වේ වෙසියේ කොච්චි දුවන්නේ නෑ කියලා ??
    මම කිව්වේ හෙට වැඩට යන උන්ටයි , ගම් වල ඉදන් එන උන්ටයි මග රස්තියාදු වෙලා සුපිරි කට්ටක් සෙට් වෙන්ව කියලා බස් අඩුවෙලා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වෑන් එකත් පාරෙ තමා තියෙන්නෙ. කුරුණෑගල ඉඳන් කොළඹට යනකං පෝලිම් කීයක ඉන්නද 2000 ගානෙ ඩීසල් ගහල :lol:
    හහ් හහ් හරි හිනා, ඔය වගේ මෝඩ කතා වලට උත්තර දිලත් තේරුමක් නැ සිරසෙ නාටක බලල ගොන්කම ප්‍රදර්සනය කර කර ඉදපන්.🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හහ් හහ් හරි හිනා, ඔය වගේ මෝඩ කතා වලට උත්තර දිලත් තේරුමක් නැ සිරසෙ නාටක බලල ගොන්කම ප්‍රදර්සනය කර කර ඉදපන්.🤭🤭

    දෙන්න උත්තර තියෙන්න එපායැ :lol:

    කෑන්වලට තෙල් දෙන්නෙ නැතිකොට ජෙනරේටර් වලට කොහොමද තෙල් අරං යන්නෙ අහපු එකටත් උත්තරයක් දුන්නෑ නේද තාම? :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කිව්වේ වෙසියේ කොච්චි දුවන්නේ නෑ කියලා ??
    මම කිව්වේ හෙට වැඩට යන උන්ටයි , ගම් වල ඉදන් එන උන්ටයි මග රස්තියාදු වෙලා සුපිරි කට්ටක් සෙට් වෙන්ව කියලා බස් අඩුවෙලා....
    අනේ පලයන් හුත්තිගෙ පුතෝ යන්ඩ, පොන්න බල්ල කියවනම් එකක් කියපිය , රෙද්ද රෙවෙන්ඩ හම්බුනාම හිමිට ඒක මාරු නොකර,

    මොන පොන්නයොද යකෝ තොපි , බුරාගෙන නම් එනව බැල්ලි, පොයිට් එකට කෝට් කරපු ගමන් ලිස්සනව ,වැලලියන් පොන්නයො වැලලියන්

    දෙන්න උත්තර තියෙන්න එපායැ :lol:

    කෑන්වලට තෙල් දෙන්නෙ නැතිකොට ජෙනරේටර් වලට කොහොමද තෙල් අරං යන්නෙ අහපු එකටත් උත්තරයක් දුන්නෑ නේද තාම? :ROFLMAO:
    ඕවට උත්තර දිල තියෙන්නෙ තෙර්ඩ් එකේ මුල එකම කියවල තේරුමක් නැ..

    කොහෙද පොන්නයො කෑන්වලට නොදෙන්නෙ මොන්ගල්ද මොනවා දොඩෝනවද මන්ද , ඒකෙන් ඉරාගෙන මරු උනාට පස්සෙ මේකෙ ඒකෙ වෙන් ව්දිහකට කියවන්ඩ එපා , පොන්නය පොන්නය විදිහට ඉදපන්

    ------ Post added on Feb 28, 2022 at 12:27 AM