රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    81603E82-0085-4E81-BAD3-54AFB01BE477.jpeg


    පැයකට කලින් තත්වේ

    Kyiv අල්ල ගන්න අමාරු වෙයි.
    46868A6B-17FD-495B-913A-2250B29B904A.jpeg

    ------ Post added on Feb 26, 2022 at 6:32 PM
     
    • Wow
    • Sad
    Reactions: tha123 and Poththa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මේ තියෙන්නේ සමිපුර්ණ කාර් එක යටවෙච්ච සීන් එක 😳. ඇම්බුශ් එක ඉවරවුන ගමන් යුක්රේන් ටැංකියක්ම කලබලෙන් ඇවිල්ලනේ කාර් එක යටවන්නේ.🤦‍♂️

    Always have too see the full video & the context before jumping in to conclusions.

    ඕක හැමතැනම දැකංකේ රුසියන් ටැංකියක් කාර් එක යට කලා කියලා
    කාර් එක ඇතුලේ හිටපු මිනිහා බේරුණා නේ..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Videos nm na ne dan echchara.internet awul ehema tiyenewada ehe?
    Internet restrict scene ekak tiynwane :yes:
    Mata hithena widiyta Civil aya parata bahala inne dn...Civil ayata wepaons training dena photos wagayk share wuna..Video godk tibune gewal asse indala and CCTV footage ne.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    මුන් බර අවි ටික තාම එවල නැහැ නේද.. S 300 , 400 defense system එක.
    S300/S400 are air defence systems. Russia don't need them as they already have air superiority over Ukraine already.

    It seems Russians waiting out around outskirts of Kiev until all reinforcement units and armed vehicles.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ ඉරෝසන් වාහන පෝලිම ??
    තෙල් නැද්ද ?? :lol:
    තෙර්ඩ් එකට අදාල නැති බයිල කියන්ඩම රිදිල පොන්නයට 🤣🤣🤣
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    S300/S400 are air defence systems. Russia don't need them as they already have air superiority over Ukraine already.

    It seems Russians waiting out around outskirts of Kiev until all reinforcement units and armed vehicles.
    Yeah this seems the case. Comedian will face full firepower later today or tomorrow
     
    • Like
    Reactions: Poththa

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    නල්ල මලේ වේශිගෙ පිම්පියෙක් ඇවිත් ත්‍රේඩ් එකම කාලා.අප්ඩේට් එකක් බලාගන්න තිබුනු එක..සාපයක් ඔයි මේ පිම්පියා හැම ත්‍රේඩ් එකේම රෙනවා 😤