Dialog Time Based Package

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,686
    113
    AILQolp.jpg


    රුපියල් විස්සක් ඇක්ටිවේට් කරගත්ත 500mb හම්බෙන හින්ද
    තව 2GB ක් යනකං ස්ලෝ වැඩ කරනව
    ඒත් මගේ 500mb ඉවර වුණා විතරයි, නෝමල් සල්ලි කැපිල ඩේට වලට :oo: පැයක් යනකං එහෙම වෙන්න බෑ නේද..
     
    Last edited:
    • Like
    Reactions: kinkon