යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    3 කොටස

    කොහොමහරි ලග කඩයක් තිබ්බා. හවසට ඔය ගම් වල කඩවල් ගාව සෙට් එකක් ඉන්නවනේ.

    ආන් එහෙම සෙට් එකකින් උදව් ඉල්ලුවම 3-4 ක් සෙට් වුනා.

    1ක පොරක් ඇහුවා මොකො කොල්ලො වුනේ.කොහෙ යන ගමන්ද කියලා.

    කටක් ඇරලා කියන්ඩ පුලුවන්ද කෙල්ලෙක් බලන්ඩ ආවා.වීල් එක කැඩුනා කියලා.:no:

    මට මතක් වුනේ අර කූඹ්යෝ ටී.වි සීරියස් එකේ අර බස් එකේ ඩ්‍රයිවර්,- යුරේනිව ස්ප්‍රයිස් කරන්න ගියපු සීන් එකේ ඔඩිට් ලට මාට්ටු වුනාම ජෙහාන්ලට ඉන්න තැන කියන්නෙ

    "සර්..මුන්ගෙ මදන කුලප්පුවනෙ කියලා"

    මටත් කියන්න හිතුනා කොහෙද අන්කල් මුගෙ මදන කුලප්පුවනෙ කියලා"🤬😂

    කොහොමහරි තල්ලු කරලා බැලුවා.හරියන්නේ නැත.

    දැන්නම් ඇගට පන නෑ..අනේ මාව උස්සන් පලයන් වගේ ෆිලින් එකක් තිබ්බෙ.🥲

    ටික දුරක් කඩේ නොපෙනෙ හරියට ආවම උදව්වට ආපු අයත් එකා දෙන්නා හැලෙනවා.😓

    අන්තිමට මම තීරණය කරා ගෙදරට කෝල් කරන්න.
    අවාසනාව කියන්නේ ෆෝන් වැඩ නැත.

    හරි කොහොමහරි මේක තල්ලු කරන් අරන් යනව කියලා තල්ලු කරගෙන ආවා 1ක්ම් විතර.

    ආවා නෙවෙ ෆ්‍රෙන් නිකන්ම ඇවිද වෙනවා.
    හරියට නිකන් ඩෝප් වගේ.o_O

    2වෙනි කඩෙත් සෙට් වුනා පෙර ලෙසම මම උදවු ඉල්ලුවා.

    හරි බීපු පොරක් ඇවිත් මොකෝ බන් වෙලා තියෙන්නෙ කියලා තල්ලු කරා.

    හරි ඒ පාර යාන්තන් ස්ටාර්ට් උනා:o

    හම්මේ හිතට ආපු සහනය.. වැඩක් නෑ කියලා.🥳

    වැඩිදුරක් ආවේ නෑ ඒත් ආය නතර වෙනවා.😳

    අවුලක් නෑ දැන්නම් අපෙ ගෙදරට පයින් යන දුර.

    මම මූට කිවුවා මන් මේ හරියෙ අයනම් හොදට දන්නවා.

    වීල් එක ලග ගෙදරක දාල අපෙ ගෙදර යමන් මන් ගිහින් දාන්නම් කියලා.

    මූ ඒ කැමතිත් නෑ.

    පොරව වීල් එක ලග තියලා කරුවලේම 7.30 ට විතර ආයෙ ගෙදර දිවුවා.( දුවන්ඩ බෑ ෆ්‍රෙන් දනිසුත් එක්ක ගැහෙනවා..ඒත් හිත හදන් දිවුවා..ඇයි යකෝ හෙට කඩ්ඩ ලියන්ඩත් ඕනනේ )🥺

    ගෙදර ගිහින් තාත්තට විස්තරෙ කිවුවා.

    කබේකුත් අරන් අර වීල් එක ඇදන් ගිහින් දාන්ඩ අපි එනවා කියලා අරූට කෝල් එකක් දුන්නා ටිකක් හිටපන් කියලා.

    විනාඩි 20ක් විතර යද්දි පොර නවත්තලා ආපු තැනට ගියා.

    පොර එතන නෑ.

    මූනම් සිරාවට පිස්සෙක්. විභාගෙදිනෙ සෙට් වුනේ කවුද හිතුවෙ මූ මෙහෙම පිස්සු කෙලී කියලා

    පාර දිගම බලන් යද්දි දෙනෝ දාහක් වාහන යන ඒ-9 පාරේ මූ තව දෙන්නෙක් එක්ක තල්ලු කරනව පාර මැද.😂

    මූ දැන් මට කරදරේ කියල හිතල තමා තනියෙන් කොහොමහරි යන්නම් කියලා ඇවිත් තියෙන්නෙ.

    තල්ලු කරන්කොට රෝදේ කකුල උඩින් ගිහින් පොරගෙ කකුලත් තුවාල වෙලා.

    "කෙල්ලෙක් වෙනුවෙන් නේද මූ මේ දුක් විදින්නෙ" කියලා හිතුනා.🥲😂

    කොහොමහරි රෑ ඇදගෙන ගිහින් කොල්ලයි,වීල් එකයි ගෙදරටම බාර දුන්නා.:-)

    ගෙදර එද්දි 8යි.

    එදා දවසට තුන් වෙනි පාරටත් රෑ මැද මට නාන්න වුණා.🥶

    ඇගට පට්ට අමාරුයි කාලෙකින් ඔහොම මහන්සිවෙලා කරන වැඩක් කරේ.
    හරියට නිකන් 10 දෙනෙක් පෙරලන් ගැහුවා වගේ.😖

    අපෙ ගෙදරින් මොකද වුනේ ඇහුව.

    කට ඇරලා කොහොමද කෙල්ලෙක් බලන්ඩ ගියා කියන්නෙ.
    ඒ හින්දා ඒ ටික අයින් කරලා ඉතුරු ටික ඔක්කොම ගෙදර අයට කිවුවා.😜

    ඒත් කරන්ඩ දෙයක් නෑ පහුවදාට කඩ්ඩ ලියන්ඩ එපැයි.

    පාන්දර 3න වෙනකන් යුටියුබ් පොඩි පොඩි ටියුටෝරියල්, ඩිස්කශන් බලලා නිදා ගත්තා.😪

    පහුවදා උදේ සුපුරුදු පරිදි කඩ්ඩ පේපරේ ලියන්න ගියා.

    අපිට විභාගෙ අන්තිම දවස.

    විභාගේ ඉවර වුනාට පස්සෙ අර කෙල්ලගෙ යාළුවෙක්ට කතා කරලා විස්තර අහනකොට ඒකිට කොල්ලෙක් ඉන්නවා කිවුවා.:oops:

    ඇයි දෙවියො මෙච්චර කෲර.
    මට පොලව පලන් යන්න හිතුනා.
    එහෙනම් අරූට මොනව හිතෙන්ඩ ඇත්ද?😭😂

    වීල් එක තාම කැඩිලා. ලෙඩේ හොයගන්ඩ බෑ.තෙල් කේස් එකක්ලු.

    ඊයෙ අරූ ආය කෝල් කරලා කිවුවා ලගදිම ආපහු අපෙ ගෙදර එනවා කියලා.

    අදට කතාව එච්චරයි.

    සිද්දිය ආතල් වුනාට මට දැනෙන්ඩ ලියන්න බෑ ෆ්‍රෙන්.😪

    :love: ඉවරවෙනක්න් කියෙවුවට.

    ඊලග පාර පොර එනකොට, මට වීල් එක අන්ලිමිටඩ් දුරක් තල්ලු කරන්ඩ ශක්තියයි, මගේ කකුල් දෙක මීට වඩා හොද වර්ශන් එක්කට අප්ඩේට් වෙන්ඩයි කියලා ප්‍රාර්ථනා කරලා නිදාගන්ඩ ෆ්‍රෙන්.

    අන්තිමට ආයෙත් වැඩිය යාළුවෝ නැතිව, කාමරේට වෙලා අම්මා කියන විදිහට මම ලැප් එකට ඇන ඇන ගෙවන ජීවිතේ ඊට වඩා සුන්දරයි කියලා ආය ඔප්පු වුනා.☺️

    කෙල්ලොන්ගෙ පස්සෙ යන්ඩ ඕන නෑ.පොඩි සීන් පාරක් දාලා ඩෝන්ට් කෙයාර් ගානට හිටියම වුන් අපිව කෙයාර් කරනවා කියන මගෙ තියරිය සනාථ වුනා.😂

    අය මම දන්න කෙල්ලෙක් ගැන වුනත් කොල්ලෙක් ඇහුවොත් දෙපාරක් නොහිතා දන්නෙ නෑ කියන්ඩ හිතා ගත්තා.😝

    ඉවරයි. නිමි.

    @Calcula මොනෝත්තක්ද මේ🤣🤣
    උඹ හොඳයි හාන්න යවන්න🤣

    මටත් තේරුනා අවුල් ගියා කියලා.ගනන් ගන්ඩ එපා ඩාම් වෙනවා ඩූම් වෙනවා😂

    Thread bala thea parak ghnna puluwn widiyta liynna

    වෙන එකක් ලියන්නම් එහෙම😂

    ගෑනු විස්වාස කිරීම මතක් උනා.🤣
    😂
    ------ Post added on Feb 24, 2022 at 8:51 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මොකද ඒකි උනත් හීනෙකින්වත් හිතන්නෙ නෑ මම මේ වගේ ගොන් වැඩකට එයි කියලා. මොකද මන් එහෙම කෙල්ලොන්ගෙ පස්සෙන් යන්නෙ නැති හින්දා.

    gay detected
     
    • Haha
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මොකද ඒකි උනත් හීනෙකින්වත් හිතන්නෙ නෑ මම මේ වගේ ගොන් වැඩකට එයි කියලා. මොකද මන් එහෙම කෙල්ලොන්ගෙ පස්සෙන් යන්නෙ නැති හින්දා.

    gay detected
    Mechchra katta kagan passen yanna thara..ona na neda?mn kiyanne me kellek wenuwen 😂 :baffled:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    3 කොටස

    කොහොමහරි ලග කඩයක් තිබ්බා. හවසට ඔය ගම් වල කඩවල් ගාව සෙට් එකක් ඉන්නවනේ.

    ආන් එහෙම සෙට් එකකින් උදව් ඉල්ලුවම 3-4 ක් සෙට් වුනා.

    1ක පොරක් ඇහුවා මොකො කොල්ලො වුනේ.කොහෙ යන ගමන්ද කියලා.

    කටක් ඇරලා කියන්ඩ පුලුවන්ද කෙල්ලෙක් බලන්ඩ ආවා.වීල් එක කැඩුනා කියලා.:no:

    මට මතක් වුනේ අර කූඹ්යෝ ටී.වි සීරියස් එකේ අර බස් එකේ ඩ්‍රයිවර්,- යුරේනිව ස්ප්‍රයිස් කරන්න ගියපු සීන් එකේ ඔඩිට් ලට මාට්ටු වුනාම ජෙහාන්ලට ඉන්න තැන කියන්නෙ

    "සර්..මුන්ගෙ මදන කුලප්පුවනෙ කියලා"

    මටත් කියන්න හිතුනා කොහෙද අන්කල් මුගෙ මදන කුලප්පුවනෙ කියලා"🤬😂

    කොහොමහරි තල්ලු කරලා බැලුවා.හරියන්නේ නැත.

    දැන්නම් ඇගට පන නෑ..අනේ මාව උස්සන් පලයන් වගේ ෆිලින් එකක් තිබ්බෙ.🥲

    ටික දුරක් කඩේ නොපෙනෙ හරියට ආවම උදව්වට ආපු අයත් එකා දෙන්නා හැලෙනවා.😓

    අන්තිමට මම තීරණය කරා ගෙදරට කෝල් කරන්න.
    අවාසනාව කියන්නේ ෆෝන් වැඩ නැත.

    හරි කොහොමහරි මේක තල්ලු කරන් අරන් යනව කියලා තල්ලු කරගෙන ආවා 1ක්ම් විතර.

    ආවා නෙවෙ ෆ්‍රෙන් නිකන්ම ඇවිද වෙනවා.

    හරියට නිකන් ඩෝප් වගේ.o_O

    2වෙනි කඩෙත් සෙට් වුනා පෙර ලෙසම මම උදවු ඉල්ලුවා.

    හරි බීපු පොරක් ඇවිත් මොකෝ බන් වෙලා තියෙන්නෙ කියලා තල්ලු කරා.

    හරි ඒ පාර යාන්තන් ස්ටාර්ට් උනා:o

    හම්මේ හිතට ආපු සහනය.. වැඩක් නෑ කියලා.🥳

    වැඩිදුරක් ආවේ නෑ ඒත් ආය නතර වෙනවා.😳

    අවුලක් නෑ දැන්නම් අපෙ ගෙදරට පයින් යන දුර.

    මම මූට කිවුවා මන් මේ හරියෙ අයනම් හොදට දන්නවා.

    වීල් එක ලග ගෙදරක දාල අපෙ ගෙදර යමන් මන් ගිහින් දාන්නම් කියලා.

    මූ ඒ කැමතිත් නෑ.

    පොරව වීල් එක ලග තියලා කරුවලේම 7.30 ට විතර ආයෙ ගෙදර දිවුවා.( දුවන්ඩ බෑ ෆ්‍රෙන් දනිසුත් එක්ක ගැහෙනවා..ඒත් හිත හදන් දිවුවා..ඇයි යකෝ හෙට කඩ්ඩ ලියන්ඩත් ඕනනේ )🥺

    ගෙදර ගිහින් තාත්තට විස්තරෙ කිවුවා.

    කබේකුත් අරන් අර වීල් එක ඇදන් ගිහින් දාන්ඩ අපි එනවා කියලා අරූට කෝල් එකක් දුන්නා ටිකක් හිටපන් කියලා.

    විනාඩි 20ක් විතර යද්දි පොර නවත්තලා ආපු තැනට ගියා.

    පොර එතන නෑ.

    මූනම් සිරාවට පිස්සෙක්. විභාගෙදිනෙ සෙට් වුනේ කවුද හිතුවෙ මූ මෙහෙම පිස්සු කෙලී කියලා

    පාර දිගම බලන් යද්දි දෙනෝ දාහක් වාහන යන ඒ-9 පාරේ මූ තව දෙන්නෙක් එක්ක තල්ලු කරනව පාර මැද.😂

    මූ දැන් මට කරදරේ කියල හිතල තමා තනියෙන් කොහොමහරි යන්නම් කියලා ඇවිත් තියෙන්නෙ.

    තල්ලු කරන්කොට රෝදේ කකුල උඩින් ගිහින් පොරගෙ කකුලත් තුවාල වෙලා.

    "කෙල්ලෙක් වෙනුවෙන් නේද මූ මේ දුක් විදින්නෙ" කියලා හිතුනා.🥲😂

    කොහොමහරි රෑ ඇදගෙන ගිහින් කොල්ලයි,වීල් එකයි ගෙදරටම බාර දුන්නා.:-)

    ගෙදර එද්දි 8යි.

    එදා දවසට තුන් වෙනි පාරටත් රෑ මැද මට නාන්න වුණා.🥶

    ඇගට පට්ට අමාරුයි කාලෙකින් ඔහොම මහන්සිවෙලා කරන වැඩක් කරේ.
    හරියට නිකන් 10 දෙනෙක් පෙරලන් ගැහුවා වගේ.😖

    අපෙ ගෙදරින් මොකද වුනේ ඇහුව.

    කට ඇරලා කොහොමද කෙල්ලෙක් බලන්ඩ ගියා කියන්නෙ.
    ඒ හින්දා ඒ ටික අයින් කරලා ඉතුරු ටික ඔක්කොම ගෙදර අයට කිවුවා.😜

    ඒත් කරන්ඩ දෙයක් නෑ පහුවදාට කඩ්ඩ ලියන්ඩ එපැයි.

    පාන්දර 3න වෙනකන් යුටියුබ් පොඩි පොඩි ටියුටෝරියල්, ඩිස්කශන් බලලා නිදා ගත්තා.😪

    පහුවදා උදේ සුපුරුදු පරිදි කඩ්ඩ පේපරේ ලියන්න ගියා.

    අපිට විභාගෙ අන්තිම දවස.

    විභාගේ ඉවර වුනාට පස්සෙ අර කෙල්ලගෙ යාළුවෙක්ට කතා කරලා විස්තර අහනකොට ඒකිට කොල්ලෙක් ඉන්නවා කිවුවා.:oops:

    ඇයි දෙවියො මෙච්චර කෲර.
    මට පොලව පලන් යන්න හිතුනා.
    එහෙනම් අරූට මොනව හිතෙන්ඩ ඇත්ද?😭😂

    වීල් එක තාම කැඩිලා. ලෙඩේ හොයගන්ඩ බෑ.තෙල් කේස් එකක්ලු.

    ඊයෙ අරූ ආය කෝල් කරලා කිවුවා ලගදිම ආපහු අපෙ ගෙදර එනවා කියලා.

    අදට කතාව එච්චරයි.

    සිද්දිය ආතල් වුනාට මට දැනෙන්ඩ ලියන්න බෑ ෆ්‍රෙන්.😪

    :love: ඉවරවෙනක්න් කියෙවුවට.

    ඊලග පාර පොර එනකොට, මට වීල් එක අන්ලිමිටඩ් දුරක් තල්ලු කරන්ඩ ශක්තියයි, මගේ කකුල් දෙක මීට වඩා හොද වර්ශන් එක්කට අප්ඩේට් වෙන්ඩයි කියලා ප්‍රාර්ථනා කරලා නිදාගන්ඩ ෆ්‍රෙන්.

    අන්තිමට ආයෙත් වැඩිය යාළුවෝ නැතිව, කාමරේට වෙලා අම්මා කියන විදිහට මම ලැප් එකට ඇන ඇන ගෙවන ජීවිතේ ඊට වඩා සුන්දරයි කියලා ආය ඔප්පු වුනා.☺️

    කෙල්ලොන්ගෙ පස්සෙ යන්ඩ ඕන නෑ.පොඩි සීන් පාරක් දාලා ඩෝන්ට් කෙයාර් ගානට හිටියම වුන් අපිව කෙයාර් කරනවා කියන මගෙ තියරිය සනාථ වුනා.😂

    අය මම දන්න කෙල්ලෙක් ගැන වුනත් කොල්ලෙක් ඇහුවොත් දෙපාරක් නොහිතා දන්නෙ නෑ කියන්ඩ හිතා ගත්තා.😝

    ඉවරයි. නිමි.

    මටත් තේරුනා අවුල් ගියා කියලා.ගනන් ගන්ඩ එපා ඩාම් වෙනවා ඩූම් වෙනවා😂

    වෙන එකක් ලියන්නම් එහෙම😂

    😂
    ------ Post added on Feb 24, 2022 at 8:51 AM
    ඊලගට ඌ එන්නෙ උබට පුපේ අරින්න 😆😆😆
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඊලගට ඌ එන්නෙ උබට පුපේ අරින්න 😆😆😆

    download (1).jpg