රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,752
    50,105
    113
    සේදවත්ත
    ඇමරිකන් කාරයා පස්ස ගහ ගහ ඉඳලා එකපාරට nuc කරලා දායි ද දන්නේ නෑ.
    මේකේ අවාසානය එහෙම දෙයක් නොවෙන්න පුලුවන් කමක් නෑ . දෙවනි ලෝක යුද්දේ ඇමරිකාව කරපු දේ නොකර ඉන්න බෑ . හැබැයි එකක් කෙලියොත් තව පහ හයක් එහෙ මෙහේ ලෑන්ඩ් වෙලා හෙන කේඕස් එකක් වෙන්න පුලුවන් . තාම නේටෝ එකවත් ඇමරිකාවත් වලියට බැහැල නෑ ගෘවුන් ලෙවල් එකේ . හෙවි ආට්ලරි කියෙව් 1st ඩිවෙන්ස් ලයින් එක දැන් පාස් කරා කියලා මෙසේජ් ආව . රුසියාවට ඕනේ යුක්‍රේන් ඩීමිලිටරයිස් කරලා පපට් පාලකයෙක් දාන්න ඒත් මිනිස්සු කැමති වෙස්ටන් ලයිෆ් ස්ටැයිල් එක්කට පුටින්ට ලේසි වෙන් නෑ අල්ලගත්තත් රට පවත්වාගෙන යන්න . කලින් එකත් රුසියාවට පුක දෙන්න ගිහින් ගෙදර යැව්වා යුක්‍රේන් මිනිස්සු ඒ නිසා පුටින් මේ ගහන්නේ දිනන්න බැරි ගේමක් සමාජ තලයේ. පුටින්ට වෙන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය ගහල උන දේ . ගහල අල්ල ගත්තත් මිනිස්සු කැරලි ගහනවා එකේ වාසිය වෙස්ට් උන්ට තමා. මේක හෙන කේස් එකක් ලොකෙටම ඇදුනොත් වැල වගේ ඔක්කම උන් කෙලගන්නවා .

    1945 පස්සේ ලෝක යුද්ධයක් නෑනේ දැන් ටයිම් හරි කස්ටියගේ හිරි ඇරගන්න මේ තමා මිනිස් සොභාවය ස්ථයිව ඉන්න බෑ . රිසෝසස් අඩු වෙනකොට වෙන එකෙක්ගෙන් ගන්න මරාගන්නවා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අඩෝ ගූගල් කරපන් බන් ඉතිහාසේ ඉදන් මුලු කතාවම තියනවා . පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා මම දැනුත් ඉන්නේ ඉදිරි ආරක්ශක වලල්ලේ
    Uba estonia neda inne
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන
     
    • Haha
    Reactions: VASSA

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,724
    9,021
    113
    kandy
    Lavrov and Chinese Foreign Minister agreed that the reason for the crisis was the US-encouraged refusal of Kiev to implement the Minsk agreements - Russian Foreign Ministry
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,629
    17,717
    113
    Auckland
    මෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන
    Pro American

    Otherwise he's a traitor to his Country, USA
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    34
    ෆින්ලන්ඩ්
    මෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන
    Sthawarya mokak unath tiyenne T56 tika witharai.
    ae tiketh bullet ieara unahama genna dollars nehe.
    Tank / Sir craft yawanna thel nehe.

    gema gahnna tiyenne eka thena ida gena T56. eka nisa danne nehe wa ge inna eka thama hoda.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,706
    68,080
    113
    Crocodile tears....when the US did the same thing (even worse at times) in the middle east no one cared now suddenly russia is the villain. The US even admitted to bombing civilians and brushed it off as a 'mistake'.
    Un un wali dagena shape eke ratawal allagannawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන
    හොර වැඩ සේරම කරේ යුක්‍රේනෙ එක්ක එකතු වෙලා
     
    • Like
    Reactions: eksudda

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ වෙලාවේ ලංකාව හැටියට අපි ගන්න ඕන පියවර මොකක්ද බං 🤔
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    1645589171177.png