ගූ යෑමක් නෑ මහා විනාසයක් අවම කිරිම. ඔන්න සර් හිටියනම් අපි තමා හොදටම කරන්නේ කියලා ගහලා ගූ නානව . මේ වගේ ලොකු රටවල් එක්ක හැප්පෙන්න ඕනේ දේශපාලනිකව ආර්ථිකමය විදියට . පිස්සෙක් වගේ එකෙක් යුරෝප් නුක් කරනවා ඉන්ටැනසල් ස්පේශ් ස්ටේශන් එකට නෙලනව කියනකොට උන්ට ගිහින් තව ගහල අවුස්සන පිස්සු මොල 7 උන්ට. මේ අපේ ලාචෝරු යුද්ද වගේ නෙමෙයි එහේ තිබ්බ ඒවා උන් මුලු ඉතිහසෙම මරාගන්න උන් නේඇත්තෙන්ම යුරෝපය හැටියට ගූ ගිහිං ඉන්නේ.![]()
ඒ වගේ. හැබැයි තනියෙන් කන්න දුන්නොත් එක අතකට හොඳයි. 3rd ww එකක් වෙනකම් යන එකක් නෑ. යුක්රේන් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතලා යටත් වෙන්න තියෙන්නේ.තනියම කන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ
ඒ වගේ. හැබැයි තනියෙන් කන්න දුන්නොත් එක අතකට හොඳයි. 3rd ww එකක් වෙනකම් යන එකක් නෑ. යුක්රේන් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතලා යටත් වෙන්න තියෙන්නේ.
කොහොමත් Russia ගේමක් අදී Europe Sanctions දැම්මොත්. මොනවා කොහොම වෙයිද කියන්න බෑ. කොහොමත් හැම ආර්ථීකයකට ම මේක අවුලක් වෙයිwinter එකට ගෑස් නැති උනොත් මොන දෙයියන්ට කියන්නද ?![]()
ගූ යෑමක් නෑ මහා විනාසයක් අවම කිරිම. ඔන්න සර් හිටියනම් අපි තමා හොදටම කරන්නේ කියලා ගහලා ගූ නානව . මේ වගේ ලොකු රටවල් එක්ක හැප්පෙන්න ඕනේ දේශපාලනිකව ආර්ථිකමය විදියට . පිස්සෙක් වගේ එකෙක් යුරෝප් නුක් කරනවා ඉන්ටැනසල් ස්පේශ් ස්ටේශන් එකට නෙලනව කියනකොට උන්ට ගිහින් තව ගහල අවුස්සන පිස්සු මොල 7 උන්ට. මේ අපේ ලාචෝරු යුද්ද වගේ නෙමෙයි එහේ තිබ්බ ඒවා උන් මුලු ඉතිහසෙම මරාගන්න උන් නේ
Russia වලට ගහන්න අමාරුයි ඒ බෝඩරේට ගිහින්. ජර්මන් වුණත් හොඳ කෑමක් කෑවලුනේ Russia වලින් 2ww එකේ. ඇමරිකාව කලින් වගේ බලවත් නෑ අනික. Economy ඩවුන් වේගෙන යන්නේ. එහෙම ගැහුවොත් අනිත් පැත්තට කන්න වෙනවා කියලත් දන්නවා. Nuclear weapons තියෙන රටක් නේ ඕකඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං
ඇත්තෙන්ම යුරෝපය හැටියට ගූ ගිහිං ඉන්නේ.![]()
Sambadaka dala wedak na ban. Unta cheenet ekka trade karanna puluwan. Issara taran western economy eken depend wenne na ratawal danඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං
හ්ම්ම් ඒක ඇත්ත මාත් හිතන්නෑ ඇමරිකාව ,කැනඩාව,දකුණු කොරියාව ,ප්රංශය,ජර්මනිය වගේ දියුණු රටවල් යුද්ධ කරයි කියලා කවුද කැමති ආතල් කඩාගන්ඩ මොකද රුසියාවේ එකා උතුරු කොරියා එකත් එක්ක චීනත් එකතු වෙලා කෙලලා ඇරියොත් ඉවරයි අනික අර north korean ඩෑල් එක මෙනා කරයිද දන්නෑRussia වලට ගහන්න අමාරුයි ඒ බෝඩරේට ගිහින්. ජර්මන් වුණත් හොඳ කෑමක් කෑවලුනේ Russia වලින් 2ww එකේ. ඇමරිකාව කලින් වගේ බලවත් නෑ අනික. Economy ඩවුන් වේගෙන යන්නේ. එහෙම ගැහුවොත් අනිත් පැත්තට කන්න වෙනවා කියලත් දන්නවා. Nuclear weapons තියෙන රටක් නේ ඕක
ආච්චිගේ රට යුරෝ්ප් නෙමෙයිනේ දැන්.විලි ලැජ්ජයිනෙ ඕයි, සපෝට් එකට වගේ පෙන්නන් ඉඳල ආච්චිගෙ රට යුක්‍රේනෙට පුක පෙන්නුව එහෙනන්![]()