Best power bank to buy

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,211
    517
    113
    Ratnapura
    mama gaththa.. 4299/=
    Product_810_1621675321.jpg

    https://www.genxtstore.lk/xiaomi/accessories/20000mah-redmi-18w-fast-charging-power-bank

    Original ma ganna hoda thanakin.. Daraz nam mata sure naa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මගේ ලඟ MI ඒව දෙකක් තියනවා, දෙකම ගල් වගේ
    පොඩි එකා පොලවෙ ගහලා තියනවා, වයිෆ් දවසක් වතුරට දැම්මා ඒ මොනව කරත් තාම වැඩ
    එකක නං ලඟදි USB ලයිට් එකක් ගහලා තියෙද්දි බිම දාල ඇතුලෙන් USB පෝට් එකේ පින් ටික කැඩුනා, පවර් බෑන්ක් එක ගලවලා ඒක පාස්සල දැම්මා ආයෙත් වැඩ.
    එකක් අරන් අවුරුදු 5කටත් වැඩියි අනෙක අවුරුදු 4ක් වගේ වෙනවා.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    මගේ ලඟ MI ඒව දෙකක් තියනවා, දෙකම ගල් වගේ
    පොඩි එකා පොලවෙ ගහලා තියනවා, වයිෆ් දවසක් වතුරට දැම්මා ඒ මොනව කරත් තාම වැඩ
    එකක නං ලඟදි USB ලයිට් එකක් ගහලා තියෙද්දි බිම දාල ඇතුලෙන් USB පෝට් එකේ පින් ටික කැඩුනා, පවර් බෑන්ක් එක ගලවලා ඒක පාස්සල දැම්මා ආයෙත් වැඩ.
    එකක් අරන් අවුරුදු 5කටත් වැඩියි අනෙක අවුරුදු 4ක් වගේ වෙනවා.

    20000mAh Redmi power bank eka charge wenna godak welawa ganawa bro. fast charger gehuwoth awlak nedda?​

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo

    20000mAh Redmi power bank eka charge wenna godak welawa ganawa bro. fast charger gehuwoth awlak nedda?​

    මගේ පවර් බෑන්ක් එක නං QC සපෝට් කරනවා, ඒක නිසා මම සමහර වෙලාවට fast charger එකට ගහනවා
    ෆාස්ට් චාජ් කරන එකෙන් බැටරි හෙල්ත් එකට ඒ තරම් හොඳ නැහැ, ඒක නිසා හදිසි වෙලාවට විතරක් කරගන්න පුලුවන් නං හොඳයි.